ඔටාරා හැම එකම කරන්න බැඳිලා නැහැ
ඒකිට ඕන සතාව තමා ඒකි බලා ගන්නෙ
දැන් උඹ උඹගේ පුක හෙදුවා කියලා, එහා ගෙදර එකා ගෙ පුකත් හෝදන්න බැඳිලා නැහැ නෙ?
අන්න ඒ වගේ තමා
තමන්ගේ සල්ලි තමන් කැමති එකට යොදවනවා

ඔටාරා හැම එකම කරන්න බැඳිලා නැහැ
ඒකිට ඕන සතාව තමා ඒකි බලා ගන්නෙ
දැන් උඹ උඹගේ පුක හෙදුවා කියලා, එහා ගෙදර එකා ගෙ පුකත් හෝදන්න බැඳිලා නැහැ නෙ?
අන්න ඒ වගේ තමා
තමන්ගේ සල්ලි තමන් කැමති එකට යොදවනවා

කැලේ ඉන්න අලින්ට වඩා සැපට ඉන්නව කියන එක අදහස් කලේ බූරුවො![]()
මේ akilarට බල්ලෙක් පුකේ ඇරලද කොහෙද බල්ලෙක් ගැන මොනවත් කිව්වොත් මූ බුරාගෙන එන්නෙ ඉස්සරලම. ඔටාරා කරන්නෙ තනිකර මාකටින් පාරක්. හම්පඩ බල්ලො අරන් සර්විස් කරලා ෆොටෝ ගහලා මාකට් කරනවා. අපි නොදන්න ඔටාරා.මෙච්චර හරක් මරන රටේ මෑච්චර කුකුල්ලු මරණ රටේ පෙරහැරේ ගෙනියන අලි ගැන තමා ඕකිට අමාරුව. ඇයි යකෝ බල්ලො අලිපුකෙන් වැටිච්ච උන්ද? අසරණ සත්තු නම් තව කොච්චර ඉන්නවද? මස් කඩවල ටෙන්ඩර් අරන් දාහන්කො ඔච්චර ඇම්මක් තියේ නම්. හරක් මැරීම තහනම් කරන පනතක් ගේන්න කියල රජයට බල කරපන්කො. පුකේ ඇම්ම තියෙන්නෙ පෙරහරේ යන අලි ගැන.
යකෝ උන් පෙරහැර නිසා කාල ඇඳලවත් ඉන්නවනෙ අඩු තරමේ. දැන් akilar කාරයා උඩුබුරලන්නෙ ඔටාරගෙ මාකටින් නිසා බල්ලන්ට කන්න අඳින්න ලැබෙනවයි කියලා. ඉතින් පෙරහැර නිසා අලින්ටත් එහෙමයි.
ඒකි බල්ලො මරාගෙන කෑවත් මට කමක් නෑ බං
ඒකි කරන බොරුව ගැනයි කියන්නේ. බල්ලො මාකට් කිරීමක්. හරියට දේසපාලුවො දුප්පත් මිනිස්සු මාකට් කරනව වගේ.
චාටර්ම වැඩේ කියනේනේ මේකි ෆේස්බුක් එකෙන් ලෝකෙටම සත්ව අව්හිංසාවාදියා කියලා පෙන්නගෙන එම්බාක් එකේ ලෙදර් ප්‍රඩක්ට්ස් විකුනනවාඊට පස්සේ කෑ ගහනවා අලි පෙරහැරේ ගෙනියන්න එපා , සත්තු වත්ත වහපන් කියලා
අපේ ඉන්න ගොන් පකයලා හිතන් ඉන්නේ ඒකි ඇත්තටම සත්තුන්ට ආදරේට මේවා කරනවා කියලා
උන්ට පේන්නේ නෑ එම්බාක් කියන්නේ එකිගේ සල්ලි හෝදන්න පාවිච්චි කරන කවර් එකක් විතරයි කියලා
ගරු මහත්මියනි
ඔබතුමියගේ සත්ව කරුනාව මනුශ්‍යයෙකු ලෙස මම ඉමහත් ලෙස ගරු කරමි.නමුත් අපට ඉතා හොදින් වැටහෙන සත්‍යය නම් ඔබතුමියගේ ප්‍රදාන අරමුන සත්ව හින්සනය දඩමීමා කරගෙන ඔබගේ brand name එක promote කිරීමයි.ඔබතුමිය පෙරහැරට අලි ඇතුන් ගෙනයාම මහත් වූ අපරාදයක් ලෙස දකින අතර,දිනපතා මස් පිනිස ඉතා කෲර ලෙස හරකුන් කුකුළන් එලුවන් ඝාතනය කිරීම ගැන මුනිවත රැකීම ඉතා පිලිකුල්ය.
තවද ඔබතුමිය පාරේ දඩාවතේ යන බල්ලන් ගෙන ගොස් සෝදා පිරිසිදු කර එම චායාරූප facebook හී පලකර තමුන්ගේ brand name එක මාකට් කරන්නට වෙහෙසෙන්නේ ඔබ තරම් සත්ව කරුනාව නැති කෙනෙකු මෙ රට තුල නොමති ගනනටය.එහෙත් මේ රටේ පාරවල් ගානේ හන්දි ගානේ ජීවත් වන බල්ලන් බලලුන් අතුලු බොහෝ සත්වයින්ට තමුන්ගේ ගෙදරින් ඉවත් කරන බත් ටික පවා පාරට දමමින් කන්න දෙන්නේ මෙ රටේ අහිංසක ජනතාව බවය.එසේනම් කරුනාකර ඔබතුමියගේ මාකටින් උදෙසා අසරන සතුන් යොදා නොගන්නා ලෙස මෙයින් ඉල්ලා සිටින අතර.අවසාන වශයෙන් ඔබතුමිය කියන පරිදි අලි ඇතුන් යොදා ගෙන් පෙරහැරට යාම සත්ව හින්සාවක් නම්,ඊට පෙර මේ රටේ ගව ගාතකාගාර වසා දැමීමට පෙරමුණ ගන්නා ලෙස මෙයින් කාරුනිකව ඉල්ලා සිටිමි
මම බුරාගෙන නෙවෙයි අතේ ගගහා ආවත් උබට තියන ප්‍රශ්නේ මොකක්ද වේස පාට්ටුවෝ?
උබා මාර ඩයල් එකක්නේ.
මට ඕන ත්‍රේඩ් එකක මම කමෙන්ට් දානවා.
උබට බල්ලෝ පේන්න බෑ නේ.
බල්ලෝ පේන්න බැරි නම් නූකා කට පුක පියන් අතේ පාරක් ගහන් පැත්තකට වෙලා නිදාගනින්.
ඒකි කැරි වේස බඩුව කියමුකෝ.
දැන් උබට පුලුවන්ද ඔටාරා වගේ දෙයක් කරන්න?
බෑ නේ.
ඇරගන්නේ නැතුව කරන්න බැරි නම් කරන කෙනාට කරන්න දීලා පාඩුවේ ඉදපන්.
උබලා වගේ උන් එකෙක් ලොකු නෑ මට මේ කිරියේ.
2009 ඉදන් මේකේ අතේ ගැහුවේ නෑ අපි.
සයිබර් අවකාශේ ඉන්න හොද හොද වේසිගේ පුතාලා එක්ක අපිත් හැප්පිලා තෙම්පරාදු වෙලා ඉන්නේ.
මගේ අතේ සල්ලි නැති වෙලාවේ ගෙවල් පැත්තේ අදුරන ත්‍රීවීල් එකක් සෙට් කරන්න පස්සේ සල්ලි දෙන්නම් කියලා එම්බාර්ක් කතා කරලා සත්තුන්ට බෙහෙත් කරලා තියනවා මම ඕන තරම්.
අද මට ලොකු සතුටක් එනවා ඒ සත්තු දැක්කාම.
ඉස්සරහටත් සතෙක් වෙනුවෙන් කරන්න පුලුවන් දෙයක් අනිවා කරනවා මම.
සතෙක්ට වතුර ටිකක්වත් නොදිපු උබලා වගේ උන්ගේ පකේ ටෝල්ක්ස් නම් තියනවා.
සත්තු වත්ත වහන්න ඕන.
ඒකේ කිසි කතාවක් නෑ.
වහන්න ඕනද නැද්ද කියලා රු.100.00 ටිකට් එකක් අරන් ගිහින් බලපන් සූ එකට.
වැඩේ තේරෙයි එතකොට.
තඩි ජෙනරේටර්ස් අලින්ගේ බඩ යටින් බැදලා,බබා හුකුන් වගේ රෙද්ද වහලා අලියාව පාරේ ගෙනියන එක නෙවෙයි පෙරහැර කියන්නේ.
බුදු හාමුදුරුවෝ හෝ රහතන් වහන්සේ නමක් අද හිටියානම් අනිවා කියනවා ඔය කරන වැඩේ නවත්තන්න කියලා.
පොඩ්ඩක් පෙරහැරක් ඉවර වෙලා ජෙනියක් බඩේ බැදලා තිබ්බ අලියෙක්ගේ බඩ පොඩ්ඩක් අතගාලා බලපන්.
ජෙනියේ රස්නෙට පිච්චිලා යන අලියෙක්ගේ බඩක් මොන වගේද කියලා දැනගන්න පුලුවන් එතකොට.

machan Akilar 25 and ratadel,
Embark එකේ natural leather තියෙනවා කියල මම විශ්වාස කරන්නේ නෑ.![]()
machan Akilar 25 and ratadel,
මචන් උඹල දෙන්නම සිරාවටම බල්ලොන්ට ආදරේ කරන පාටය්.එකේ වරදක් නැ .උඹ බැලුවොත් කොළඹ (ලංකාවේම නෙවි ) බල්ලොන්ට ආදරේ කරන ලොකු සෙට් එකක් ඉන්නවා.උඹල වගේ බල්ලොන්ට ආදරේ කරන කොටස් තුනක් ඉන්නවා.
1.සිරාවටම බල්ලොන්ට හෝ සතුන්ට ආදරේ කරන සෙට් එක.
2.පොෂ් වෙන්න බල්ලොන්ට ආදරේ කරන එක.(සමහර office වල කෙල්ලෝ ඉන්නවා උන්ට මිනිස්සු ගැන හරි අනිත් සත්තු ගැන මෙලෝ ගානක් නැ .එත් බල්ලෝ ගැන පුදුම කැක්කුමක්)
3.ඔටරා ගේ EMBARK campaign එක නිසා බල්ලොන්ට කැමති සෙට් එක.ඔටාර embark එකේ target audience එක ඉහල පැලැන්තිය.එල තමය එකී cutout වල ලස්සන කෙල්ලෝ කොල්ලෝ බල්ලොත් එක්ක ඉන්න ෆොටෝ දාන්නේ කොළඹ පුරා.ඉතින් අපේ වුන් හිතෙනවා එක තමය ට්‍රෙන්ඩ් එක කියල.
මට හිතෙන්නේ කොළඹ අති බහුතරය අයති වෙන්නේ ඔය තුන් වෙනි කාණ්ඩයට.ඔටාර නිසා brain wash වුනු අය .උඹේ යාලුවොත් ඇති උන් හරකාගේ ඉඳල ලෝකේ ඉන්න හැම සතාගේම මස් කනවා.එත් බල්ලෙක් දැක්කොත් මැරෙන්න හැදෙනවා.උන් දන්නේ නැ උන්ව ඔටාරගේ marketing tricks වල victims කියල.
උඹල දෙන්නම බල්ලෝ ගැන මාර reply එකක් කරාට මගේ පුල්ම පොඉන්ට් එක බල්ලෝ ගැන නෙවි.ඔය ගැනී කරන දේ අවංක නැ කියන්නය් මම උත්සහ කලේ.අලින්ව ඕකි කියා ගෙන ඇවිල්ල මිනිස්සු කැ ගැහුවා නිසා ඒ slogan එක නැවැත්තුවා.දැන් දෙහිවල zoo .
උඹල දෙන්නම කියනවා එම්බාර්ක් වල leather නැ කියල.එත් මම එක සතියකට කලිනුත් දැක්ක.
ඔය ගැනී ODEL එක කරනකොට (දැනුත් එහෙමය් ) ලෝකේ තියන හැම meat එකක්ම ඔකේ විකුණුව.සත්ව කෙඳි වලින් හදපු ඇඳුම් ටොන් ගණන් තිබුනා.සත්තුන්ගේ මරල කරන්න පුළුවන් හැම බිස්නස් එකක්ම කරලා දැන් කියනවා අලියා කරඬුව ගෙනියන එක පව්ලු.සත්තු කුඩු කරන එක පව්ලු.මපන පයන්නද්ද බන් .
උඹල දෙන්නම ඔටරගේ හොඳ followers (නො offence ) ලා නිසා කියන්නේ .ඔටාරට මර්කෙටින්ග් tricks තෝරාගන්න කියපන්.අර වලන් කඩේට පැනපු හරක වගේ හැම දෙකටම ඇන ගෙන ගියොත් වෙන දේ ගැන කියල දීපන්.තමන් දරන මතයට අවංක වෙන්න කියපන්.ලංකාවේ හැම එකාම මෝඩයෙක් නෙවෙය් කියපන් එකී කියන දේ ඒ විදියටම පිළිගන්න.
රිදිලාඉතින් මිනිස්සුන්ට වෙනස් වෙන්න බැරිද? මස් කාපු උන්ට මස් නොකා ඉන්න පුළුවන් නම් ඒකි සත්තුන්ගේ හම් විකුනලා ආයෙ හොඳ වෙන්න බැරිද?
.ගෙදර අම්මය් තාත්තය් ඔයාට කතා කරන විදියට මෙතන කතා කරන්න එපා මල්ලියේ
.ඔයාට point එකක් තියෙනවා නම් එක සීරුවෙන් කියන්න.
.ඔයත් එයාගේ වෙළඳ ප්‍රචාරනෙට අහුවුණු පුංචි මල්ලියෙක්.කැලේ ඉන්න අලින්ට වඩා සැපට ඉන්නව කියන එක අදහස් කලේ බූරුවො![]()

ඔව් ඔව් කැත නැතුව කුණුහරුප විදින නිසා ඔයා තමා කිරියෙ පකයා. අපි ඔයාට බය වෙලා ඉන්නම්. gtව රිටයර් කරවලා ඔයාව ඇඩ්මින් කරන්න ඕන.
අපි ඉතින් සත්තු කරේ තියන් ෆොටෝ නොගැහුවට පුළු පුළුවන් විදියට සත්තුන්ට කන්න දෙනව බන්. තුවාල වෙච්ච එකෙක් හිටියොත් මිරිස් ටිකක් වතුරෙ දියකරල හරි දානවා. ලෝකෙට පේන්න ෂෝ එකට නම් කරන්නෙ නෑ ඉටින්. උඹ ඔලුවෙන් හිටගෙන කිව්වත්, ග්‍රීක් කුණුහරපෙන් කිව්වත් ඔටාරා කරන්නෙ මාකටින් පාරක්. බල්ලො විකුණන් කනවා.
එතකොට මසට මරන සත්තු පව් නැද්ද බං? එහෙම නැත්නම් උන් සත්තු නෙමෙයිද?![]()
තුවාල වෙච්ච එකෙක් දැක්කොත් මිරිස් ටිකක් දිය කරලා දාන්නේ තුවාලේ ජාඩි දාන්නද?
අනේ හුකේ.
machan Akilar 25 and ratadel,
මචන් උඹල දෙන්නම සිරාවටම බල්ලොන්ට ආදරේ කරන පාටය්.එකේ වරදක් නැ .උඹ බැලුවොත් කොළඹ (ලංකාවේම නෙවි ) බල්ලොන්ට ආදරේ කරන ලොකු සෙට් එකක් ඉන්නවා.උඹල වගේ බල්ලොන්ට ආදරේ කරන කොටස් තුනක් ඉන්නවා.
1.සිරාවටම බල්ලොන්ට හෝ සතුන්ට ආදරේ කරන සෙට් එක.
2.පොෂ් වෙන්න බල්ලොන්ට ආදරේ කරන එක.(සමහර office වල කෙල්ලෝ ඉන්නවා උන්ට මිනිස්සු ගැන හරි අනිත් සත්තු ගැන මෙලෝ ගානක් නැ .එත් බල්ලෝ ගැන පුදුම කැක්කුමක්)
3.ඔටරා ගේ EMBARK campaign එක නිසා බල්ලොන්ට කැමති සෙට් එක.ඔටාර embark එකේ target audience එක ඉහල පැලැන්තිය.එල තමය එකී cutout වල ලස්සන කෙල්ලෝ කොල්ලෝ බල්ලොත් එක්ක ඉන්න ෆොටෝ දාන්නේ කොළඹ පුරා.ඉතින් අපේ වුන් හිතෙනවා එක තමය ට්‍රෙන්ඩ් එක කියල.
මට හිතෙන්නේ කොළඹ අති බහුතරය අයති වෙන්නේ ඔය තුන් වෙනි කාණ්ඩයට.ඔටාර නිසා brain wash වුනු අය .උඹේ යාලුවොත් ඇති උන් හරකාගේ ඉඳල ලෝකේ ඉන්න හැම සතාගේම මස් කනවා.එත් බල්ලෙක් දැක්කොත් මැරෙන්න හැදෙනවා.උන් දන්නේ නැ උන්ව ඔටාරගේ marketing tricks වල victims කියල.
උඹල දෙන්නම බල්ලෝ ගැන මාර reply එකක් කරාට මගේ පුල්ම පොඉන්ට් එක බල්ලෝ ගැන නෙවි.ඔය ගැනී කරන දේ අවංක නැ කියන්නය් මම උත්සහ කලේ.අලින්ව ඕකි කියා ගෙන ඇවිල්ල මිනිස්සු කැ ගැහුවා නිසා ඒ slogan එක නැවැත්තුවා.දැන් දෙහිවල zoo .
උඹල දෙන්නම කියනවා එම්බාර්ක් වල leather නැ කියල.එත් මම එක සතියකට කලිනුත් දැක්ක.
ඔය ගැනී ODEL එක කරනකොට (දැනුත් එහෙමය් ) ලෝකේ තියන හැම meat එකක්ම ඔකේ විකුණුව.සත්ව කෙඳි වලින් හදපු ඇඳුම් ටොන් ගණන් තිබුනා.සත්තුන්ගේ මරල කරන්න පුළුවන් හැම බිස්නස් එකක්ම කරලා දැන් කියනවා අලියා කරඬුව ගෙනියන එක පව්ලු.සත්තු කුඩු කරන එක පව්ලු.මපන පයන්නද්ද බන් .
උඹල දෙන්නම ඔටරගේ හොඳ followers (නො offence ) ලා නිසා කියන්නේ .ඔටාරට මර්කෙටින්ග් tricks තෝරාගන්න කියපන්.අර වලන් කඩේට පැනපු හරක වගේ හැම දෙකටම ඇන ගෙන ගියොත් වෙන දේ ගැන කියල දීපන්.තමන් දරන මතයට අවංක වෙන්න කියපන්.ලංකාවේ හැම එකාම මෝඩයෙක් නෙවෙය් කියපන් එකී කියන දේ ඒ විදියටම පිළිගන්න.
ඒකි සියලුම සත්වයන්ට සමාන අයිතියක් තියෙන්න ඕන කියලා කිව්ව කෙනෙක්.
ඒක ඇත්ත ඒ කතාව.
එහෙමයි කියලා ඒකිට මුලු ඔක්කෝම නවත්තන්න බෑ නේ.
ඒකිට පුලුවන් දේවල් ඒකි කරනවා.