ඔටාරා ඇන්ටි සංවේදී වෙයි 😂

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,456
    20,956
    113
    Panadura
    කල්ලතෝනි,
    ඇසල මාසේ - අලි පව්
    ඉල් මාසේ - පාන්දර නින්ද ගැන ප්‍රශ්න

    කල්ලතෝනි,
    උදුවප් - කුකුල්ලු ඌරෝ හරක් මස් රස කරමින් ජිංග බෙල් ජිංග බෙල් ජිංග බෙල් ජිංග ජිංග බෙල්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,529
    166,992
    113
    එකමත් එක රටක
    ඕව අවුලක් නෑ .
    ලෝකේ මිනිස්සු මස් කන එක නතර කරන දවසට තමයි ලු බෞද්ධයෝ බෞද්ධ උත්සවයක් වෙනුවෙන් සත්තුන්ට වද දෙන එක නවත්තන්නේ .
    ලෝකේ අනිත් තැන් වල සත්තු මරණ නිසා මේක අවුලක් නැ ලු .

    එහෙමලු බුදුහාමුදුරුවෝ උන්ට කනට කරල කියලා තියෙන්නේ දේශනා වල මොන බයිලා තිබ්බත් !! 🤌

    බුදුහාමුදුරුවෝ මුන්ට කියලා දීල තියෙන්නේ ලෝකේ අනිත් ආගම් වල වැරදි පෙන්නලා ඒවා අපේ වැරදි වලට වඩා ලොකුයි කියලා තර්ක කරන්න ලු .
    මිනි මරණ ඒවා පෙන්නලා මරන්නේ නැතුව වද දෙන එක සාධාරණීකරණය කරන්නලු

    අලියෙක් ට ජිවත කාලෙම ගැටගහල තමන් වහන්සේ වෙනුවෙන් පන්සලේ තියාගත්තා කියලා කිසි හිංසාවක් වෙන්නේ නෑ ලු .
    ඒකින් ඒ අලියා දිව්‍යලෝකේ ගිහින් කෙලවර අමා මහා නිවන් ලබන්න පිනක් කර ගන්නවලු !!

    Amen !
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,057
    1
    61,191
    113
    Mother Earth



    ------ Post added on Aug 20, 2026 at 10:05 AM


    ------ Post added on Aug 20, 2026 at 10:06 AM

    මට උදාහරණ දෙන්න තේරෙන්නෙ නෑ බන්. මට තේරෙන විදිහට කියන්නම්. පාරෙ වතුර වළවල් තියෙනවනේ. ඒවා කවුරු හරි වහලා මට්ටම් කරලා හැමෝටම යන්න පුළුවන් විදිහට හදන්න හදනකොට උබ කරන්නෙ ලංකාවෙ තියෙන හැම වතුර වලකම පොටෝ ගහන් ඇවිල්ලා ඇයි ඔය වතුර වල විතරද පේන්නෙ මේවා වහන්න බැරි ඇයි කියලා අහනව වගේ. කොහෙන් හරි පොඩියට පටන් ගත්තොත් දවසක් එයි කුකුල් මසුත් නොකන. උටබ ඇත්තට හිත උණු වෙන්නෙ නැද්ද අර සද්ධන්ත අලියා කකුල තියන්න බැරි වෙන්න දම්වැල් දාගෙන පාරෙ යද්දි. අනික පෙරහැර කියන්නෙ බුදුන්ගේ දෙයක් නේද ? බුද්ධා ඇත්තටම හිටියොත් අනුමත කරයිද ඔය වැඩේ. බුද්ධා නේද මුළු ලෝකෙන්ම කරුණාවන්ත කෙනා. කෝ බන් එතන බුද්ධාගම ? කෝ කරුණා ගුණය ? 🤷‍♂️ @Be_Positive @UbeThaththa
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,417
    49,799
    113
    සේදවත්ත
    ඔය සත්තු අරන් කරන විගඩම දැන් නවත්තන්න ඕනේ මේ යටගිය දවස බරණස් නුවර නෙමෙයි නේ. ඉස්සරට ඕවට රෝබෝලා වගේ දාල කරවන්න ඕනේ . කිසිම තේරුමක් නෑ අලියෙක් ගියා කියලා . කොටින්ම UNP එකත් නෑ දැන් මොකටද අලි ප්‍රමෝට් කරන්නේ අපි . බෙල්ලේ සීනු ගැටගහලා බයියෝ ටිකක් කෙවිටෙන් තල තල ගියානම් ඔයිට වඩා මිනිස්සූ එනවා බලන්න
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    923
    1,089
    93
    මට උදාහරණ දෙන්න තේරෙන්නෙ නෑ බන්. මට තේරෙන විදිහට කියන්නම්. පාරෙ වතුර වළවල් තියෙනවනේ. ඒවා කවුරු හරි වහලා මට්ටම් කරලා හැමෝටම යන්න පුළුවන් විදිහට හදන්න හදනකොට උබ කරන්නෙ ලංකාවෙ තියෙන හැම වතුර වලකම පොටෝ ගහන් ඇවිල්ලා ඇයි ඔය වතුර වල විතරද පේන්නෙ මේවා වහන්න බැරි ඇයි කියලා අහනව වගේ.
    වතුර වලවල් උදාහරණය ඕකට ගන්න බෑ. උදාහරණ ගන්න තරම් සංකීර්ණ දේකුත් නෙවේ. ඒ හින්දා සත්තු කතාවම ගමු.

    අවුරුද්ද පුරාවටම හරක්, කුකුළො, එලුවො, උරො, මාලුවො, මීයො, ඔහොම සත්තු ලක්ෂ ගණං මරනවා.

    ඔය කවුරුත් මීක් කියන්නෑ. කාටවත් ඒක ප්‍රශ්නෙකුත් නෑ, කාටවත් දුක හිතෙන්නෙත් නෑ.
    මෙතන තියෙන්නෙ පෙරහැර, බෞද්ධ සමාජය එක්ක තියෙන තරහක් පිරිමහන එක.

    වටෙන් යන්නැතුව කෙලින්ම කතා කරනවා නම් මෙහෙමයි. අර මම කියපු විදිහට සත්තුන්ට වද දෙන එකට, සත්තු මරන එකට විරුද්ධ කණ්ඩායමක් ඇවිත් පෙරහැරේ අලියා ගෙනියන එකට විරුද්ධ වෙනවා නම්... අන්න එදාට තමයි උන් දිනන්නෙ.
    තමන්ගෙ අර තරම් ලොකු අඩුපාඩුවක් තියාගෙන පෙරහැරට විතරක් ඇඟිල්ල දික් කරන එක හරියට තමන් නිරුවතින් ඉඳන් අනිත් කෙනාගෙ ඇඳුම ඉරිලා තියෙන එකට හිනා වෙනවා වගේ.

    බුද්ධා ඇත්තටම හිටියොත් අනුමත කරයිද ඔය වැඩේ. බුද්ධා නේද මුළු ලෝකෙන්ම කරුණාවන්ත කෙනා. කෝ බන් එතන බුද්ධාගම ? කෝ කරුණා ගුණය ? 🤷‍♂️ @Be_Positive @UbeThaththa
    ඔතනත් තියෙන්නෙ අර මම කියපු දේමයි.
    උඹට ඔහොම කියන්න පුලුවන් උඹ බුදුහාමුදුරුවො කියපු දේ පිළිගන්න කෙනෙක් නම්.
    බුදුහාමුදුරුවො කියපු දේ පිළිගන්න කෙනෙක් නම් බුදුහාමුදුරුවො කියපු අනිත් දේවලුත් පිළිගන්න ඕනෙ. එහෙම බැරි නම් සත්තු මවලා තියෙන්නෙ මිනිස්සුන්ගෙ ප්‍රයෝජනයට කියන එක පිළිගන්න ඕනෙ. එහෙමත් බැරි නම් භෞතිකවාදියෙක් විදිහට ඔය සත්තුන්ට රිදුණත් ප්‍රශ්නයක් නෑ, උන් මැරිලා ගියාට පස්සෙ ඔක්කොම ඉවරයි කියන එක පිළිගන්න ඕනෙ.

    හැබැයි උඹලා ළඟ එක මතයක් නෑ. වෙලාවෙ හැටියට එක එක පැති වලට පනිනවා. ඉතින් කවදාවත් උඹලාට දිනන්න බෑ ඔය විදිහට.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,529
    166,992
    113
    එකමත් එක රටක
    අවුරුද්ද පුරාවටම හරක්, කුකුළො, එලුවො, උරො, මාලුවො, මීයො, ඔහොම සත්තු ලක්ෂ ගණං මරනවා.
    අවුරුද්දකට ලංකාවේ පන්සල් වල දානේ වෙනුවෙන්ම කියලා සත්තු කීයක් මරන්වාද ?
    දානෙට කියලා සත්තු ෆාම් තියන් ඉන්න පන්සල් කීයක් තියනවද ?
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    923
    1,089
    93
    අවුරුද්දකට ලංකාවේ පන්සල් වල දානේ වෙනුවෙන්ම කියලා සත්තු කීයක් මරන්වාද ?
    දානෙට කියලා සත්තු ෆාම් තියන් ඉන්න පන්සල් කීයක් තියනවද ?
    මම දැනුවත්ව නම් එහෙම නෑ. ඔයා දන්නවා නම් හරියටම ගාන කියන්න.

    ඒ වගේ ඔයා සත්තු මරන එකට විරුද්ධ කෙනෙක් නම් පන්සලද, පල්ලියද, කෝවිලද කියන එක අදාල නෑ.

    * හැබැයි මාතෘකාව වෙනස් කරලා වටේ යන්න එපා. මට ඔයා වෙනුවෙන් නාස්ති කරන්න කාලයක් නෑ.
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,408
    4,034
    113
    ඕවා මොන විකාරද

    බොරු ඔය ගෑනිගෙ ඇඩිල්ල නම්. බල්ලො නිසා ඩොනේශන් වලින් කීයක් හොයාගන්න ඇතිද

    ඔටාරා බෞද්ධ උනානම් වෙන කතාවක් අද කියන්නේ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,529
    166,992
    113
    එකමත් එක රටක
    මම දැනුවත්ව නම් එහෙම නෑ. ඔයා දන්නවා නම් හරියටම ගාන කියන්න.
    එක තමයි මෙතන තියන අවුල . පල්ලි වල නම් තියනව පල්ලියට අයිති කුකුල් ෆාම් වගේ ඒවා ඕන තරම් .
    හැබැයි පන්සල් වල එහෙම ඒවා නෑ . බුදු දහමත් එක්ක එහෙම සත්තු තමන් වෙනුවෙන් මසට මරන්න හිංසා කරන්න තියන් ඉන්න එක වැරදි .
    එක නිසා අර ආගමේ හරක් මරනවා ඌ රෝ මරනවා කියලා අහලා තමන්ගේ අවුල වහගන්න හදන්න එපා .

    බුදුන් වෙනුවෙන් ලොකු සතෙක් අරන් ඇවිත් උගේ ජිවිත කාලෙම හිර කරගෙන ඌව තමන්ගේ ආගමේ විසිතුරු බාන්ඩයක් විදියට වද දිදී තියන් ඉන්න එක කොහොමද බුදු දහම් එක්ක හරි වෙන්නේ ??