ඔටාවා 'සමූල ඝාතනයේ' සුලමුළ සැකයි නේද?

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    Or maybe it was a Canada psyop to solve Canada's immigration problem, mentally unstable පොඩි එකා හොයාගත්තා ඌව groom කරා online, immigration halt කරා, සරලයි
    Pissuda ban me month eke end eka wenakaluth Ukraine unta whole sale enna puluwan karala thiyenne un buruthu pitin enawa
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,377
    6,541
    113
    හස්බන්ඩ් ගදරට එනකොට මූ ඇටෑක් කලා ඒත් කහොමහරි ෆයිට් එකක් දීලා පිහිය උදුරගෙන, දරුණු තුවාල නිසා තමයි උදව් ඉල්ලලා කෑගලා තියෙන්නෙ ඵලියට ගිහිල්ල.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,020
    13,913
    113
    126
    Hogwarts
    හස්බන්ඩ් ගදරට එනකොට මූ ඇටෑක් කලා ඒත් කහොමහරි ෆයිට් එකක් දීලා පිහිය උදුරගෙන, දරුණු තුවාල නිසා තමයි උදව් ඉල්ලලා කෑගලා තියෙන්නෙ ඵලියට ගිහිල්ල.
    Source?
     
    • Like
    Reactions: DiksonAlex

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    මේක මේ මතුපිටින් පේනවා වගේ කේස් එකක් නෙවෙයි. කොල්ලයි ගෙදර මිනිහයි අතර කේස් එකක් වගේ. ගෑනිව දරුවන්ව කැනඩා ගේන්න කලින් ඉදන්ම ගෙදර මිනිහා කොල්ලව අදුරනවලු. අනික කොල්ලා කැනඩා වල ඉන්න නෑයෝ ගොඩක් අත් හැරලා ඒ ගෙදර නවතින්න හේතුව? ඒ නෑයින්ව මග හැරලා, ඈත් වෙලා, එයාලව බ්ලොක් කරලා. මිනිහගෙන් මොනවා හරි තාඩන පීඩන තියෙන්න ඇති කොල්ලට. තනිකර පලිගැනීමේ චේතනාවකින් කරලා ඇත්තේ. ගෑනිගේ කේස් එකකට නං ගෑනිව විතරයි මරන්නේ. මිනිහගෙන් පලිගන්න තමයි ගෑනිවය දරුවො ටිකයි ඔක්කොම මැරුවෙ. හයවෙනියා අහම්බෙන් ඒ සිද්දියට මුහුන දුන්න කෙනෙක්. මිනිහවත් මරන්න ඕනනම් ඌට වැඩ ඇරිලා එන එකාව ලේසියෙන් මරන්න තිබුනා. එහෙත් මට හිතෙන විදිහට ඌ මිනිහට මුලින්ම ඒ දේවල් ටික දකින්න ඉඩ හැරලා තියනවා. පස්සේ මමයි මේ දේවල් කරේ කියන එක දැනගන්න හැරලා තමයි ඇටෑක් කරලා ඇත්තේ.
     
    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,102
    885
    113
    33
    Srilanka
    https://www.gossiplankanews.com/2024/03/blog-post_779.html?m=1

    මේක බලපන් මේකේ එක තැනක කියනවා ගෙදර මහා මිනිහා ඌට හැදියන් කියලා ගහනවා කියලා. සමහර විට හේතුව ඒක වෙන්නත් පුළුවන්. අනුන්ගේ කරදඩු උස් මහත් වෙච්ච එකෙක්ට ගහලා හදන්න ගිහින් තමන්ගේ දරු පවුලම නැතිකර ගත්ත සීන් එකක් වෙන්නත් පුළුවන්
    i heard the same thing like this..
    this guy had some suicide / mental issue (I don't know more about that). his father couldn't control him,
    so this guy (now in hospital) brought him to his house (I don't know the reason), his wife (murdered) also said many times to his husband to "Dont keep this boy @ house"
    ....
    and I don't know what the fucking story with that bonus Gamini (40) guy
     
    Last edited:
    • Wow
    Reactions: Asmodeus and Ryan08

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    De සොයිසා කියන්නේ අඩු කුලේ පෘතිගීසි කලවම්මු.කිසිම කෙලිහිගුණයක් නැති පාදඩ බල්ලො ඕකුන්.ඕකුන්ගේ කිරි අාච්චිලට රෙද්ද උස්සල පෘතිගීසි කාරයෝ අැරියේ කැලවල් වල ඒ කාලේ ගස් ගල් වලට හේත්තු කරන්..ඒක තමා තොපිටත් කියන්නේ අඩු කුලේ කලවම් බල්ලෝ අාශ්‍රය කරන්න ඵපා කියලා..දැන් බයිල ගහල වැඩක් නෑ..ඒක වෙලා ඉවරයි.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    ඕක ඉතිං ඔච්චර අමාරුවෙන් විසඳන්න දෙයක් නෙමේනේ බං..
    තුවාල වෙලා ඉන්න පිරිමි කෙනා ඇත්ත සිද්දිය දන්නව ඇති
     
    • Like
    Reactions: Mugen

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,569
    2,394
    113
    මේක මේ මතුපිටින් පේනවා වගේ කේස් එකක් නෙවෙයි. කොල්ලයි ගෙදර මිනිහයි අතර කේස් එකක් වගේ. ගෑනිව දරුවන්ව කැනඩා ගේන්න කලින් ඉදන්ම ගෙදර මිනිහා කොල්ලව අදුරනවලු. අනික කොල්ලා කැනඩා වල ඉන්න නෑයෝ ගොඩක් අත් හැරලා ඒ ගෙදර නවතින්න හේතුව? ඒ නෑයින්ව මග හැරලා, ඈත් වෙලා, එයාලව බ්ලොක් කරලා. මිනිහගෙන් මොනවා හරි තාඩන පීඩන තියෙන්න ඇති කොල්ලට. තනිකර පලිගැනීමේ චේතනාවකින් කරලා ඇත්තේ. ගෑනිගේ කේස් එකකට නං ගෑනිව විතරයි මරන්නේ. මිනිහගෙන් පලිගන්න තමයි ගෑනිවය දරුවො ටිකයි ඔක්කොම මැරුවෙ. හයවෙනියා අහම්බෙන් ඒ සිද්දියට මුහුන දුන්න කෙනෙක්. මිනිහවත් මරන්න ඕනනම් ඌට වැඩ ඇරිලා එන එකාව ලේසියෙන් මරන්න තිබුනා. එහෙත් මට හිතෙන විදිහට ඌ මිනිහට මුලින්ම ඒ දේවල් ටික දකින්න ඉඩ හැරලා තියනවා. පස්සේ මමයි මේ දේවල් කරේ කියන එක දැනගන්න හැරලා තමයි ඇටෑක් කරලා ඇත්තේ.

    haali lynna epa bn. kohoma krath Psychopath barbaric httptek.
     
    • Like
    Reactions: 10ben

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    Gay wage . Mokada gani lagadine awith thiyenne

    වෙන්න පුලුවන්...මම දන්න පවුලක් හිටියා රට (විස්තර කියන්න බෑ අහු වෙන නිසා)..

    ලංකාවෙන් කොල්ලෙක් ගියා...ඌට රස්සාවක් වත් නැතුව කන්න බොන්න තියාගෙන ගෙදර තියන් සැලකුවේ
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,956
    2
    116,056
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මොකක් හරි වරදක්/රහසක් එළි වෙයි කියල මැරුව වෙන්ඩ පුලුවන්, ඒත් කිසිම සාක්ෂියක් දෙන්ඩ බැරි අත ද‍රැවෙක් පවා මැරුවෙ මූගෙ මොකක් හරි මොලේ අවුලක් තියෙන්ඩත් පුලුවන්..සොයිසගෙන්ම තමා හේතුව දැනගන්ඩ වෙන්නෙ වෙන සාක්ෂි දෙන්ඩ කෙනෙක් ඉතුරු කරේ නැති නිසා ඒත් ඕක ඇත්ත කියන්නෙ නැතිවෙයි කොහොමත් මැරෙනකන් හිරේ නිසා.