ඔටාරගෙ හංසයො දෙන්න

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනිවා බන්. ගියපාර බුකි වීරයෝ මේ මනුස්සයාට සැහෙන්න බැන්න ගංවතුර වෙලාවේ බල්ලෝ බේරගන්න ගියා කියලා. හැමෝම මිනිස්සු බේරගන්න වෙලාවේ සත්තු ගැන බලන්නත් කෙනෙක් ඉන්න ඕනේ. ඒ යුතුකම මේ මනුස්සයා කළා. අනික බේරාගත්තේ පොෂ් බල්ලෝ විතරක් නෙමෙයි නේ.

    අපේ රටේ වැඩි පංගුවක් ඉන්නෙ මහ කාලකන්නි සක්කිලි හැත්ත.. මං දැක්කා බල්ලො බර ගානක් මැරිලා ඉන්නවා.. උන්ව ලිහල ගිහින් නෑ.. බල්ලව ගැට ගහලා උන් ගිහින් ජීවිත බේරගන්න.. :(

     

    5742

    Member
    Apr 15, 2017
    41
    5
    0
    එයා අම්ම කෙනෙක්, මේ Thread එක දාපු අයියටත් අම්ම කෙනෙක් ඇතිනේ... :sorry: