balan giyama okkomalama Doctors inne meke
menna lagadi giya Video ekek. meka balapalla
උඹ මේක බලලද දැම්මේ, මේකේ විස්තර කරන්නේ ඕටිසම් ලමයෙක් සමාජයට ගත කරන විදිහ.
![]()
balala thama damme. uba me tika balala iwarada? uba mara Quick ne bn ?
balan giyama okkomalama Doctors inne meke
menna lagadi giya Video ekek. meka balapalla
උඹ මේක බලලද දැම්මේ, මේකේ විස්තර කරන්නේ ඕටිසම් ලමයෙක් සමාජයට ගත කරන විදිහ.
![]()
balala thama damme. uba me tika balala iwarada? uba mara Quick ne bn ?
පොඩිකාලේ හැමදාම එකම දේ තමයි මම කරන්නෙ.
මට ලෙඩේ හොදවුනේ sports වලින් කියල තමයි මම හිතන්නෙ. බ්‍රයිටෙක් කියල හිතන්නැbut හෝඩියේ සිට O/L වෙනකම් හැමදාම පන්තියේ පළවෙනිය
A/L Physics වලටත් A එකක් ගත්ත
![]()

උඹ බ්‍රයිටෙක් තමයි මචං, කොච්චර නෑ කිව්වත්.

මම බොහොම වගකීමෙන් කියන්නේ මේ සුදත් දම්සිංග දොස්තර ගාවට නම් උබලගේ ලමයව අරන් යන්න එපා. ඔටිසම් විකුණගෙන කන දොස්තර කෙනෙක් විතරයි මෙයා.. මෙයාට ඔටිසම් ළමයි ගොඩ දාන්න බැහැ..balan giyama okkomalama Doctors inne meke
menna lagadi giya Video ekek. meka balapalla
බෙන් 10;23828071 said:LOL
එක මම රේප් කපන වගේ ගොන් වැඩ කරන්නේ නැහැ.අනික උබේ නොදන්නා කමට රේප් කොහොමත්ම මම කරපන්නේ නැහැ. කැපුවනම් නම දාලා ඇති. Screen Shot එකක් දාපන් බලන්නත් එක්ක.
අනික උබ මේකේ කියලා තියෙන්නේ ලෙඩේට මුල වෙන්නේ පුළුවන් දේ ගැන. මම ඒ ගැන දාලා ඇති. හරියට මුලු Post එකම කියවලා ඉදපන්. උබ මෙතන English Site Article දාලා පෙන්නනේ ලංකාවේ ඉන්න දොස්තරලා මෝඩයෝ කියලද? හොදට බලපන් Post එකට යටින් ලංකාවේ පිළිගත් Webs Site වල පලවෙච්චි ලිපි වල Address දාලා තියෙනවා. තව විස්තර මදිනම් කියවන්න කියලා. අනික විනාඩි 15 උබට ඒ ටික කියවන්න කොහොමත් නැහැ.
මුලුන්ම Post එක කියවපන්. ඊට පස්සේ කියපන් මොනවද බොරු කියලා.![]()

ඕටිසම් සුවකළ හැකිද?
ඕටිසම් තත්ත්වය පිළිබඳ වෛද්‍ය විශේෂඥ පුහුණුවක් නොමැති සමහරක් පුද්ගලයින් විසින් ඕටිසම් සුවවන බව පවසා දෙමව්පියන්ගෙන් මුදල් ලබාගැනීම සුලබව සිදුවේ. ඉතා අඩු වයසකදී හඳුනාගතහොත්, නිවැරදි මනෝ චිකිත්සක ප්‍රතිකාර මගින් සෑහෙන දුරට මෙම තත්ත්වය අවම කළ හැකිය. එහෙත් වැඩිහිටි වියේදීත් සමහරක් ලක්ෂණ මෙම පුද්ගලයින් අතර තිබිය හැක.
වඩා වැදගත් වන්නේ ඕටිසම් දරුවන්ගේ කුසලතා වර්ධනය කිරීමට කටයුතු කිරීමයි. සමහර ඕටිසම් දරුවන් බුද්ධි මට්ටමෙන් ඉහළ වන අතර, ලොව පුරා ඕටිසම් තත්ත්වය ඇතිව වුවද විවිධ ක්ෂේත්‍ර ජයගත් විද්වතුන් බොහොමයකි. නිවැරදි ප්‍රතිකාර ක්‍රම මගින් අධ්‍යාපන සහ රැකියා කඩඉම් දිනා ගත හැකි වේ.
විශේෂඥ මනෝ වෛද්‍ය
ස්වර්ණා විජේතුංග
සභාපති ශ්‍රී ලංකා ළමා හා යොවුන් විශේෂඥ
මනෝ වෛද්‍ය සංගමය
මචන් මේ සීන් එක වෙලා අවුරුදු 35කටත් වැඩියි. Tamil doctor කෙනෙක් තමයි මට treatments කරල තියෙන්නෙ එයා 83 කළු ජූලියේ England ගියා කියල තමයි අපේ අම්ම කිව්වෙ. මට බෙහෙත් මොනවත් බොන්න දීල නෑ. මට අවුරුදු 2 සිට 5 වෙනකම් හුගක් සින්දු තමයි අහන්න දුන්න කිව්වේ. මට තේරුම් තියෙන කාලෙ මම හුගක් sports කලා. මගේ ලොකු පුතාට හරියටම අවුරුදු 2ක් වෙනකොටම එයටත් Autism කියල දැනගත්ත. අපි එය Music වලට යොමු කරා. දැන් එය ලංකාවේ 5 වසරේ ඉගෙන ගන්නෙ.බෙන් 10;23828100 said:උබව සම්බන්ද කර ගන්න විදිහක් දුන්නනම් හොදයි නේද බන් මේකේ අයට? නැත්නම් උබ බෙහෙත් එහෙම ගත්ත හැටි දොස්තර ගැන පොඩි විස්තරයක් දැම්මොත් බෙහෙත් හොයන අයට හොදයි නේද?
එල මචන් අපිව දැනුවත් කලාට බොහොම පින්,මම බොහොම වගකීමෙන් කියන්නේ මේ සුදත් දම්සිංග දොස්තර ගාවට නම් උබලගේ ලමයව අරන් යන්න එපා. ඔටිසම් විකුණගෙන කන දොස්තර කෙනෙක් විතරයි මෙයා.. මෙයාට ඔටිසම් ළමයි ගොඩ දාන්න බැහැ..
මෙයා ළමා රෝග සම්බන්දව ස්පෙෂලිස්ට් කෙනෙක් කියල තමයි හඳුන්වල දෙන්නේ.. එත් internet එකේවත් කොහෙවත් මෙයා ගැන හරි විස්තරයක් නැහැ.එල මචන් අපිව දැනුවත් කලාට බොහොම පින්,
මේ දම්සිංහ කාරයා ගේ ස්පෙශලිටි එක මොකද්ද බන්?
උඹ බ්‍රයිටෙක් තමයි මචං, කොච්චර නෑ කිව්වත්.
තෑන්ක්ස් මචං, උබ මේ වගේ උඹේ කතාව අපිත් එක්ක බෙදා ගත්තට. උබට ඒ කියන්නේ භාෂා ව හැසිරවීමේ දුර්වල කමක් තිබ්බද ගනිතය සහ, ලොජිකල් තින්කින්ග් වගේ ඒවට සාපේක්ෂව.



hayo bn uba. uba article ekath ekka link tika copy paste karanna kalin adu gane ewa kiyawala baluwe nadda ? koheda lankawe doctors la kiyala thiyenne glyphosate/herbicide autism walata hethu wenawa kiyala.
uba okkotama kalin ubama article eka yatin dala thiyena link tika kiyawala idapan.. ewa liyala thiyena doctors lama ubage baila expose karala
http://www.rivira.lk/online/2018/02/06/141524


මචන් මේ සීන් එක වෙලා අවුරුදු 35කටත් වැඩියි. Tamil doctor කෙනෙක් තමයි මට treatments කරල තියෙන්නෙ එයා 83 කළු ජූලියේ England ගියා කියල තමයි අපේ අම්ම කිව්වෙ. මට බෙහෙත් මොනවත් බොන්න දීල නෑ. මට අවුරුදු 2 සිට 5 වෙනකම් හුගක් සින්දු තමයි අහන්න දුන්න කිව්වේ. මට තේරුම් තියෙන කාලෙ මම හුගක් sports කලා. මගේ ලොකු පුතාට හරියටම අවුරුදු 2ක් වෙනකොටම එයටත් Autism කියල දැනගත්ත. අපි එය Music වලට යොමු කරා. දැන් එය ලංකාවේ 5 වසරේ ඉගෙන ගන්නෙ.

බෙන් 10;23828673 said:එක තමයි මාත් උබෙන් හන්නේ. මගේ දාපු Post කියවන්නේ නැතිව මොනවද ඔය කියන්නේ. Post එක කියවපන් මුලින්. ඊට පස්සේ උබ කියන දේ කියවපන්.
බොරුවට දැන් තමන් නිවැරදියි කියලා පෙන්නන්න හදන්න එපා. දැන් නම් උබ පව් කියලත් හිතෙනවා.![]()
mama ubage article eka kiyawala thamai reply kare. mekata hariyata uththarak deepan wena wena ewa kiyawanne nathuwa..
dan uba kiyanne autism walata hethuwa glyphosate kiyalada ?

බෙන් 10;23828755 said:නැහැ. තාම හරියට හේතුවක් හොයාගෙන නැහැ. එක Thread එකේ Comment එකක කියලා ඇති. හරියට කියවලා බලන්න.![]()
ඔයාට කොහොමද හොද උනේපිස්සු විකාර ගොඩක් ලියල තියෙන්නෙ. මාත් Autism තිබුන කෙනෙක්. දැන් කාටවත්ම කියන්න බෑ මට Autism තිබුණ කියල. අනික මගේ දෙමව්පියො මාව ඉපදෙන කොට ඔය කියන වල් නාශක බාවිතා නොකරන කෑම තමා කාල තින්නෙ. මගේ පවුලෙ කිහිප දෙනෙකුටම Autism තිබිල තියෙනව.