ඔටිසම් -Autism

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    1,984
    1,361
    113
    30
    Earth-Cj025
    හොරෙන් බලන අයට ලිපිය කෙටියෙන්.
    මේක ළමයින්ගේ මොලේ ඇති වෙන අසාමාන්‍ය වර්ධන නිසා ඇති වෙන රෝගයක්. ,මේකට බෙහෙත් තියනවා. බය වෙන්න දෙයක් නැහැ



    ඔටිසම් කියන නම මීට වසර 20 කට විතර කලින් අහල තිබුනේ නැහැ නේද? මේ ගැන ඉස්සර කතා කරන විට නිකං විහිළුවක් වගේ හිතුනේ නැද්ද? අපේ රටට නම් මේවා එන එකක් නැහැ වගේ හැඟීම් ආවේ නැද්ද? ඉබොලා නම් අපේ රටේ නැහැ වගේ හැඟීමක් ඔටිසම් ගැන දැනුනේ නැද්ද? මේ ඉස්සර ඔටිසම් ගැන කතා කරනවිට. ඒත් දැන්තත්වය ගැන මොකද හිතන්නේ. කතා නොකලාට බොහෝ මව් වරුන් පිය වරුන් මේ ගැන දුක් වෙනවා. තම දරුවා ඔටිසම් දරුවෙක් කියලා ලෝකෙට සඟවාගෙන ඉන්නවා. මොකද එය සුව කරගන්නට දන්නේ නැති නිසා. මම මේ ගැන ටිකක් කතා කරන්නට හිතුවා. කරුණා කර මෙහි සිටින උගත් මහත්වරුන්ගෙන් සහ විශේෂයෙන්ම දැනට ඉගෙන ගන්නා මහත්ම මහත්මීන්ගෙන් මම ඉල්ලා සිටිනවා මා එක්ක විවාද නොකර මේ කියන දේවල් වල සත්‍ය අසත්‍ය තාවය සොයා බලන ලෙසට.

    අපිට දත්ත ගන්නට තියෙන හොදම රට තමයි ඇමෙරිකාව. මොකද එයාල තමයි අපේ වගේ රටවල් ලෙඩ කරලා එයාලගේ බෙහෙත් ටික මෙහාට එවලා ජීවත් වන කට්ටිය. ඉතිං ඒගොල්ලෝ අපිට වඩා අනිවාර්‍යෙන් නිරෝගී වෙන්න එපැයි නේද? ඒත් සිද්ධ වෙලා තියෙන දේ පුදුමයි. ලෝකයේ වැඩිම මුදලක් සෞඛ්‍යය වෙනුවෙන් වියදම් කරන රට ඇමෙරිකාව. එය ඔවුන්ගේ දලජාතික නිශ්පාදිතයෙන් 17% ක පමණ ප්‍රමාණයක්. ඩොලර් ට්‍රිලියන තුනක් විතර වසරකට. ඒ කියන්නේ ඔවුන් රෝගීන්. නැතිනම් මෙපමන ප්‍රමාණයක් වියදම් කරන්නට වෙන්නේ නැහැ. අපේ රටවල් තවම ඒ තත්වයට පත්වෙලා නැහැ. මොකද මේ වන විටත් පවුල් සෞඛ්‍ය සේවය සහ ආයුර්වේද වෛද්‍ය සේවාවන් ගම් මට්ටමින් ක්‍රියාත්මක වන නිසා. එසේ නොවන්නට අපිටත් මේ දේම වෙලා ගොඩක් කල්. ඒත් අපි මෙතනින් නැවතිය යුතු ජාතියක් නෙවෙයි. අපිට නිරෝගී කම රැකගැනීමට හැකිය. ඒ අපේ රටේ ඇති සම්පත් නිසාය. වෙන රටවල නැති විශාල සම්පත් ප්‍රමාණයක් අප සතුව ඇත. විශාල ඖෂධීය ශාඛ ප්‍රමාණයක් අප සතුව ඇත. ඉතාමත් සරු පසක් අප සතුය. ඉතාමත් දියුණු පාම්පරික ඥාණයක් අපසතුය.මේ සියල්ල ගත් කල අප සිටින්නේ ඇත්තටම අපසිටිය යුතු තැන නොවන බව අප දැනගත යුතුවේ.

    වල් නාශක ආපු ආකාරයත් ටිකක් කතා කලා නම් තමයි හොඳ, මී අවුරුදු 30 කට පමණ පෙර අපේ රටේ තිබුනේ ස්වභාවික කෘෂිකාර්මිය ක්‍රමවේදයක්. නමුත් හරිත විප්ලවය කියලා බොරුවක් නිසා මේ තත්වය වෙනස් වුනා. විප්ලවය කියලා කලේ ජාන වෙනස් කල බෝග වෙලද පොලට ගෙනවා. ගුණාත්මක බව නැති වැඩි පලදාවක් ඇති බෝග හදුන්වා දුන්නා. කිලෝ පේර පේනවානේ.ඒක හොද නිදසුනක්. අපිත් ඉතිං කනවා. මෙසේ ජාන වෙනස් කල බෝග නිසා වෙනත් වල් පැල වැවෙන්න පටන් ගත්තා. මේ නිසා තමයි වල්නාශක අවශ්‍ය වුනේ. කෙසේ වෙතත් මේ වල්නාශක නිසා පසේ සිටින බැක්ටීරියා විනාශ වෙලා ගියා. ඕනිම ශාකයකට අවශ්‍ය මිනරල් උරාගන්නේ පසේ සිටින බැක්ටීරියාවන් විසින් එම මිනරල් ජීරණය කල පසුවයි. දැන් අර වල් නාශක නිසා බැක්ටීරියාවන් ටික මැරිල ගියා. දැන් ශාඛයේ පලවල තැන්පත් කරන්න මිනරල් නැහැ. මේ නිසා තමයි ඵල වල රසය නැති වෙනලා තියෙන්නෙත්. මේ නිසා කෘමීන්ට මෙම ඵලදාවට ලගා වෙන්නට හැකි වුනා. එසේ නොවන්නට ස්වභාවයෙන්ම පසේ තියෙන මිනරල් වර්ග වලින් කෘමීන් ලගා නොවන්නට අවශ්‍ය පසුබිම අදාල බෝග සතු වෙනවා. ඒත් දැන් ඒ තත්වය නැහැ. ඉතිං වල් නාශක වලට අමතරව දැන් කෘමි නාශකත් ගහන්න වුනා. මේ සියල්ල දැන් තවත් වස විස එකතු කරලා අපේ කෑම මේසයට ඇවිල්ලා තියෙන බව ඔබ අපි සියලු දෙනාම දන්නා සත්‍යයි.

    ලිපිය ලියන්නේ ඔටිසම් ගැන නිසා ඒ ගැන කතා කරමු. ඇමෙරිකාවේ මීට වසර 20 කට පමණ පෙර ඔටිසම් තත්වය 10000 : 1 ක්විය. එය මේ වන විට 68:1 වේ. මෙම තත්වය 2025 වන විට උපදින දරුවන්ගෙන් 2:1 දක්වා වර්ධනය වන බව දැනට ගනන් බලා ඇත. මෙය දෛවයේ සරදමක්දැයි කියලත් හිතෙනවා. කමක්නැහැ අපි ඉදිරියට යමුකෝ.

    දැන් මේ තත්වයට හේතු මොනවාදැයි කියා සොයාගත යුතුය. මීට ටික කලකට පෙර එන්නත් දෙකක්නිසා මෙම තත්වය ඇතිවෙනවා කියලා කොටසක් මත ඉදිරිපත් කලා. නමුත් එය තවත් කොටසක් විසින් ප්‍රතික්ෂේප කලා. කෙසේ වුනත් අපි මේ ගැන නොදන්න අය නිසා මහදැනමුත්තලා කියන දේ අහගෙන ඉන්න වෙනවා. ඊට එහා ගියොත් ඉතිං කණ්ඩායමෙන් පිටතටත් විසිවෙනවා. ඒ නිසා අපි ඒ කාරණය ගැන කතා නොකර ඉමු. නමුත් මේ ගැන උනන්දු වන අය මෙම එන්නත් දෙක ගැන කරුණු සොයා බලන ලෙසට මා ආරාධනා කරනවා.

    කෙසේ නමුත් මේ වන විට එක සාධකයක් විද්‍යාව විසින් පිලිගෙන තියෙනවා. ඒත් මුදල් තම දෙවියන් සේ සලකන අය එයද ප්‍රතික්ෂේප කරමින් සිටිනවා. ඒ ගැන ටිකක් කතා කල යුතුමයි. ඒ තමයි ග්ලයිපොසේට් (රවුන්ඩ්අප්) මේ ගැන අපේ රටෙත් යම් කතිකාවතක් ආරම්භ වුනා. නමුත් එය කතිකාවතක්ම පමණක් බවට පත් වුනා වගේ. ලස්සන කතාවක් බලලා ඉවර වුනා කියලා හිතෙනවා. දැන් ආපහු ඒවා එනවා කියලා කියනවා. ඇත්තද දන්නේ නැහැ. කොහෙම වුනත් ග්ලයිපොසේට් සහ ඔටිසම් අතර ඇති සම්බන්ධය ගැන දැනගැනීම ඉතාමත් වටිනවා.

    ග්ලයිපොසේට් කියන්නේ 1974 විතර ඇමෙරිකාවේ කටිටියක් සොයා ගත්ත වල් නාශකයක්. වල් නාශකයක් මෙතරම් හානිකර වන්නේ ඇයි. එය කෘමිණාශක වලට වඩා හානිකර වුයේ කෙසේද? මේ වගේ දේවල් ගැන ඔබට සිතිලා නැද්ද? අපි ඒ ගැන තේරෙන විදිහට ටිකක් කතා කරමු.

    ග්ලිපෝසේට් ඉසිනේ ශාඛ පත්‍ර වලට. ශාඛ පත්‍රෙය් ඇති සිදුරු වලින් ඇතුළු වන මෙම වල් නාශකය වල් ගස් වල මුල් කරා ඇදී යනවා. මෙසේ ගොස් මුල් වලින් එන්සයිම නිපදවීම නවත්වනවා. මේ නිසා ගසේ වර්ධනයට අවශ්‍ය එන්සයිම නැතිවෙලා යනවා. මේක තමයි වල් නසන ක්‍රමය. මේ ක්‍රමවේදය හදලා තියෙන්නේ වල් වලට පමණක් ක්‍රියාත්මක වන විදිහට මේ නිසා මිනිස් සිරුරේ හෝ වෙනත් සතෙකුට මෙම වල් නාශකය බලපාන්නේ නැති බව තමයි මේ නිශ්පාදන සමාගම කියන්නේ. බැලු බැල්මට ඇත්ත. නමුත් ග්ලයිෆොසේට් වල ඇති රසායනිකට බැක්ටීරියාවලද එන්සයිම නිපදවීම නවතාලනවා. ඒක තමයි ගැටලුව. ඉතිං හොදයිනේ නේද? බැක්ටීරීයා ටික මරාගන්න ඇන්ටිබයොටික් ගන්න ඕනිත් නැහැනේ කියලත් හිතෙනවා නේද? අනේ අපේ ශරීරයේ ඉන්න බැක්ටීරියා වලින් වැඩි දෙනෙක් අපිට හිතවත්. ඒ අය කරන දේ අපි දන්නෙත් නැහැ. නමුත් ඔවුන්ගේ ක්‍රියාකාරකම් නිසා අපි නිරෝගීව ඉන්නවා. මේවාට අපි කියනවා ප්‍රෝ බයෝටික් කියලා. ඉතිං මේ ගල්ෆොසයිට් නිසා ප්‍රෝ බයෝටික් නැමති හිතකර බැක්ටිරියාවන්ද විනාශ වෙලා යනවා. මේ අනුව අප විශාල පෝෂණ ඌණතාවයකට ලක් වෙනවා.

    ලෝකයේ තිරිඟු, බඩ ඉරිඟු සහ සෝයා නිශ්පාදන වලින් 90% කට විතර මෙම ග්ලයිෆොසේ්ට් භාවිතා කරන බව පවසනවා. ඉතිං මේ ආහාර ගන්නා අපි සියලු නො මේ ගලයිෆොසේට් ගැටලුවය මුහුන දෙනවා. ඒත් ප්‍රශ්නයක් නැහැනේ කියලත් හිතෙන වා ඇති නේද? මොකද අපිට ඔටිසම්ද කියලත් අහන්න පුලුවන්. මේ වගේ රසායනිකයක් අපේ ශරීරයට ආවහම වෙන්නේ ආහාර ජීරණ පද්ධතියෙන් කෙලින්ම අක්මාව වෙත යැවෙනවා. ඉතිං මේ වස විස ඇති දේවල් එතනදී නවත්වා ගන්නවා. එසේ නවත්වාගෙන විස නැති හරිය තමයි රුධිර සංරණ පද්ධතියට මුදා හරින්නේ. මෙහෙම කරන අක්මාව ටිකක් රෑ වෙනකම් බලාගෙන ඉන්නවා තමන් ඉතිරිකරගත් වසවිස ටික මුදා හරින්න. මතක තබා ගන්න මේ එක් රැස් කරගෙන ඉන්න කාලය ඇතුලත අක්මාවට හානියක්ද වන බව. ඒත් හානිය ගැන නොතකා තමයි මෙසේ වස විස රැස් කරගෙන සිටින්නේ. කෙසේ නමුත් අපි රාත්‍රී නින්දට යන විට මේ වසවිස හරණය කරනවා. එය සිදු කරන කාලයක්ද තියෙනවා. ඒ රාත්‍රී 11 සිට පාන්දර 2 දක්වා කාලය. මේ කාලය තුල අපි තද නින්දේ සිටිය යුතුයි. එවිට අර දවල් කාලයේ ආහාරයට ගත් ග්ලයිෆොසේට් ඇතුලු විශාල වස විස කොටසක් සිරුරෙන් බැහැර කරනවා. මෙවැනි රෝගී තත්වයක් ඇත් දරුවෙක් අනිවාර්‍යෙන් රාත්‍රී 10 වත් නිදා ගත යුතුයි. එයට ඔබ නිවසේ පසුබිම සදන්නේ නැත්නම් ඔබ ඒ දරුවා කෙරෙහි දක්වන්නේ බොරු ආදරයක් බව සිතා ගත්තාට කමක් නැහැ. එය ඔබට දැන්නේ නැතිනම් එය දරුවා පෙර කල කර්මයක් නිසා ඇතිවන තත්වයක් කියලා හිත හදාගත්තාට කමක්නැහැ.

    ග්ලයිෆොසේට් සහිත ආහාර අනුභව කරන කිරිදෙන මව්වරුන් ගේ කිරි වලද ග්ලිෆොසේට් ඇති බව සොයා ගෙන තියෙනවා. එය කෙතරම් දරුණු තත්වයක් දැයි සිතා බලන්න. අපේ දරුවන්නට යන කලදසාව කුමක්දැයි සිතා බලන්න. කුඹුරු අවට සිටින අයට මේ තත්වය ඉතාමත් දැඩි ලෙසට බලපානවා. අපි දන්නේ වකුගඩු අමාරු ගැන විතරයි. ඊට අමතරව අක්මාවේ ගැටලු, පිිලිකා, වගේම ඔටිසම් තත්වයත් මේ නිසා ඇතිවෙනවා.

    අපි ලේසියට කන සියළුම ආහාර වල මම ඉහත දැක්වූ ආහාර හෝ කෝන් සිරප් තියෙනවා. මේ කෝන් සිරප් දැන් විශාල වශයෙන් ආහාර නිශ්පාදනයේදී භාවිතා කරනවා. ඉතිං අපි මේ තත්වයට මුහුන දෙන්නේ කෙසේද යන්න දැන් සොයා බැලිය යුතු කාරණාවක්.

    අපි බලමු මෙවැනි තත්වයක් අපි නවත්වා ගන්නේ කෙසේද කියලා.

    මුලින්ම අපි කරන්නට ඕනි දෛනිකව අප විසින් සිරුරට ලබා දිය යුතු වන පෝෂය කොටස් 91 එක දිගට මාස 3 ක් ලබා දිය යුතුයි. මා මේ කතාව කියන සෑම විටම මෙතන ඉන්න සමහර පිරිස් ඇඩ්වර්ටීස්ට්මන්ට් දාන බවට චෝදනා කරනවා. අනෙක් කාරණය මේ සිංහල වෙදකමද කියලා අහනවා. ඔබට අවශය වන්නේ රෝගය සුව කර ගැනීම බවයි මගේ මතය. බෝනොවන සියළු රෝග වලට හේතුව ඛණිජ ලවන ඌණතාවයයි. මම මේ කතා කරන්නේ ඒ විටමින් මිනරල් ගැන. ඒවා ඔබ ගන්නේ කෙසේද කියන එක ඔබලාම තීරනය කරන්න ඕනි. ඒ නිසා මම මේ සදහන් කරන දේවල් ඉතාමත් කෙටියෙන් දක්වන්නේ. ඒ ගැන මම සාමාව ඉල්ලා සිටිනවා මේ කියවන ඔබගෙන්.
    මිනරල් ( ඛණිජ ලවන වර්ග ) 60
    විටමින් වර්ග 16
    ඇමයිනෝ අම්ල වර්ග 12
    මේද අම්ල වර්ග 3

    මේ ගැන මම ලිපියක් ලියා ඇති එයද කියවන්න. එහි මෙහි දක්වා ඇති පෝෂය කොටස් ගැන විශේෂයෙන් දක්වා ඇත.

    මේ පෝෂණය මාස තුනක් ලැබුනු පසු ඔබට අක්මාවේ එක් වී ඇති විශ හරණය කරන ක්‍රමවේදයකට යොමු විය හැකිය. මේ සදහාද මා දන්නා ක්‍රමවේදය කිව නොහැක්කේ අප ඉහත දැක්වූ ගැටලුව නිසාමය. මේ නිසා ඉහත දැක්වූ පෝෂණ කොටස් ලබා දීමෙන් පසු අක්මාවේ විශ හරනය කරගත හැකි ආකාරයක් සිංහල වෙදමහතෙකුගෙන් අසා දැනගෙන එය සිදු කරන්න. මේ අනුව මාස 4 ක් සිදු කර දරුවා ගේ සාධනීය වෙනසක් පෙන්වන්නේ නැතිනම් නිළ වෙදකම කරන වෙදමහතෙකු මුණ ගැහෙන්න. ඔහුට හැකියි ඉතිරි හරිය කරලා දෙන්න. දරුවා සාමාන්‍ය තත්වයට පත්වෙනවා සිකුරුයි.

    මේ සියල්ලටම පෙර සිදුකල යුතු වන්නේ මෙම රෝගි තත්වයට හේතු වන පහත දැක්වෙන ආහාර නවතාලීමයි.

    පාන් පිටි
    කෝන්
    සෝයා
    ගැඹුරුතෙලේ බදින කෑම වර්ග
    මාගරින්
    කාබනෝටඩ් බීම වර්ග
    බාබකියු
    නයිට්රේට් අඩංගු ආහාර ( සොසේජස් සහ දීර්ඝකාලයක් රතුපාටට පවතින ලෙස සකස් කල මස් වර්ග)

    දරුවා සමතයකට පත් කරගන්න ඔබ දෙන්නේ මේවාම නේද? මම දන්න අය ඉන්නවා දරුවට දවසකට කොකා කෝලා ලිටරයක් විතර බොන්න දෙනවා. මොන අපරාදයක් ද කියලා ඔබම සිතලා බලන්න.

    දෙවැනුව මුලින් කී පෝෂ්‍ය කොටස් 91 ලබා දෙන්නට ක්‍රමයක් සොයා ගත යුතුය. එය දින 90 ක කාලයක් තිස්සේ සිදු කල යුතුය.

    තුන් වැනුව අක්මාවේ ඇති විශ හරණය කල යුතුය. එය සිදු කල යුතු වන්නේ අපගේ සිරුර හොදින් පෝෂනයෙන් අනූන වූ පසුය.

    මේ සියල්ලටම අමතරව තවත් එක් කාරණයක් ඇත. ඒ අපේ සිරුරේ ඇති විද්‍යුත් සන්නයනය ගැන ඇති තත්වයයි. අපගේ සම හරියට සෝලා පැනල් එකක් වගේ කිව්වට කමක් නැහැ. එය අව්වට නිරාවරණය වුනාම අපගේ සිරුරට ඍණ අයන මුදා හරින ක්‍රමයක් තියෙනවා. මේ නිසා ධන රින ආරෝපන බැලන්ස් කරගන්නට හැකිවෙනවා. මේ නිසා මෙවැනි දරුවන්ට උදේට හොදට සෙල්ලම් කරන්න දෙන්න. එය කොපමණ දුරට සිදු වනෙවාද කියලා සොයා බලන්න.

    ‍මේ සියල්ලටම වඩා විශේෂ කාරණය නම් අපේ ගැබිණි මව් වරුන් තම ආහාර වේල ගැන සැලකිලිමත් නොවීමයි. දැන් දැන් දොලදුක හැදෙන්නේත් වහකඩ වලතියෙන කෑම කන්නමයි. මැක්ඩොනල්ඩ් එකකට ගහින් බලන්න ගැබිණි මව් වරුන් නැද්ද කියලා. ඒක නම් කරන්න එපා දරුවට ආදරයක් තියෙනවා නම්. වස විස කන එක සම්පූර්ණයෙන් නතර කරලා දෙදනිකව අප සිරුරට ලබා දිය යුතු වන සියළුම පෝෂණය සහිත ආහාර වේලක් ලබා ගන්න.

    අළුත කසාද බදින්න ඉන්නඅයටත් යමක් කියන්න ඕනි. ඒ තමයි ලක්ෂ ගනන් වියදම් කරලා වෙඩිං එක ගන්න එකට වඩා වටිනවා දෙන්නත් එක්ක ටිකක් වියදම් කරලා කාබණික ආහාර සදහා යොමු වෙන එක. එසේම පෝෂනය සොය බලා කටයුතු කරන එක. එසේම කසාද බදින්නට කලින් අක්මාව සහ ආහාර ජීරණ පද්ධතිය ක්ලෙන්ස් කරගන්න එක. මේ කරුණු තමන් දරුවෙක් වදන කාලෙකදී වැදගත් වේවි.

    ....................................................................................................
    ඔටිසම්.... 02

    අපි මීට පෙර ඔටිසම් ඇතිවීමට ප්‍රධානම හේතුවක් ලෙස සැලකෙන ගලයිෆොසේට් ගැන කතා කලා. අපි මෙහිදී සලකා බලන්නට උත්සහා කරන්නේ මෙම තත්වය නිසා මොළයට වන හානිය වලක්වා ගන්නේ කෙසේද කියන කාරණයයි.

    ග්ලයිෆොසේට් යනු විස රසායනිකයක් වන අතර එය වල්නාශකයක් ලෙසට වගාවන් වලට එක් කරයි. එම වල් නාශකය තෘණ ශාඛ වල එන්සයිම නිපදවීම නවතා නල නිසා තණකොළ මර්ධනය සදහා යොදාගැණින. නමුත් අපගේ ආහාර වලට සේම ලදරැවාට කිරි දෙන මවගේ කිරිවලට පවා මෙම ග්ලයිෆොසේට් මිශ්‍රවී ඇති බව දැන් දැනගන්නට ඇත. මෙම ග්ලයිෆොසේට් අපගේ සිරුරේ සෛල වලට කිසිදු හානියක් සිදු නොකරන බව නිශ්පාදකයන් විසින් විශාල වියදමක් දරා ලොව පුරා ප්‍රචාරය කරගෙන යයි. එය හනිකර බව පවසන අයද ටික කාලකින් එය එසේ නොවන බව පිලිගනී. මුදල් හම්බකරන්නට හොද මාර්ගයක් වගේ.

    නමුත් මෙම ග්ලයිෆොසේට් විස රසායනිකය අප සිරුරේ ඇති බැක්ටීරියා විනාශ කිරීමට සමත්ය. මේ නිසා අප සිරුරේ සිටින හිතකර අහිතකර සියලුම බැක්ටීරියා විනාශ කර දමයි. මේ හේතුවෙන් අපට විශාල විටමින් සහ මිනරල් ඌණතාවයකට මුහුන දෙන්නට සිදුවේ.

    එසේම මෙම රසායනිකය අක්මාවට පැමිණෙන විට අක්මාව විසින් නතර කරගනු ලබයි. ඒ අනශය දෙයක් රුධිරයට එක් කිරීම නුසුදුසු නිසාය. ඒත් අප ගන්නා ආහාර වල ඇති මෙම රසායනිකය වැඩි වනන්නට වැඩිවන්නට අක්මාවටත් මෙය දරාගත නොහැකි තත්වයකට පත්වේ. අනෙක් කාරණය නම් අක්මාවට විශ හරණය කරන්නට වේලාව අපි ලබා නොදීමත් විශ හරණයට උපකාරී වන සල්ෆර් සහිත ආහාර නොගැනීමත් ය. මේ අනුව අක්මාව දිගින් දිගටම දුර්වල වන්නට පටන් ගනී. මේ හේතුවෙන් අක්මාවේ එක් ප්‍රධාන කාර්‍යයක් වන සිරුරේ පැවැත්මට අත්‍යවශ්‍ය වන කොලෙස්ටරෝල් නිපදවීමද ඇන හිටී. ඒ හේතුවෙන් ඔක්සිකරණ ක්‍රියාවලිය ශරීර අභ්‍යන්තරයේ දිගින් දිගිටම සිදුවේ. මෙය මොළයේ නියුරෝන සෛල වලටද බලපායි.

    ‍ඔටිසම් රොගී තත්වයක් ඇති දරුවන්ට මොළයේ ඇතිවන වෙනස් කම් ආකාර කිහිපයකින් දැකගත හැකිය. මුලින්ම මෙම තත්වය ඇති මව්වරුන්ට එක් ප්‍රධාන වෙනස් කමක් දරුවන් ගෙන් දැකගන්නට හැකි වෙතැයි සිතමි. එය ඔබගේ දරුවාටත් පොදුය. මේ ගැන සොයා බලන්න. සාමාන්‍යෙයන් මෙම දරුවන්ට උණ වැලදුන විට මෙම තත්වය තරමක් දුරට පාලනය වේ. එය ඔබ දැක තිබෙනවාද? මෙයට හේතුව වන්නේ මෙම රෝගය ඇති දරුවන්ගේ මොළයේ නියුරෝන අතර ඇති සිනැප්ස් කියන ප්‍රෙද්ශය උෂ්ණත්ව වෙනස නිසා උත්තේජනය විමයි. මෙසේ උතතේජනය වීම හේතුවෙන් මෙම රොගී තත්වය ඇති අයගේ නිරන්තරයෙන් ඇතිවන සිනැප්ස් අතර තිබෙන ප්‍රෝටීන් නිසි ලෙස ක්‍රියාත්මක වෙන්නට පටන් ගනී. මෙම තත්වයන් දෙකම පාලනය කර ගන්නට හැකිනම් මෙම රෝගීන්ට යම් සහනයක් ලැබේ.

    සිරුරේ උෂ්ණත්වය තරමක් ඉහල දමාගත හැකි ක්‍රමයක් නම් කළු තල ආහාරයට ගැනීමයි. කළු තල මගින් සිරුරේ උෂණත්වය තරමක් දුරට ඉහල දමයි. මෙය හොද ප්‍රවණතාවයකි. එසේ කිරීම මගින් නියුරෝන අතර ඇති සිනැප්ස් වල ඇතිවන දුර්වලතාද මගහැරී යයි. මේ අනුව මෙවැනි රොගී දරුවන් හට තල කන්නට දෙන්න. කළු තල මෙස හැදි දෙකක් විතර දවසකට දෙන්න. හකුරුටිකක් දාලා කොටලා තියාගත්තා නම් කන්නට ලේසියි. කන වෙනත් ආහාර වලට එක් කලත් කමක් නැහැ.

    ‍ඊලග කාරණය නම් මුක්ථ ඛණ්ඩක ප්‍රහාර හේතුවන් මොළයේ සෛල ඔක්සිකරණය වීමයි. මෙය ඉතිමත් දරුණු තත්වයකි. ඉක්මණින් අදාල ප්‍රතිඔක්සිකාරක නොගත හොත් එය පසුතැවිමකට හේතු වන කාරණාවක් විය හැකිය. මොකද මොළයේ සෛල අළුත් වැඩියා කිරීම පහසු නොවන නිසාය. මේ සදහා අපි කල යුතු වන ප්‍රධානම ක්‍රියාමාර්ගය නම් ප්‍රතිඔක්සිකාරක සහිත ආහාර දෛනිකව දරුවාට ලබා දීමයි. මෙවැනි අයට කල හැකි තවත් එක් සරල ක්‍රමයක් නම් ජපානය විසින් සොයාගත් අයණීකෘත ජලය පානය කරන්නට දීමයි. සිංගප්පූරුවේ නම් කන්ගන් වොටර් නමින් මෙවැනි ජලය අයණීකරණය කරන යන්ත්‍රයක් තියෙනවා. එහි පී එච් අගය 9.5 ක ජලය ආහාර වේල් ගන්නා කාලය අතහැර පානය කරන්නට සැලැස්වීම මෙම තත්වය ඉතා ඉක්මණින් නවතා ගැනීමට හේතු වන බව අප දැක ඇත. එසේම බ්‍රොකලි ආහාරයට දීම ඉතාමත් සුදුසුය.

    ‍මෙවැනි අයගේ තවත් එක් ගැටලුවක් නම් සෛල ඇත්ලත ඇති බලාගාරය වන මයිටොකොන්ඩ්‍රියා නිසි ලෙස ක්‍රියාත්මක නොවීමයි. මේ නිසා දරුවාගේ සාමාන්‍ය ජීවිතය ව්‍යාකූල වේ. මයිටොකොන්ඩ්‍රියා නැවත සක්‍රිය කරගැනීමට අප දරුවාට cruciferous වර්ගයේ ආහාර නිතර ලබා දිය යුතුය. ගෝවා, බ්‍රොකලි, කේල්, කෝලිෆ්ලවර් මෙම කුළයේ ආහාර වේ. නෝකෝල් සහ රාබුද මෙවැනි අයට හොද ආහාර වේ.

    ‍මේ සියල්ල සිදු කරන අතර අප දෛනිකව ලබා දිය යුතු පෝෂණය මාස තුනක කාලයක් දිගටම ලබා දීම ඉතාමත් අත්‍යවශ්‍යය. විශේෂයෙන්ම මා පෙර ලිපියේ සදහන් කල අක්මාව විශ හරණය කරගැනීමට මෙය ඉතාමත් වැදගත් වන නිසාය.

    විශාල පිරිසක් මා මින් පෙර ඔටිසම් ගැන ලියූ පලමු කොටසින් ගෙනහැර දැක්වූ පෝෂන කොටස් ලබා ගත හැකි ආකාරය අසා සිටි නිසා විරෝධතා මධයයේ වුවද අදාල පෝෂක ගැන හෙලිකරන්නට හිතුනා. මොකද නැතනම් මේලිපිය කියවලා බලලා නොදැනුවත් කම නිසා ව්‍යාජ නිශ්පාදන වලට අහුවිය හැකි නිසා. අපි මෙවැනි අයට ලබා දෙන පෝෂණ අතිරේක පහත දක්වන්නම්. එසේම අක්මාවේ විෂ හරණය කරගැනීම මාස තුකකට පසු සිදු කරන ආකාරයද දක්වන්නම්. මා මෙහි දක්වන්නේ සිංහල වෙදකමක් කරගැනීමට නොහැකි, අපි ජීවත් වන රටවලට ගැලපෙන ක්‍රමවේදයයි. ලංකාවේ නම් සිංහල වෙදකම තුලින් හෝ ආයුර්වේදය තුලින් මේ පෝෂණ කොටස් ලබා ගත හැකි ක්‍රම තියෙනවා. මේ නිසා ලංකාවේ ඉන්න අය එම ක්‍රම වෙත යොමු වෙන්න.

    පිලියන්දල සම්පත් මහත්තයා ගාවට එන මෙවැනි රෝගීන් හට පෝෂණය අවශේෂණය වැඩි කරගැනීමට අවශ්‍ය ඔසු ලබා දෙනවා මම දැක තියෙනවා. මේ නිසා එවැනි හෙළ වෙදකම නිසිලෙස සිදුකරන වෙදමහතුන් වෙත යොමු වෙන්න. පිට රට වල වෙසෙන අයට නම් මා පහත දක්වන ක්‍රම අනුගමණය කල හැකියි.

    පලමු මාස තුන පහත දැක්වෙන සප්ලිමන්ට් වර්ග ගන්න.

    1 . Vitae Gene PPARs ( Made in Singapore)
    2. beyond Tangy Tangerine ( Made in USA )
    3. Beyond Osteo F X ( Made in USA )
    4. EFA plus ( Made in USA )
    5. Cellsheald RTQ ( Made in USA )

    ‍මෙසේ මෙම සප්ලිමන්ට් මාස තුනක් ගත් පසු සති දෙකක කාලයක් අක්මාන විශ හරණය කිරීමේ කාර්‍ය්‍ය සිදු කරල යුතුයි. අපි එය සිදු කරන්නේ පහත ආකාාරයටයි.

    සති යක කාලයක් බර ආහාර ගැනීමෙන් වැලකිය යුතුයි. ඒ වෙනුවට අපි කරන්නේ දවසකට Vitae Gene PPARs වැඩි හිටි කෙනෙකුට නම් ග්‍රෑම් 6ක ප්‍රමාණයක් ද වයස 12 ට අඩු දරුවන්ට ග්‍රෑම් 3 ක ප්‍රමාණයක්ද ලබා දීමයි. මෙම Vitae Gene PPARs නම් පෝෂණ අතිරේකයේ ප්‍රධානම කොටස වන Clorella Sorokiniana නම් ඇල්ගී වර්ගය ග්රෑම් එකක කාබණික එලවලු කිලෝ එකක පෝෂණය සහිත බව නාසා ආයතන විසින් සනාත කර ඇත. මේ නිසා අභ්‍යවකාෂ ගාමීන් සදහා ආහාරයක් ලෙසට මෙම ඇල්ගී වර්ගය නිර්දේශ කර ඇත. එම ඇල්ගීවර්ගය සහ වෙනත් ප්‍රතිඔක්සිකාාරක එක් කොට නිපදවා ඇති මෙම පෝෂණ අතිරේකය මේ සදහා සුදුසු බව මා අත්දැකීමෙන් දන්නේ මා මෙම නිශ්පාදනය සමග වසර 10 ක් වැඩ කර ඇති නිසාය.
    ‍මෙම සතියක කාලය තුල අපි බර ආහාර ගන්නේ නහැ. ඒ වෙනුවට අපි මේ දිනවලට ආහාර ලෙස ගන්නේ සල්ෆර් සහිත එළවලු පමනයි. රාත්‍රියට කැද වගේ දෙයක් දුන්නට කමක් නැහැ. එම වර්ගයේ එලවලු තමයි cruciferous කුළයේ එළවලු. ගෝවා, බ්‍රොකලි, කෝලි ෆ්ලවර්, රාබු, නෝකෝල් , කේල්. බක්චෝයි, වැනි එළවලු මේ කුලයට අයිතියි.
    ‍මෙසේ සතියක් සිදු කිරීමෙන් පසු ඉතිරි සති දෙක තුල දරුවාට රාත්‍රී නින්දට පෙර බීට්රෑට් ගෙඩියක් බ්ලෙන්ඩ් කරලා ජූස් මේස හැදි දෙක බැගින් දෙන්න. ඒ කාලය තුල Vitae Gene PPARs ග්‍රෑම් එකක් ලබා දිය යුතුයි. මේ සියලල්ටම වඩා දරුවා රාත්‍රී 10 ට පෙර නිදා ගත යුතුය. නැත්නම් අක්මාවට අදාල කාර්‍ය්‍ය සිදුකරගන්නට නොහැකි වෙයි.

    මේ අනුව මෙම සති තුන ඇතලත දරුවාගේ අක්මාවෙ නිසි ලෙස පිරිසිදු වී තිබෙනු ඇති.

    ‍මේ සියළු කාරණා නිශ්පලයි ඔබ විසින් දරුවාට අපි ඔටිසම් 1 ලිපියේ පලකල අත් හල යුතු ආහාර ලබා දෙනවා නම්. ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන්න.

    ‍මේ ආකාරයට ඔබගේ දරුවාගේ ඔටිසම් තත්වය මග හරවා ගත හැකි අතර යම් හේතුවක් නිසා මේ ක්‍රමවේදයෙන් පසුව දරුවා තුල ලොකු වෙනසක් නොපෙනේ නම් නිළ වෙදකම හෝ ඇකියුපංචර් වෛද්‍ය ක්‍රම වෙත යොමු වන්න. දැන් ඉතිරිව ඇත්තේ සුලු කොටසක් වන අතර මෙම වෛද්‍ය ක්‍රම වලින් ඉතිරි ටික ඉවත් කරගත හැකිය.


    Nayana Thenuwara


    OFFICIAL THREAD- සිංහළ වෙදකම
    https://www.elakiri.com/forum/showthread.php?t=1854303


    මේ හා සම්බන්ද වෙනත් ලිපි
    http://www.dinamina.lk/2018/04/02/විශේෂාංග/51434/ඔටිසම්-දැනුවත්-කමින්-වැලැක්විය-හැකියි
    http://www.rivira.lk/online/2018/02/06/141524
    https://sinhala.news.lk/fetures/item/17073-2016-04-01-11-15-01
    https://roar.media/sinhala/main/health-lifestyle/what-is-autism/
    http://www.resa.lk/විශේෂාංග/2018/apr/20/862/ඔටිසම්-සුව-කිරීෙම්දී-මිථ්‍යාව-දුරලීම-වැදගත්
     

    Troop

    Well-known member
  • May 22, 2014
    4,323
    961
    113
    Boru danna epa. nodanna dewal gana article danna kalin hariyata research karala hitapan.
     
    • Like
    Reactions: ewijesekara

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    1,984
    1,361
    113
    30
    Earth-Cj025
    Boru danna epa. nodanna dewal gana article danna kalin hariyata research karala hitapan.

    කොයි ටිකද වැරදි. බලන්න ඒ ටික පෙන්නලා දෙන්න. ඊට පස්සේ මම මේකේ Original Post එකේ කෙනාට කියලා ඒ දේවල් නිවැරදි කරලා හරි උබට එයාව සම්බන්ද කරලා හරි දෙන්නම්.:yes:
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    1,984
    1,361
    113
    30
    Earth-Cj025
    Asd hadenne ayy kiyala hoyage a na neda

    ඔටිසම් ඇති වන්නට බලපාන හේතු.
    මේ තත්ත්වය සඳහා බලපානවා යැයි කිවහැකි ස්ථිර හේතුවක් මේ දක්වා සොයාගෙන නැහැ. එසේ වුවත් මේ සඳහා බලපාන බවට අනුමාන කරන හේතු කරනා මේ ආකාරයට හඳුනාගන්න පුළුවන්. පළමුකොටම,දරු උපත ආශ්‍රිත ගැටළු මෙයට බලපාන්නට පුළුවන්. බොහෝවිට ගැබිණි සමයේදී මවට ඇති වෙන රෝගවලට ලබා ගන්නා බෙහෙත් දරුවාට බලපාන්නට පුළුවන්. එමෙන්ම ගැබිණි සමයේ දී මව මානසික ගැටළු පීඩා වලට ලක් වීමත් දරුවාට අනිසි ලෙස බලපෑමට හැකියි. මීට අමතරව, දරුවා බිහිවන අවස්ථාවේ දරුවාට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය හිඟ වීම නිසා මොළයට අවශ්‍ය තරම් ඔක්සිජන් නොලැබී යාමෙන් ඇතිවන තත්ත්වයන් ද හේතු විය හැකියි. මේ ආකාරයේ උපත අශ්‍රිතව ඇතිවන විවිධ ගැටළු දරුවාට ඔටිසම් තත්ත්වය ඇති කිරීමේ හේතු වීමට පුළුවන්. එමෙන්ම ජානමය හේතුද ඔටිසම් ඇතිවීම කෙරෙහි බලපාන්නට පුළුවන්. මවගේ හෝ පියාගේ පරම්පරාවේ ඔටිසම් තත්ත්වයට ලක් වූ අයෙකු සිටී නම් දරුවන්ටත් එය ඇති වන්නට සම්භාවිතාවක් තිබෙනවා. තවද ළදරු වියේදී ඇතිවන බරපතල රෝගී තත්ත්වයන්ද ඔටිසම් ඇති වීම සදහා හේතු විය හැකියි.

    මිට අමතරව (අපේ රට තුල අඩු මට්ටමක පැවතියත්) ලෝකයේ බොහෝ කාන්තාවන් දුම් බිමට යොමු වී සිටිනවා. එවැනි කාන්තාවන්ට ද මෙම තත්ත්වයට ගොදුරු වූ දරුවන් බිහි වීමේ අවදානමක් පවතිනවා. එසේම පාරසරික සාධක ද මේ සදහා බලපාන්නට පුළුවන්. මෙහිදී බහුලම සාධකය වන්නේ දරුවන් හුදෙකලා බවට පත්වීමයි. බොහෝ විට දෙමාපියන්ගෙන් ලැබිය යුතු ආදරය, ආරක්ෂාව ඉතාමත් කුඩා කාලයේදීම නොලැබී යාම නිසා දරුවන් මෙම තත්ත්වයට ගොදුරු වීමේ ප්‍රවනතාවයක් පවතිනවා.
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    333
    0
    බෙන් 10;23823138 said:
    ඔටිසම් ඇති වන්නට බලපාන හේතු.
    මේ තත්ත්වය සඳහා බලපානවා යැයි කිවහැකි ස්ථිර හේතුවක් මේ දක්වා සොයාගෙන නැහැ. එසේ වුවත් මේ සඳහා බලපාන බවට අනුමාන කරන හේතු කරනා මේ ආකාරයට හඳුනාගන්න පුළුවන්. පළමුකොටම,දරු උපත ආශ්‍රිත ගැටළු මෙයට බලපාන්නට පුළුවන්. බොහෝවිට ගැබිණි සමයේදී මවට ඇති වෙන රෝගවලට ලබා ගන්නා බෙහෙත් දරුවාට බලපාන්නට පුළුවන්. එමෙන්ම ගැබිණි සමයේ දී මව මානසික ගැටළු පීඩා වලට ලක් වීමත් දරුවාට අනිසි ලෙස බලපෑමට හැකියි. මීට අමතරව, දරුවා බිහිවන අවස්ථාවේ දරුවාට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය හිඟ වීම නිසා මොළයට අවශ්‍ය තරම් ඔක්සිජන් නොලැබී යාමෙන් ඇතිවන තත්ත්වයන් ද හේතු විය හැකියි. මේ ආකාරයේ උපත අශ්‍රිතව ඇතිවන විවිධ ගැටළු දරුවාට ඔටිසම් තත්ත්වය ඇති කිරීමේ හේතු වීමට පුළුවන්. එමෙන්ම ජානමය හේතුද ඔටිසම් ඇතිවීම කෙරෙහි බලපාන්නට පුළුවන්. මවගේ හෝ පියාගේ පරම්පරාවේ ඔටිසම් තත්ත්වයට ලක් වූ අයෙකු සිටී නම් දරුවන්ටත් එය ඇති වන්නට සම්භාවිතාවක් තිබෙනවා. තවද ළදරු වියේදී ඇතිවන බරපතල රෝගී තත්ත්වයන්ද ඔටිසම් ඇති වීම සදහා හේතු විය හැකියි.

    මිට අමතරව (අපේ රට තුල අඩු මට්ටමක පැවතියත්) ලෝකයේ බොහෝ කාන්තාවන් දුම් බිමට යොමු වී සිටිනවා. එවැනි කාන්තාවන්ට ද මෙම තත්ත්වයට ගොදුරු වූ දරුවන් බිහි වීමේ අවදානමක් පවතිනවා. එසේම පාරසරික සාධක ද මේ සදහා බලපාන්නට පුළුවන්. මෙහිදී බහුලම සාධකය වන්නේ දරුවන් හුදෙකලා බවට පත්වීමයි. බොහෝ විට දෙමාපියන්ගෙන් ලැබිය යුතු ආදරය, ආරක්ෂාව ඉතාමත් කුඩා කාලයේදීම නොලැබී යාම නිසා දරුවන් මෙම තත්ත්වයට ගොදුරු වීමේ ප්‍රවනතාවයක් පවතිනවා.

    කරුණාකරලා නොදන්නා දෙවල් ගැන කියලා මිනිස්සු නොමඟ යවන්න එපා. හේතුව 100% ක් දන්නේ නැහැ ඕටිසම් වලට ඒක හරි. ඒත් ජාන ලිස්ට් එකක් තියෙනවා විකෘතිතාවයන් හඳුනා ගත්ත. ඒ නිසා ජානමය විග්‍රහය තමයි හුඟක් දුරට හරි. දරු උපතේ සංකූලතා මේ රෝගයට බලාන්නේ නැති බව දැන් ස්තිරයි. මොලයට ඔක්සිජන් අඩුවෙන් නොලැබීමෙන් වන්නේ මොලේ සෛල මියයාමයි. ඕටිසම් වලදී දරුවන්ගේ මොලයේ ප්‍රමාණය නියුරෝන ඝනත්වය වැඩියි. මෙවා ඉතාම සරල ප්‍රසිද්ධ කරුනු මේ රෝගය ගැන. දරුවන් හුදෙකලා වීම ආදියත් බොහෝ කලක සිට ප්‍රතික්ශේපිත හේතු මේ රෝගයට.කරුනාකරලා මිනිස්සු නොමඟ යවන්න එපා.
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    1,984
    1,361
    113
    30
    Earth-Cj025
    කරුණාකරලා නොදන්නා දෙවල් ගැන කියලා මිනිස්සු නොමඟ යවන්න එපා. හේතුව 100% ක් දන්නේ නැහැ ඕටිසම් වලට ඒක හරි. ඒත් ජාන ලිස්ට් එකක් තියෙනවා විකෘතිතාවයන් හඳුනා ගත්ත. ඒ නිසා ජානමය විග්‍රහය තමයි හුඟක් දුරට හරි. දරු උපතේ සංකූලතා මේ රෝගයට බලාන්නේ නැති බව දැන් ස්තිරයි. මොලයට ඔක්සිජන් අඩුවෙන් නොලැබීමෙන් වන්නේ මොලේ සෛල මියයාමයි. ඕටිසම් වලදී දරුවන්ගේ මොලයේ ප්‍රමාණය නියුරෝන ඝනත්වය වැඩියි. මෙවා ඉතාම සරල ප්‍රසිද්ධ කරුනු මේ රෝගය ගැන. දරුවන් හුදෙකලා වීම ආදියත් බොහෝ කලක සිට ප්‍රතික්ශේපිත හේතු මේ රෝගයට.කරුනාකරලා මිනිස්සු නොමඟ යවන්න එපා.

    උබ Fake එකකින් ඇවිත් ඔය විස්තර කියන්නේ Sure නැති නිසානේ බන්.:rofl: උබ කියන දේ තියන මුලාශ ටික පෙන්නන්න පුලුවන්ද?
    මේ ටික කියවපන් එතකොට තේරෙයි. ;)
    https://www.asha.org/public/speech/disorders/Autism/
    https://www.autismspeaks.org/what-autism
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    333
    0
    බෙන් 10;23823390 said:
    උබ Fake එකකින් ඇවිත් ඔය විස්තර කියන්නේ Sure නැති නිසානේ බන්.:rofl: උබ කියන දේ තියන මුලාශ ටික පෙන්නන්න පුලුවන්ද?
    මේ ටික කියවපන් එතකොට තේරෙයි. ;)
    https://www.asha.org/public/speech/disorders/Autism/
    https://www.autismspeaks.org/what-autism

    මේවා විද්‍යාත්මක කරුනු දෙන සයිට් ද බං?:rofl::rofl:
    පලයන් පබ් මෙඩ් එකට ගිහ් සර්ච් කරපන්
    :D:D

    https://www.ncbi.nlm.nih.gov/pubmed/
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    1,984
    1,361
    113
    30
    Earth-Cj025
    මේවා විද්‍යාත්මක කරුනු දෙන සයිට් ද බං?:rofl::rofl:
    පලයන් පබ් මෙඩ් එකට ගිහ් සර්ච් කරපන්
    :D:D

    https://www.ncbi.nlm.nih.gov/pubmed/

    අයි ඕක බලන්නේ. www.autismspeaks.org වෙනමම Site එකක් මේකට තියෙද්දී. උබ කියන එක ඔකේ විතරද තියෙන්නේ?:P
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    333
    0
    බෙන් 10;23823448 said:
    අයි ඕක බලන්නේ. www.autismspeaks.org වෙනමම Site එකක් මේකට තියෙද්දී. උබ කියන එක ඔකේ විතරද තියෙන්නේ?:P

    මේක නැෂනල් ලයිබ්‍රරි ඔෆ් මෙඩිසින් එකේ සයිට් එක. ඩොට් ගව් ඩොමේන් එක. මේක ඇමරිකන් රජයේ එන් අයි එච් එකෙන් අනුමත හැම වෛද්‍ය විද්‍යාත්මක ජර්නල් එකක්ම සර්ච් කරන්න පුලුවන් එකම සයිට් එක! :D:D
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    1,984
    1,361
    113
    30
    Earth-Cj025
    මේක නැෂනල් ලයිබ්‍රරි ඔෆ් මෙඩිසින් එකේ සයිට් එක. ඩොට් ගව් ඩොමේන් එක. මේක ඇමරිකන් රජයේ එන් අයි එච් එකෙන් අනුමත හැම වෛද්‍ය විද්‍යාත්මක ජර්නල් එකක්ම සර්ච් කරන්න පුලුවන් එකම සයිට් එක! :D:D

    ඉතින් ?? මන් ඇහුවේ එක නෙමෙයිනේ :lol:

    ලංකාවේ Proof :rolleyes:
    Untitled.jpg

    https://www.facebook.com/groups/569833386362401/permalink/2252346108111112/?hc_location=ufi
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    333
    0
    බෙන් 10;23823491 said:
    ඉතින් ?? මන් ඇහුවේ එක නෙමෙයිනේ :lol:

    ලංකාවේ Proof :rolleyes:
    Untitled.jpg

    https://www.facebook.com/groups/569833386362401/permalink/2252346108111112/?hc_location=ufi

    ගිහිල්ලා QUACK කියන වචනෙන් විස්තර වන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. වෛද්‍ය විදාත්මක සාධක නැතුව හිතලු කියවන හොරුන්ට අහුවෙන්න එපා.

    A quack is a "fraudulent or ignorant pretender to medical skill" or "a person who pretends, professionally or publicly, to have skill, knowledge, qualification or credentials they do not possess; a charlatan or snake oil salesman".
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    1,984
    1,361
    113
    30
    Earth-Cj025
    ගිහිල්ලා QUACK කියන වචනෙන් විස්තර වන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. වෛද්‍ය විදාත්මක සාධක නැතුව හිතලු කියවන හොරුන්ට අහුවෙන්න එපා.

    A quack is a "fraudulent or ignorant pretender to medical skill" or "a person who pretends, professionally or publicly, to have skill, knowledge, qualification or credentials they do not possess; a charlatan or snake oil salesman".

    ඉතින් මම ඒක නෙමේනේ උබෙන් ඇහුවේ. අහපු එකට උත්තර දී ගන්න බැරිද? :D

    හිර වෙලාද ඉන්නේ? :shocked:
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    333
    0
    බෙන් 10;23823523 said:
    ඉතින් මම ඒක නෙමේනේ උබෙන් ඇහුවේ. අහපු එකට උත්තර දී ගන්න බැරිද? :D

    හිර වෙලාද ඉන්නේ? :shocked:


    තරහ ගන්න දෙයක් නෑ, සන්සුන් වෙන්න. ඔබ තාම මුකුත් මගෙන් ඇහුවෙ නැහැනේ, මමනේ ඔබේ ලිපිය විවේචනය කලේ. කොහෙද ඔබ මගෙන් මොනවත් ඇහුවේ??
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    1,984
    1,361
    113
    30
    Earth-Cj025
    තරහ ගන්න දෙයක් නෑ, සන්සුන් වෙන්න. ඔබ තාම මුකුත් මගෙන් ඇහුවෙ නැහැනේ, මමනේ ඔබේ ලිපිය විවේචනය කලේ. කොහෙද ඔබ මගෙන් මොනවත් ඇහුවේ??

    අපෝ නැහැ. උබලා වගේ වුන්ගේ හැටි මම කොහොමත් දන්නවා. උබේ Real Account එකකත් දැන් දන්නවා. මෙන්න අහපු එක
    බෙන් 10;23823390 said:
    උබ Fake එකකින් ඇවිත් ඔය විස්තර කියන්නේ Sure නැති නිසානේ බන්.:rofl: උබ කියන දේ තියන මුලාශ ටික පෙන්නන්න පුලුවන්ද?
    මේ ටික කියවපන් එතකොට තේරෙයි. ;)
    https://www.asha.org/public/speech/disorders/Autism/
    https://www.autismspeaks.org/what-autism