ඔටාරගෙ හංසයො දෙන්න

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    හැටි බලපන්කො යකෝ

    මෙච්චර සල්ලි තිබිලත් බල්ලොන්ට කවනවා
    මෙකි කන්නේ නැද්ද කොහෙද?
     

    essee87

    Active member
  • Oct 29, 2006
    348
    104
    43
    මේකි දැක්කම නිකන් නංගි මල්ලි ටයිප් වගේ..ඒත් බැදල ළමයි ඉන්න අම්ම කෙනෙක්..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හැටි බලපන්කො යකෝ

    මෙච්චර සල්ලි තිබිලත් බල්ලොන්ට කවනවා
    මෙකි කන්නේ නැද්ද කොහෙද?

    ඔය මනුස්සයා සත්තුන්ට විතරක් නෙමේ බං මිනිස්සුන්ටත් උදව් කරනවා..
    පරමාර්ථය කුමක් උනත් හොද දේ අගයන්න ඕනා..

     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    යකෝ ඒ ගෑනි කරන වැඩේට වචනෙකින් හරි උදව්වක් කරපන් ලබ්බවල් බලන් නැතිව අනෙ අම්මපා
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ඔය මනුස්සයා සත්තුන්ට විතරක් නෙමේ බං මිනිස්සුන්ටත් උදව් කරනවා..
    පරමාර්ථය කුමක් උනත් හොද දේ අගයන්න ඕනා..


    අනිවා බන්. ගියපාර බුකි වීරයෝ මේ මනුස්සයාට සැහෙන්න බැන්න ගංවතුර වෙලාවේ බල්ලෝ බේරගන්න ගියා කියලා. හැමෝම මිනිස්සු බේරගන්න වෙලාවේ සත්තු ගැන බලන්නත් කෙනෙක් ඉන්න ඕනේ. ඒ යුතුකම මේ මනුස්සයා කළා. අනික බේරාගත්තේ පොෂ් බල්ලෝ විතරක් නෙමෙයි නේ.
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    7.gif
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Meyage waradi thiyenawa thama machan.
    Ara peraherawal walata ali aththu geniyana eka nawaththanna oni kiwwa wage dewal nam meyage wikara wada thama.

    Eth me de nam agaya karanna oni, Otara kiyanne Thamange business ekakin kotipathiyek una kenek. Kagenwath horakan karala nemei ne. Ewage danawath kenek me wage minissun lagata gihilla posh nathuwa sinhalen hodata katha baha karala (O/L karana podi kelloth meeta wada ali puken inna kaleka ) karala podi hari udawwak karanawa.

    Eth deshapaaluwo moko karanne, un minissunge sallith hora kaale ohe innawa unge wada karagena. E madiwata koti gaanaka wahana gennanawa. Maha un denna rateth naa. Ehew eke Otara methanadi kala denam godak watinawa.
     
    Last edited:

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    යකෝ ඒ ගෑනි කරන වැඩේට වචනෙකින් හරි උදව්වක් කරපන් ලබ්බවල් බලන් නැතිව අනෙ අම්මපා

    බොරු කියන්න ඕන නෑනෙ. මම ඔය video එක බැලුවෙ මූ දාල තිබුනු heading එක නිසාමයි.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,186
    8,904
    113
    Dubai
    කොළඹ 7 පොෂ් ගෑනුන්ට වඩා ඔටාරා සිය දහස් ගුණයකින් හොද මනුෂ්‍යත්වයෙන් සපිරි ගැහැනියක්
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    පව් යකෝ එකී හොඳක් කරන්න ගිහින් තියෙන්නේ
    මුන් එකෙත් ගැටේ බලනවා
    ඔය zoom කර කර ඉන්න වෙලාවේ අර හෂිනි අක්කගේ dance එක බැලුව නම් ඉවරයි නේ :P