ඔටාවා 'සමූල ඝාතනයේ' සුලමුළ සැකයි නේද?

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    මේක ඇත්තටම පොඩ්ඩක් අර ශර්ලොක් හෝල්ම්ස් කතාවල එනවා වගේ මිනීමැරුමක්.

    සැකකාර පාර්ශවය අතඩංගුවට පත් උනත් ඒ පිටිපස්සෙ පොඩ්ඩක් ව්සඳ්අගන්න අමාරු විදියෙ එකින් එකට connect වෙන් නැති පොයින්ට් ගොඩක් තියනවා හරියට හිතල බැලුවොත්.

    මේක අපි හිතන විදියෙ මිණීමැරුමක් නෙමෙයි.

    "අපිට එළින් පේනවට වඩා දෙයක් මෙතන වෙලා තියනවා මගේ මිත්‍රයා.." ශර්ලොක් හිටියනම් වොට්සන්ට එහෙම කියයි.

    එක ඝාතනයක් සාක්ශි හන්ගන්න තවත් ඝාතන කරන අවස්ථා අපි ඕනෙ තරම් දැකලා තියනවා.
    ඒත් මෙතන අර කිරිසප්පයො ටික මරළ දාපු එකෙන් අපිට තේරෙන්නෙ මේක පළීගැනීමෙ චේතනාවෙන් කරපු එකක් කියලා.

    මුලින්ම මරන්න ඇත්තෙ ඔය කියන කාන්තාවව, මොකක් හරි උන් දෙන්නා අතර හුටපටයක් තිබුනා වෙන්නත් බැරි නෑ.
    ඒ මැද්දට ආපු ගෙදර නතර වෙලා හිටපු අනිත් මනුස්සයා ඊ ගාවට. ගෑනි ගැන තිබුණ තරහ වැඩි කමට ඊ ගාවට ඉතුරු වෙලා හිටපු පොඩි උන් ටික..

    එත් දර්ශනීගෙ සැමියාට බේරිලා යන්න ඇරපු එක ගැන සැකයි..අරුන් දෙන්නෙක්ව මැරුව වගේ මූවත් මරන එක ගේමක් වෙන්න බෑ..මොක්ද දර්ශනීගෙ සැමියා ගෙදරට එන්නෙ කිසි ඇලර්ට් එකක් නැතුව..එහෙම බලද්දි ඌව මරණ එක ඔක්කොටම වඩා ලේසි වෙන්න ඕනෙ..

    එතනින් කතාව වෙන පැත්තකට හැරෙන්නත් පුලුවන්..

    උබලට ඒ ගැන මොකද හිතෙන්නෙ..?

    ---------------------------------------------------

    ලැබුන මනුෂ්‍ය ජීවිතයේ කාගෙවත් හිත රිදවන් නැතුව හොඳ්ඉන් ගත කරපල්ලා කලුවනෙ.. උබට උබ කරන හැම දෙයක්ම ආපිට එනවා.. ඒක විශ්ව සත්‍යක්.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    Husband ගෙදර ඇවිල්ල තියෙන්නෙ රෑ වෙලානෙ. පොර ගෙදර එනකොට ගෙදර lights off කරල තිබිලා, පොර ගේ ඇතුලට යකකොට අරෑ husband ටත් ඇනලා පැනලා ගිහිග්ලා. නමුත් husband මැරිලා නෑ, අමාරැවෙන් ඉස්සරහට ඇවිල්ලා කෑ ගහල උදව් ඉල්ලලා.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මේකේ ඇත්ත හොයා ගන්න පුළුවන් සොයිසා ගේ ඇට දෙක තැලුවා නම්
    siddhalepa-balm-50g.png
    deshabandu.jpg
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    Husband ගෙදර ඇවිල්ල තියෙන්නෙ රෑ වෙලානෙ. පොර ගෙදර එනකොට ගෙදර lights off කරල තිබිලා, පොර ගේ ඇතුලට යකකොට අරෑ husband ටත් ඇනලා පැනලා ගිහිග්ලා. නමුත් husband මැරිලා නෑ, අමාරැවෙන් ඉස්සරහට ඇවිල්ලා කෑ ගහල උදව් ඉල්ලලා.
    ප්‍රායෝගික නෑ නේද
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,346
    1,181
    113
    මේක ඇත්තටම පොඩ්ඩක් අර ශර්ලොක් හෝල්ම්ස් කතාවල එනවා වගේ මිනීමැරුමක්.

    සැකකාර පාර්ශවය අතඩංගුවට පත් උනත් ඒ පිටිපස්සෙ පොඩ්ඩක් ව්සඳ්අගන්න අමාරු විදියෙ එකින් එකට connect වෙන් නැති පොයින්ට් ගොඩක් තියනවා හරියට හිතල බැලුවොත්.

    මේක අපි හිතන විදියෙ මිණීමැරුමක් නෙමෙයි.

    "අපිට එළින් පේනවට වඩා දෙයක් මෙතන වෙලා තියනවා මගේ මිත්‍රයා.." ශර්ලොක් හිටියනම් වොට්සන්ට එහෙම කියයි.

    එක ඝාතනයක් සාක්ශි හන්ගන්න තවත් ඝාතන කරන අවස්ථා අපි ඕනෙ තරම් දැකලා තියනවා.
    ඒත් මෙතන අර කිරිසප්පයො ටික මරළ දාපු එකෙන් අපිට තේරෙන්නෙ මේක පළීගැනීමෙ චේතනාවෙන් කරපු එකක් කියලා.

    මුලින්ම මරන්න ඇත්තෙ ඔය කියන කාන්තාවව, මොකක් හරි උන් දෙන්නා අතර හුටපටයක් තිබුනා වෙන්නත් බැරි නෑ.
    ඒ මැද්දට ආපු ගෙදර නතර වෙලා හිටපු අනිත් මනුස්සයා ඊ ගාවට. ගෑනි ගැන තිබුණ තරහ වැඩි කමට ඊ ගාවට ඉතුරු වෙලා හිටපු පොඩි උන් ටික..

    එත් දර්ශනීගෙ සැමියාට බේරිලා යන්න ඇරපු එක ගැන සැකයි..අරුන් දෙන්නෙක්ව මැරුව වගේ මූවත් මරන එක ගේමක් වෙන්න බෑ..මොක්ද දර්ශනීගෙ සැමියා ගෙදරට එන්නෙ කිසි ඇලර්ට් එකක් නැතුව..එහෙම බලද්දි ඌව මරණ එක ඔක්කොටම වඩා ලේසි වෙන්න ඕනෙ..

    එතනින් කතාව වෙන පැත්තකට හැරෙන්නත් පුලුවන්..

    උබලට ඒ ගැන මොකද හිතෙන්නෙ..?

    ---------------------------------------------------

    ලැබුන මනුෂ්‍ය ජීවිතයේ කාගෙවත් හිත රිදවන් නැතුව හොඳ්ඉන් ගත කරපල්ලා කලුවනෙ.. උබට උබ කරන හැම දෙයක්ම ආපිට එනවා.. ඒක විශ්ව සත්‍යක්.
    මට හිතෙන විදියට වොට්සන් මගෙ මිත්‍රයා.... අනිවාර්‍යෙන්ම මේකට ඔය අනින්න ගත්ත පිහිය හදපු කෙනාගෙත් සම්බන්ධයක් තියෙනවා...
    ඒ වගේම අපිට අමතක කරන්න බෑ මිත්‍රයා ඔයා ඝාතකයාට වීසා ලබා දුන්න එකත් මේ මිනීමැරුම් සියල්ලටම සම්බන්ධ වෙන එක....
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    හිරු එකේ පොන්නයො thumbnail එකේ දාන්නේ සැකකරු සේරම වමාරයි කියලා. ඒ උනාට ඌ මෙලෝ ලබ්බක් කියලා නෑ. පොන්නම චැනල්
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    හිරු එකේ පොන්නයො thumbnail එකේ දාන්නේ සැකකරු සේරම වමාරයි කියලා. ඒ උනාට ඌ මෙලෝ ලබ්බක් කියලා නෑ. පොන්නම චැනල්
    හොද වැඩෙ කුණු හොයන්ඩ යනවට 😅
     
    RAN PUTHA

    Active member
  • May 25, 2017
    309
    82
    28
    හිරු එකේ පොන්නයො thumbnail එකේ දාන්නේ සැකකරු සේරම වමාරයි කියලා. ඒ උනාට ඌ මෙලෝ ලබ්බක් කියලා නෑ. පොන්නම චැනල්
    Oya labba unlike karala, unfollow karala godaak kal. jaraa widiyata views hoyana channel ekak
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,619
    8,870
    113
    සිරිලනක් සිද්ධාලේප පොලෝසිය නෙවෙයිනේ මේක විසදන්නේ.. එක නිසා ඉස්සරහදි හරියටම උන දේවල් එලි වෙයි කියල තම හිතෙන්නනම්...
     
    • Like
    Reactions: italymad