ඔටිසම් -Autism

Fakeman

Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    balan giyama okkomalama Doctors inne meke :angry:

    menna lagadi giya Video ekek. meka balapalla

    :P:Pඋඹ මේක බලලද දැම්මේ, මේකේ විස්තර කරන්නේ ඕටිසම් ලමයෙක් සමාජයට ගත කරන විදිහ.:D:D

    balala thama damme. uba me tika balala iwarada? uba mara Quick ne bn ?
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පොඩිකාලේ හැමදාම එකම දේ තමයි මම කරන්නෙ.:rolleyes:
    මට ලෙඩේ හොදවුනේ sports වලින් කියල තමයි මම හිතන්නෙ. බ්‍රයිටෙක් කියල හිතන්නැ :cool: but හෝඩියේ සිට O/L වෙනකම් හැමදාම පන්තියේ පළවෙනිය :) A/L Physics වලටත් A එකක් ගත්ත :rofl:
    :D:Dඋඹ බ්‍රයිටෙක් තමයි මචං, කොච්චර නෑ කිව්වත්.:D:D
    තෑන්ක්ස් මචං, උබ මේ වගේ උඹේ කතාව අපිත් එක්ක බෙදා ගත්තට. උබට ඒ කියන්නේ භාෂා ව හැසිරවීමේ දුර්වල කමක් තිබ්බද ගනිතය සහ, ලොජිකල් තින්කින්ග් වගේ ඒවට සාපේක්ෂව.
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    balan giyama okkomalama Doctors inne meke :angry:

    menna lagadi giya Video ekek. meka balapalla

    මම බොහොම වගකීමෙන් කියන්නේ මේ සුදත් දම්සිංග දොස්තර ගාවට නම් උබලගේ ලමයව අරන් යන්න එපා. ඔටිසම් විකුණගෙන කන දොස්තර කෙනෙක් විතරයි මෙයා.. මෙයාට ඔටිසම් ළමයි ගොඩ දාන්න බැහැ..
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    බෙන් 10;23828071 said:
    LOL:P

    එක මම රේප් කපන වගේ ගොන් වැඩ කරන්නේ නැහැ.අනික උබේ නොදන්නා කමට රේප් කොහොමත්ම මම කරපන්නේ නැහැ. කැපුවනම් නම දාලා ඇති. Screen Shot එකක් දාපන් බලන්නත් එක්ක.:yes:

    අනික උබ මේකේ කියලා තියෙන්නේ ලෙඩේට මුල වෙන්නේ පුළුවන් දේ ගැන. මම ඒ ගැන දාලා ඇති. හරියට මුලු Post එකම කියවලා ඉදපන්. උබ මෙතන English Site Article දාලා පෙන්නනේ ලංකාවේ ඉන්න දොස්තරලා මෝඩයෝ කියලද? හොදට බලපන් Post එකට යටින් ලංකාවේ පිළිගත් Webs Site වල පලවෙච්චි ලිපි වල Address දාලා තියෙනවා. තව විස්තර මදිනම් කියවන්න කියලා. අනික විනාඩි 15 උබට ඒ ටික කියවන්න කොහොමත් නැහැ.
    මුලුන්ම Post එක කියවපන්. ඊට පස්සේ කියපන් මොනවද බොරු කියලා.:rofl:

    hayo bn uba. uba article ekath ekka link tika copy paste karanna kalin adu gane ewa kiyawala baluwe nadda ? koheda lankawe doctors la kiyala thiyenne glyphosate/herbicide autism walata hethu wenawa kiyala.

    uba okkotama kalin ubama article eka yatin dala thiyena link tika kiyawala idapan.. ewa liyala thiyena doctors lama ubage baila expose karala :lol:

    http://www.rivira.lk/online/2018/02/06/141524
    ඕටිසම් සුවකළ හැකිද?

    ඕටිසම් තත්ත්වය පිළිබඳ වෛද්‍ය විශේෂඥ පුහුණුවක් නොමැති සමහරක් පුද්ගලයින් විසින් ඕටිසම් සුවවන බව පවසා දෙමව්පියන්ගෙන් මුදල් ලබාගැනීම සුලබව සිදුවේ. ඉතා අඩු වයසකදී හඳුනාගතහොත්, නිවැරදි මනෝ චිකිත්සක ප්‍රතිකාර මගින් සෑහෙන දුරට මෙම තත්ත්වය අවම කළ හැකිය. එහෙත් වැඩිහිටි වියේදීත් සමහරක් ලක්ෂණ මෙම පුද්ගලයින් අතර තිබිය  හැක.

    වඩා වැදගත් වන්නේ ඕටිසම් දරුවන්ගේ කුසලතා වර්ධනය කිරීමට කටයුතු කිරීමයි. සමහර ඕටිසම් දරුවන් බුද්ධි මට්ටමෙන් ඉහළ වන අතර, ලොව පුරා ඕටිසම් තත්ත්වය ඇතිව වුවද විවිධ ක්ෂේත්‍ර ජයගත් විද්වතුන් බොහොමයකි. නිවැරදි ප්‍රතිකාර ක්‍රම මගින් අධ්‍යාපන සහ රැකියා කඩඉම් දිනා ගත හැකි වේ.

    විශේෂඥ මනෝ වෛද්‍ය
    ස්වර්ණා විජේතුංග
    සභාපති ශ්‍රී ලංකා ළමා හා යොවුන් විශේෂඥ
    මනෝ වෛද්‍ය සංගමය
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    බෙන් 10;23828100 said:
    උබව සම්බන්ද කර ගන්න විදිහක් දුන්නනම් හොදයි නේද බන් මේකේ අයට? නැත්නම් උබ බෙහෙත් එහෙම ගත්ත හැටි දොස්තර ගැන පොඩි විස්තරයක් දැම්මොත් බෙහෙත් හොයන අයට හොදයි නේද?
    මචන් මේ සීන් එක වෙලා අවුරුදු 35කටත් වැඩියි. Tamil doctor කෙනෙක් තමයි මට treatments කරල තියෙන්නෙ එයා 83 කළු ජූලියේ England ගියා කියල තමයි අපේ අම්ම කිව්වෙ. මට බෙහෙත් මොනවත් බොන්න දීල නෑ. මට අවුරුදු 2 සිට 5 වෙනකම් හුගක් සින්දු තමයි අහන්න දුන්න කිව්වේ. මට තේරුම් තියෙන කාලෙ මම හුගක් sports කලා. මගේ ලොකු පුතාට හරියටම අවුරුදු 2ක් වෙනකොටම එයටත් Autism කියල දැනගත්ත. අපි එය Music වලට යොමු කරා. දැන් එය ලංකාවේ 5 වසරේ ඉගෙන ගන්නෙ.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මම බොහොම වගකීමෙන් කියන්නේ මේ සුදත් දම්සිංග දොස්තර ගාවට නම් උබලගේ ලමයව අරන් යන්න එපා. ඔටිසම් විකුණගෙන කන දොස්තර කෙනෙක් විතරයි මෙයා.. මෙයාට ඔටිසම් ළමයි ගොඩ දාන්න බැහැ..
    එල මචන් අපිව දැනුවත් කලාට බොහොම පින්,
    මේ දම්සිංහ කාරයා ගේ ස්පෙශලිටි එක මොකද්ද බන්?
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    එල මචන් අපිව දැනුවත් කලාට බොහොම පින්,
    මේ දම්සිංහ කාරයා ගේ ස්පෙශලිටි එක මොකද්ද බන්?
    මෙයා ළමා රෝග සම්බන්දව ස්පෙෂලිස්ට් කෙනෙක් කියල තමයි හඳුන්වල දෙන්නේ.. එත් internet එකේවත් කොහෙවත් මෙයා ගැන හරි විස්තරයක් නැහැ.

    මෙයාගේ ළමයි දෙන්නටත් ඔටිසම් හැදිලා පස්සේ පිටරට අරන් ගිහින් treatment කරලා තමයි සනීප කරගෙන තියෙන්නේ.

    එහෙන් මෙහෙන් ඉගෙනගත්ත දේවල් මික්ස් කරලා දැන් ඔටිසම් වලට treatment කරනවා කියලා සල්ලි කන daddyslanka කියල කඩයක් දාගෙන ඉන්නවා.. පව් ඔතනට ළමයි අරන් යන දෙමව්පියෝ.. සල්ලිත් නාස්තිකරගෙන ලමයව සනීප කරගන්න තියෙන කාලෙත් නාස්ති කරගන්නවා.

    අවුරුදු 5 වෙන්න කලින් තමයි ඔටිසම් ළමයෙක්ව සනීප කරගන්න තියෙන හොඳම කාලේ.. අවුරුදු 2ක් වගේ වෙනකොට රෝග ලක්ෂණ අඳුනගන්න පුළුවන්.. ඊට පස්සේ 5 වෙන්න කලින් treatment කරලා ගොඩ දාගන්න තමයි තියෙන්නේ.
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    :D:Dඋඹ බ්‍රයිටෙක් තමයි මචං, කොච්චර නෑ කිව්වත්.:D:D
    තෑන්ක්ස් මචං, උබ මේ වගේ උඹේ කතාව අපිත් එක්ක බෙදා ගත්තට. උබට ඒ කියන්නේ භාෂා ව හැසිරවීමේ දුර්වල කමක් තිබ්බද ගනිතය සහ, ලොජිකල් තින්කින්ග් වගේ ඒවට සාපේක්ෂව.

    :rofl::rofl:
    මම පොඩි කාලෙ කවුරුත් එක්ක කථා නෑ. 6 වසරට එනකම් මට යාළුවො දෙන්නයි හිටියෙ. මට අවුරුදු 4 වෙනකොට මට එක වචනයක් වත් කථාකරන්න බැරිලු. පොඩි කාලෙ මම ගෙදර වතුර ටැංකිය උඩට නැගල ඉන්න තමයි ආස කරල තියෙන්නෙ:D

    මම හිතන්නෙ මම ලොජිකල් තින්කින්ග් වලට හුගක් ආසයි.
     
    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,333
    1,536
    113
    32
    Earth-Cj025
    hayo bn uba. uba article ekath ekka link tika copy paste karanna kalin adu gane ewa kiyawala baluwe nadda ? koheda lankawe doctors la kiyala thiyenne glyphosate/herbicide autism walata hethu wenawa kiyala.

    uba okkotama kalin ubama article eka yatin dala thiyena link tika kiyawala idapan.. ewa liyala thiyena doctors lama ubage baila expose karala :lol:

    http://www.rivira.lk/online/2018/02/06/141524

    එක තමයි මාත් උබෙන් හන්නේ. මගේ දාපු Post කියවන්නේ නැතිව මොනවද ඔය කියන්නේ. Post එක කියවපන් මුලින්. ඊට පස්සේ උබ කියන දේ කියවපන්. :yes:
    බොරුවට දැන් තමන් නිවැරදියි කියලා පෙන්නන්න හදන්න එපා. දැන් නම් උබ පව් කියලත් හිතෙනවා.:rofl:

    මචන් මේ සීන් එක වෙලා අවුරුදු 35කටත් වැඩියි. Tamil doctor කෙනෙක් තමයි මට treatments කරල තියෙන්නෙ එයා 83 කළු ජූලියේ England ගියා කියල තමයි අපේ අම්ම කිව්වෙ. මට බෙහෙත් මොනවත් බොන්න දීල නෑ. මට අවුරුදු 2 සිට 5 වෙනකම් හුගක් සින්දු තමයි අහන්න දුන්න කිව්වේ. මට තේරුම් තියෙන කාලෙ මම හුගක් sports කලා. මගේ ලොකු පුතාට හරියටම අවුරුදු 2ක් වෙනකොටම එයටත් Autism කියල දැනගත්ත. අපි එය Music වලට යොමු කරා. දැන් එය ලංකාවේ 5 වසරේ ඉගෙන ගන්නෙ.

    මෙන්න මේකේ ටිකක් විස්තර දාපන්. කවුරු හරි කෙනෙක්ට උදව් කරන්න පුළුවන් වෙයි.:yes:
    https://www.facebook.com/photo.php?fbid=757243777963444&set=gm.2251895531489503&type=3&theater&ifg=1
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මෙන්න මේ වෙද හාමිනේ ගැන මට අහන්න ලැබුනා. මේකේ ඇත්ත, නැත්ත මම දන්නේ නැහැ. මේ වෙද හාමිනේ ඉන්නවාද දන්නේත් නෑ. යෝගරත්න ඖෂධාලය තමයි ඒ තැනට කියන නම. බටහිර වෙදකම් කරලා ගුණයක් නැති සමහර යූ එස් වල ඉන්න අයත් මෙතැනට ලමයි අරගෙන ආවා.

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    බෙන් 10;23828673 said:
    එක තමයි මාත් උබෙන් හන්නේ. මගේ දාපු Post කියවන්නේ නැතිව මොනවද ඔය කියන්නේ. Post එක කියවපන් මුලින්. ඊට පස්සේ උබ කියන දේ කියවපන්. :yes:
    බොරුවට දැන් තමන් නිවැරදියි කියලා පෙන්නන්න හදන්න එපා. දැන් නම් උබ පව් කියලත් හිතෙනවා.:rofl:

    mama ubage article eka kiyawala thamai reply kare. mekata hariyata uththarak deepan wena wena ewa kiyawanne nathuwa..

    dan uba kiyanne autism walata hethuwa glyphosate kiyalada ?
     
    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,333
    1,536
    113
    32
    Earth-Cj025
    mama ubage article eka kiyawala thamai reply kare. mekata hariyata uththarak deepan wena wena ewa kiyawanne nathuwa..

    dan uba kiyanne autism walata hethuwa glyphosate kiyalada ?

    නැහැ. තාම හරියට හේතුවක් හොයාගෙන නැහැ. එක Thread එකේ Comment එකක කියලා ඇති. හරියට කියවලා බලන්න.:yes:
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    බෙන් 10;23828755 said:
    නැහැ. තාම හරියට හේතුවක් හොයාගෙන නැහැ. එක Thread එකේ Comment එකක කියලා ඇති. හරියට කියවලා බලන්න.:yes:

    ah mn e comment eka dakke na. eth article eke kiyala thiyenne glyphosate nisa autism wadi wena kathawakne. ekanam boru, glyphosate autism walata hethuwenawa kiyanna evidence naha
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,828
    1
    3,815
    113
    JAPAN
    පිස්සු විකාර ගොඩක් ලියල තියෙන්නෙ. මාත් Autism තිබුන කෙනෙක්. දැන් කාටවත්ම කියන්න බෑ මට Autism තිබුණ කියල. අනික මගේ දෙමව්පියො මාව ඉපදෙන කොට ඔය කියන වල් නාශක බාවිතා නොකරන කෑම තමා කාල තින්නෙ. මගේ පවුලෙ කිහිප දෙනෙකුටම Autism තිබිල තියෙනව.
    ඔයාට කොහොමද හොද උනේ
     
    Similar threads