මූලාශ්‍ර ගත්ත තැන තමයි දැම්මේ- පබ්මෙඩ්. ගිහින් සර්ච් කරන්න, රිවිව් තෝරලා ඕටිසම් සර්ච් කරන්න.බෙන් 10;23823545 said:අපෝ නැහැ. උබලා වගේ වුන්ගේ හැටි මම කොහොමත් දන්නවා. උබේ Real Account එකකත් දැන් දන්නවා. මෙන්න අහපු එක
මූලාශ්‍ර ගත්ත තැන තමයි දැම්මේ- පබ්මෙඩ්. ගිහින් සර්ච් කරන්න, රිවිව් තෝරලා ඕටිසම් සර්ච් කරන්න.

machan mekata beth ganna dr kek innawada kawru hari?

බෙන් 10;23823055 said:කොයි ටිකද වැරදි. බලන්න ඒ ටික පෙන්නලා දෙන්න. ඊට පස්සේ මම මේකේ Original Post එකේ කෙනාට කියලා ඒ දේවල් නිවැරදි කරලා හරි උබට එයාව සම්බන්ද කරලා හරි දෙන්නම්.![]()
anika uba me fake fake kiyala thiyenne matada ?
fake kiyala dala rep kapalath ekka![]()
Autism walata pradana hethuwa lesa salakanne genetics bn. thawa vivida hethu gananawak Autism walata balapanawa athi kiyala wishwasa karanawa, kawruwath thama hariyatama autism walata balapana hethu hoyagena na. Foods ho glyphosate Autism walata hethu wenawa kiyanna evidence na. glyphosate kathawa mulinma patan gatthe Stephanie Seneff kiyala MIT eke computer science researcher kenek (https://en.wikipedia.org/wiki/Stephanie_Seneff).
me thiyenne eya oka gana mulinma karapu presentation eka - https://people.csail.mit.edu/seneff/WAPF_Slides_2012/Offsite_Seneff_Handout.pdf
okath hariyata kalayak Vaccines nisa thamai Autism haddenne kiyala giya kathawa nisa samahara parents lamayinta vaccines denna baye hitiya wage..
kamathinam me link wala thiyene articles kiyalawala balapan
https://www.acsh.org/news/2017/06/0...all-children-be-autistic-2025-yeah-sure-11337
https://sciencebasedmedicine.org/glyphosate-the-new-bogeyman/
https://en.wikipedia.org/wiki/Causes_of_autism
http://www.anh-usa.org/autism-diagnoses-have-risen/

පිස්සු විකාර ගොඩක් ලියල තියෙන්නෙ. මාත් Autism තිබුන කෙනෙක්. දැන් කාටවත්ම කියන්න බෑ මට Autism තිබුණ කියල. අනික මගේ දෙමව්පියො මාව ඉපදෙන කොට ඔය කියන වල් නාශක බාවිතා නොකරන කෑම තමා කාල තින්නෙ. මගේ පවුලෙ කිහිප දෙනෙකුටම Autism තිබිල තියෙනව.

Autism වල Asperger එක තමයි මට තිබිල තියෙන්නෙ. අපේ අම්මල 1980 දී විතර තමයි දැනගෙන තියෙන්නෙ.Autism OR Asperger's??

Autism වල Asperger එක තමයි මට තිබිල තියෙන්නෙ. අපේ අම්මල 1980 දී විතර තමයි දැනගෙන තියෙන්නෙ.
මගේ එක දරුවෙකුටත් දැන් තියෙනව![]()
Autism walata pradana hethuwa lesa salakanne genetics bn. thawa vivida hethu gananawak Autism walata balapanawa athi kiyala wishwasa karanawa, kawruwath thama hariyatama autism walata balapana hethu hoyagena na. Foods ho glyphosate Autism walata hethu wenawa kiyanna evidence na. glyphosate kathawa mulinma patan gatthe Stephanie Seneff kiyala MIT eke computer science researcher kenek (https://en.wikipedia.org/wiki/Stephanie_Seneff).
me thiyenne eya oka gana mulinma karapu presentation eka - https://people.csail.mit.edu/seneff/WAPF_Slides_2012/Offsite_Seneff_Handout.pdf
okath hariyata kalayak Vaccines nisa thamai Autism haddenne kiyala giya kathawa nisa samahara parents lamayinta vaccines denna baye hitiya wage..
kamathinam me link wala thiyene articles kiyalawala balapan
https://www.acsh.org/news/2017/06/0...all-children-be-autistic-2025-yeah-sure-11337
https://sciencebasedmedicine.org/glyphosate-the-new-bogeyman/
https://en.wikipedia.org/wiki/Causes_of_autism
http://www.anh-usa.org/autism-diagnoses-have-risen/
බෙන් 10;23828071 said:LOL
එක මම රේප් කපන වගේ ගොන් වැඩ කරන්නේ නැහැ.අනික උබේ නොදන්නා කමට රේප් කොහොමත්ම මම කරපන්නේ නැහැ. කැපුවනම් නම දාලා ඇති. Screen Shot එකක් දාපන් බලන්නත් එක්ක.
අනික උබ මේකේ කියලා තියෙන්නේ ලෙඩේට මුල වෙන්නේ පුළුවන් දේ ගැන. මම ඒ ගැන දාලා ඇති. හරියට මුලු Post එකම කියවලා ඉදපන්. උබ මෙතන English Site Article දාලා පෙන්නනේ ලංකාවේ ඉන්න දොස්තරලා මෝඩයෝ කියලද? හොදට බලපන් Post එකට යටින් ලංකාවේ පිළිගත් Webs Site වල පලවෙච්චි ලිපි වල Address දාලා තියෙනවා. තව විස්තර මදිනම් කියවන්න කියලා. අනික විනාඩි 15 උබට ඒ ටික කියවන්න කොහොමත් නැහැ.
මුලුන්ම Post එක කියවපන්. ඊට පස්සේ කියපන් මොනවද බොරු කියලා.![]()
පිස්සු විකාර ගොඩක් ලියල තියෙන්නෙ. මාත් Autism තිබුන කෙනෙක්. දැන් කාටවත්ම කියන්න බෑ මට Autism තිබුණ කියල. අනික මගේ දෙමව්පියො මාව ඉපදෙන කොට ඔය කියන වල් නාශක බාවිතා නොකරන කෑම තමා කාල තින්නෙ. මගේ පවුලෙ කිහිප දෙනෙකුටම Autism තිබිල තියෙනව.
වල් නාශක කතාව විද්‍යාත්මක සාධක ඇතුව පෙන්නපු කතාවක් නෙවෙයි අනුමානයක්. ලමයි හුදෙකලා කලාම හැදෙනවා, ප්‍රසූත සංකූලතා නිසා මෝලෙට ඔක්සිජන් අඩුවෙලා වෙනවා කියන කතා නම් යල් පැනගිහිල්ලා, නවීන ලමා රෝග මනෝ වෛද්‍යවරු සම්පූර්ණයෙන් ප්‍රතික්ශේප කරන කරුනු.

balan giyama okkomalama Doctors inne meke
menna lagadi giya Video ekek. meka balapalla
උඹ මේක බලලද දැම්මේ, මේකේ විස්තර කරන්නේ ඕටිසම් ලමයෙක් සමාජයට ගත කරන විදිහ.
![]()
පොඩිකාලේ හැමදාම එකම දේ තමයි මම කරන්නෙ.Asperger's Syndrome ඒ කියන්නේ උඹට සමාජ ගනු දෙනු වල විතරයි අවුල, අනිත් පැති වලින් උඹට හෙන බ්‍රයිටෙක් නේ?

but හෝඩියේ සිට O/L වෙනකම් හැමදාම පන්තියේ පළවෙනිය
A/L Physics වලටත් A එකක් ගත්ත 