ඔටාරා ඇන්ටි සංවේදී වෙයි 😂

Be_Positive

Well-known member
  • May 27, 2022
    924
    1,092
    93
    බුදු දහමත් එක්ක එහෙම සත්තු තමන් වෙනුවෙන් මසට මරන්න හිංසා කරන්න තියන් ඉන්න එක වැරදි .
    ඒ කියන්නෙ ඩිලාන් ඔයා වෙනස් වෙලා 😯
    ඒ කියන්නෙ ඔයා පිළිගන්නවා බුදු දහමේ උගන්නන විදිහට තමයි බෞද්ධයො වැඩ කරන්න ඕනෙ කියලා. ❤️

    ඒ වුනාට උඹට කොන්ද පණ නෑ එක මතයක ඉන්න. වෙලාවෙන් වෙලාවට එක එක පැති වලට පනිනවා. එක වෙලාවකදි බුද්ධාගමේ විදිහට ඉන්න එක හොඳයි කියනවා. තව වෙලාවක බුද්ධාගම හොඳ නෑ කියලාත් කියනවා. එක ම‍තයක් නෑ. තමන් පිළිගන්න මතය කියන්න කොන්ද පණ නෑ.
    මොනවා හරි වචන ටිකක් කිය කිය ඉන්නවා.
    මම අහපු ප්‍රශ්නෙට තාම උත්තර දුන්නෑ.
    ෂුවර් එකටම ඇත්ත ජීවිතෙත් fail එකෙක් වෙන්න ඇති.
    අපරාදෙ උඹ වෙනුවෙන් කාලෙ නාස්ති කරන එක.
    Bye
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,544
    167,027
    113
    එකමත් එක රටක

    මම කියන්නේ උබලගේ ඔය බොරුවම තමයි බන් මෙතනත් . . 🤌
    උබල උඩ තියන් යන දහමයි කරන දේවලුයි දෙක තනිකරම බොරුවක් තියෙන්නේ .
    ලෝකෙට බොරුවට හරිම අවිහිංසාවාදී දහමක් කියලා පෙන්නල ඒ දේවල් කියපු ශාස්තෘ වෙනුවෙන් ම සත්තුන් ට ජිවිත කාලෙම වද දෙනවා .
    මරණ එක නම් මරලා ඉවර කරනවා . ඒත් උබල අර සත්තුන්ගේ ජිවිත කාලෙම උබලගේ ආගමික මෝඩ ෆැන්ටසි වලට අරගෙන සාදු සාදු කියනව .
     
    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    352
    451
    63

    ලොක්කා ගෙදර කරන්න වෙන වැඩක් නැත්නම් ලෝකේ ලොකුම නත්තල් ගහ හදන්න වගේ ලෑස්ති කළොත් මොකද මීගමුවේ?

    නැත්නම් ගෙදර මිදුල අතුගාන්න වගේ දෙයක් උනත් කළාට අවුලක් නෑ. අනුන්ගේ එවුවා හොය හොය ඉන්න එකේ වැඩක් තියෙන්නත් එපැයි❤️❤️
     
    • Haha
    Reactions: UbeThaththa

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,544
    167,027
    113
    එකමත් එක රටක
    ලොක්කා ගෙදර කරන්න වෙන වැඩක් නැත්නම් ලෝකේ ලොකුම නත්තල් ගහ හදන්න වගේ ලෑස්ති කළොත් මොකද මීගමුවේ?

    නැත්නම් ගෙදර මිදුල අතුගාන්න වගේ දෙයක් උනත් කළාට අවුලක් නෑ. අනුන්ගේ එවුවා හොය හොය ඉන්න එකේ වැඩක් තියෙන්නත් එපැයි❤️❤️
    උබනේ බන් දැන් මම දාපු කමෙන්ට් කියව කියවා රිප්ලයි කරන්නේ . වැඩක් නැද්ද ??
     
    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    352
    451
    63
    උබනේ බන් දැන් මම දාපු කමෙන්ට් කියව කියවා රිප්ලයි කරන්නේ . වැඩක් නැද්ද ??
    මම මේ නිකන් මේ පැත්තට ආවම දැක්කේ මීගමුවේ එකෙක් වයින් වෙලා ඉන්නවා ❤️❤️ අම්මට පොල් ටිකක් ගාල දුන්නොත් මොකෝ කුකුල් මස් උයන්න ❤️❤️
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,754
    4,936
    113
    වතුර වලවල් උදාහරණය ඕකට ගන්න බෑ. උදාහරණ ගන්න තරම් සංකීර්ණ දේකුත් නෙවේ. ඒ හින්දා සත්තු කතාවම ගමු.

    අවුරුද්ද පුරාවටම හරක්, කුකුළො, එලුවො, උරො, මාලුවො, මීයො, ඔහොම සත්තු ලක්ෂ ගණං මරනවා.

    ඔය කවුරුත් මීක් කියන්නෑ. කාටවත් ඒක ප්‍රශ්නෙකුත් නෑ, කාටවත් දුක හිතෙන්නෙත් නෑ.
    මෙතන තියෙන්නෙ පෙරහැර, බෞද්ධ සමාජය එක්ක තියෙන තරහක් පිරිමහන එක.

    වටෙන් යන්නැතුව කෙලින්ම කතා කරනවා නම් මෙහෙමයි. අර මම කියපු විදිහට සත්තුන්ට වද දෙන එකට, සත්තු මරන එකට විරුද්ධ කණ්ඩායමක් ඇවිත් පෙරහැරේ අලියා ගෙනියන එකට විරුද්ධ වෙනවා නම්... අන්න එදාට තමයි උන් දිනන්නෙ.
    තමන්ගෙ අර තරම් ලොකු අඩුපාඩුවක් තියාගෙන පෙරහැරට විතරක් ඇඟිල්ල දික් කරන එක හරියට තමන් නිරුවතින් ඉඳන් අනිත් කෙනාගෙ ඇඳුම ඉරිලා තියෙන එකට හිනා වෙනවා වගේ.

    ඔතනත් තියෙන්නෙ අර මම කියපු දේමයි.
    උඹට ඔහොම කියන්න පුලුවන් උඹ බුදුහාමුදුරුවො කියපු දේ පිළිගන්න කෙනෙක් නම්.
    බුදුහාමුදුරුවො කියපු දේ පිළිගන්න කෙනෙක් නම් බුදුහාමුදුරුවො කියපු අනිත් දේවලුත් පිළිගන්න ඕනෙ. එහෙම බැරි නම් සත්තු මවලා තියෙන්නෙ මිනිස්සුන්ගෙ ප්‍රයෝජනයට කියන එක පිළිගන්න ඕනෙ. එහෙමත් බැරි නම් භෞතිකවාදියෙක් විදිහට ඔය සත්තුන්ට රිදුණත් ප්‍රශ්නයක් නෑ, උන් මැරිලා ගියාට පස්සෙ ඔක්කොම ඉවරයි කියන එක පිළිගන්න ඕනෙ.

    හැබැයි උඹලා ළඟ එක මතයක් නෑ. වෙලාවෙ හැටියට එක එක පැති වලට පනිනවා. ඉතින් කවදාවත් උඹලාට දිනන්න බෑ ඔය විදිහට.
    කුරුසයන්ට තියෙන අවුල අලියට වද දෙන එක නෙමේ, පෙරහරේ ගෙනියන එක 😂
    පෙරහැර කාලෙට කුරුසයො ඩිප්‍රෙස් වෙන එකට අපිට කරන්න දෙයක් නෑ :ROFLMAO:

    අලින්ව සහ අනිත් සත්තුන්ව මිනිස්සු ලග තියාගෙන ඉන්න එකත් නවත්වන්න ඕනෙ (y)
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,544
    167,027
    113
    එකමත් එක රටක
    මම මේ නිකන් මේ පැත්තට ආවම දැක්කේ මීගමුවේ එකෙක් වයින් වෙලා ඉන්නවා ❤️❤️ අම්මට පොල් ටිකක් ගාල දුන්නොත් මොකෝ කුකුල් මස් උයන්න ❤️❤️
    උබලගේ අම්මට ද ?
    එවපන් බලන්න මම පොල් ටිකක් ගාල දෙන්න උබලගේ අම්මට .
    නාල එන්න කියපන්
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,754
    4,936
    113
    මම මේ නිකන් මේ පැත්තට ආවම දැක්කේ මීගමුවේ එකෙක් වයින් වෙලා ඉන්නවා ❤️❤️ අම්මට පොල් ටිකක් ගාල දුන්නොත් මොකෝ කුකුල් මස් උයන්න ❤️❤️

    ලොක්කා ගෙදර කරන්න වෙන වැඩක් නැත්නම් ලෝකේ ලොකුම නත්තල් ගහ හදන්න වගේ ලෑස්ති කළොත් මොකද මීගමුවේ?

    නැත්නම් ගෙදර මිදුල අතුගාන්න වගේ දෙයක් උනත් කළාට අවුලක් නෑ. අනුන්ගේ එවුවා හොය හොය ඉන්න එකේ වැඩක් තියෙන්නත් එපැයි❤️❤️

    කුරුසයන්ගෙ ත්‍රෙඩ් බෞද්දයන්ට ආතල් ගන්ඩ මරු :ROFLMAO: