ඔටුවාරා ගූවර්ධන 🤭

Sen-lu

Well-known member
  • උඹ මාව දන්නෙ නෑනෙ බං.මම සත්තු වෙනුවෙන් කරන එකම දේ මේකෙ කමෙන්ට් කරන එක කියල උඹ කොහොමද දන්නෙ.ඒකෙන් මගෙ intention එක තේරුම් ගන්න පුලුවන් කියල උඹ හිතනවද?මට උඹට මාව prove කරන්න උවමනාවක් නෑ ඇත්තටම.

    අලි නිකම් අනේ මාව බැඳල දාගන්න කියල පන්සල් වලට ඇවිල්ල නෑ.ඔය ඔක්කොම අලි පැටිය කාලෙ කැලෙන් අරන් ආව සත්තු.බොහෝ වෙලාවට පැටියව ගන්න අම්මත් මරනවා.අපිට පුලුවන් කැලෙන් අලි පැටව් අල්ලන් එන එක නවත්තන්න. ලංකාවෙ අලි ගැන බලාගන්න ආයතන දෙකක් තියෙනවා.ඒ ආයතන මගින් දැනට පන්සල් වලයි වැඩ ගන්නයි තියන් ඉන්න අලින්ව සාමාන්‍ය ජීවිතේට හුරු කරන්න පුලුවන්.ආපහු කැලේකට නිදහස් කරන්න පුලුවන්ද කියල බලන්නත් පුලුවන්.
    පෙරහැරේ යන අලිගැන ව්තරයි වගේ මහත්තයා රචනා ලියල තියෙන්නෙ. ආගම්වල නාමයෙන් මැරෙන අනිත් සත්තු ගැනත් වෙලාවක් ලැබුනොත් රචනයක් දෙකක් ලියන්න.මේකෙ ඒව ගැන එක වතාවක් වත් කතා නොකර පෙරහැරේ යන අලි ඇත්තු ම අල්ලගන්න එකෙන් පේනව චේතනාවගැන. ඔටාරල සාශල වගේම fake ඩයල්.

    කටින් බතල පොරවල් අඳුරගන්න ඒතරම් අමාරු නෑ.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,138
    1
    7,806
    113

    උඹ මෙතන මේ ලෝකෙ තියෙන ඔක්කොම සත්ව ඝාතන ටික ගෙනල්ල අත ඇරියත් පෙරහැරේ සත්තු අරන් යන එක වැරදි බං.එක වැරැද්දකින් තව වැරැද්දක් වහන්න බෑ කොච්චර දැගලුවත් උඹට.මම එහෙම කරන්නෙ නෑ.උඹයි එහෙම කරන්නෙ උඹේ හිත සුව වෙනුවෙන්.අනිත් එක මම මොකටද අනිත් ආගම් ගැන කතා කරන්නෙ.මම කතා කරන්නෙ මග ආගම ගැන.මට අයිතියක් තියෙන්නෙ ඒකට.අනිත් ආගම් වලින් වෙන සත්ව හිංසා ගැන ඒ ආගම් වල උන් කතා කරයි.මම නෙවෙයි මහත්තයො උඹයි මෙතන කටින් බතල ටෝක් දෙන්නෙ.වැරැද්ද වැරැද්ද විදියට දකින්න බැරි,ඒක එක එක දේවල් ඇදල අරන් වහන්න හදන උඹයි ෆේක්.ගිහින් ධම්ම පදයවත් කියවල වරෙන්
    ප.ලි. @lovethebomb ගෙ කමෙන්ට් එක කියවපං.
     
    Last edited:

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    854
    93
    මුන් කතාකරන්නේ හරියට ඔය ඇත්තු ටික කැලේ හිටියනම් ඔක්කොම හරි වගේ
    ඇත්තම කතාව ඔච්චර වයසට යනකන් ඇත්තු කලේ ඉතුරුවෙන්නේ හෙනම අඩුවෙන්
    එක්කෝ දල වලට මරනවා
    එහෙම නැත්තම් ගෑනු සීන් වලට උන් උන් මරාගන්නවා
    නැත්තම් කෑම හපාගන්න බැරුව මැරෙනවා

    කොහොම උනත් පන්සල් වල සමහර හාමුදුරුවරු උනත් තමන් ඇතිකරන අලි ඇත්තු ගැන සැලකිල්ලෙන් බලනවා නම් හොඳයි
     
    Sen-lu

    Well-known member
  • උඹ මෙතන මේ ලෝකෙ තියෙන ඔක්කොම සත්ව ඝාතන ටික ගෙනල්ල අත ඇරියත් පෙරහැරේ සත්තු අරන් යන එක වැරදි බං.එක වැරැද්දකින් තව වැරැද්දක් වහන්න බෑ කොච්චර දැගලුවත් උඹට.මම එහෙම කරන්නෙ නෑ.උඹයි එහෙම කරන්නෙ උඹේ හිත සුව වෙනුවෙන්.අනිත් එක මම මොකටද අනිත් ආගම් ගැන කතා කරන්නෙ.මම කතා කරන්නෙ මග ආගම ගැන.මට අයිතියක් තියෙන්නෙ ඒකට.අනිත් ආගම් වලින් වෙන සත්ව හිංසා ගැන ඒ ආගම් වල උන් කතා කරයි.මම නෙවෙයි මහත්තයො උඹයි මෙතන කටින් බතල ටෝක් දෙන්නෙ.වැරැද්ද වැරැද්ද විදියට දකින්න බැරි,ඒක එක එක දේවල් ඇදල අරන් වහන්න හදන උඹයි ෆේක්.ගිහින් ධම්ම පදයවත් කියවල වරෙන්
    ආගමයි සංස්කෘතියයි වෙන්කරගන්න බැරුව ධම්මපදය කියවන්නලු. උඹල වැරැද්ද වැරැද්ද විදියට දකිනව නම් සත්තුන්ට වෙන අනිත් දේවල් පේන්නෙ නැතුව කණවෙලා ඉඳල පෙරහැර කාලෙට විතරක් නටන්නෙනෑ.

    නාකි මයින හරක් මරන්නෙ නෑ කියල කියනකොට (බොරුවට තමා) ඒකට කෝචෝක් කරපු උඹමද මේ කතා කරන්නෙ කියල මට හිතුන. අඩුම ගානෙ එදා ඒක කරන්න පුළුවන් නම් හොඳයිවත් කීව අද අලි ගැන සානුකම්පිත වෙන එක පිලිගන්න තිබුන. ඒකයි මම කීවෙ උබ ෆේක් ඇනිමල් ලවර් කෙනෙක් කියල.
     
    • Like
    Reactions: Registext

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    18,399
    25,190
    113
    මැදමහනුවර
    ඒකි නිව්ස් සයිට් ඵකක දාපු ඵකක් ෂෙයාර් කරගත්තහම ඒකට ඔයතරම් දේවල් දාන්න ඕන නැහැ මම නම් කියන්නෙ..ඒක ඵයාගේ අයිතිය..
    නිකං ෂෙයා කරල නෑ ගොනෝ පේන්නැදද ඇබියුස් කියලා දාලා තියනවා
     
    randika11

    Active member
  • Sep 1, 2006
    471
    105
    43
    මරු බෞද්ධයො set එක,ඔකත් හරියට 70 ගනන් වල කොටට ගවුන් ඇදන් නිදහසේ හිටපු ඇෆ්ගන් කෙල්ලො දැන් ගෙදරට වෙලා ඉන්නකොටවත් බුර්කාව නැතුව ඉන්නේ නෑ වගේ,ආගම් කියන එවා විකාශනය වෙනවා එත් ධර්මය දර්ශනය වෙනස් වෙන් නෑ.ධර්මයේ හැසිරෙන්නාට මාලුවෙක් ගෙදර ඇති කරන එකත් පවක් ,සත්තු zoo එකේ ඉන්න එකත් පවක්,අලි පෙරහැරේ යන එකත් පවක්.හැබැයි අපේ සොබන බෞද්ධයො හද පෙන්නුවම ඇගිල්ලේ ඇද හොයන්නේ.
     
    • Like
    Reactions: shenat

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,138
    1
    7,806
    113
    ආගමයි සංස්කෘතියයි වෙන්කරගන්න බැරුව ධම්මපදය කියවන්නලු. උඹල වැරැද්ද වැරැද්ද විදියට දකිනව නම් සත්තුන්ට වෙන අනිත් දේවල් පේන්නෙ නැතුව කණවෙලා ඉඳල පෙරහැර කාලෙට විතරක් නටන්නෙනෑ.

    නාකි මයින හරක් මරන්නෙ නෑ කියල කියනකොට (බොරුවට තමා) ඒකට කෝචෝක් කරපු උඹමද මේ කතා කරන්නෙ කියල මට හිතුන. අඩුම ගානෙ එදා ඒක කරන්න පුළුවන් නම් හොඳයිවත් කීව අද අලි ගැන සානුකම්පිත වෙන එක පිලිගන්න තිබුන. ඒකයි මම කීවෙ උබ ෆේක් ඇනිමල් ලවර් කෙනෙක් කියල.
    ආයෙත් කෑමට සත්තු මරන එකටම ආව.හරි මචං උඹ හරි.කෑමට සත්තු මරන නිසා පෙරහැරේ අලින්ට හිංසා කරාට කමක් නෑ.ඒ ගැන කතා කරන්න ඕනත් නෑ.උඹ හරි
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    3,852
    5,098
    113
    කොහොමත් එක වැරැද්දකින් තව වැරැද්දක් වහන්න නම් බෑ.හැබැයි ඔටාරටයි බල්ලටයි පිටිපස්සෙ තියෙන බෝඩ් එක බලන්න.ඒකෙ තියෙන පණිවිඩය හොඳ එකක්.ඒ වගේම ඔඩෙල් එක දැන් අයිතිත් ඔටාරට නෙවෙයි.ඔටාරගෙ embark එක සත්තු වෙනුවෙන් විශේෂයෙන් බල්ලො වෙනුවෙන් ලොකු සේවයක් කරනව.කොහොම උනත් මොන පණිවිඩයක් දෙන්නවත් කකුලකුත් නැති සතෙක්ට දම්වැලක් දාගෙන ආව එක වැරදියි.ඔතන මොකක් හරි බ්‍රෑන්ඩ් ප්‍රමෝෂන් එකක් වෙනවද දන්නෙත් නෑ සමහර විට.එහෙනම් ඒකත් වැරදියි.හැබැයි ඔය එකක් නිසා වත් අලි පෙරහැරේ ගෙනියන එක හරි වෙන්නෙ නම් නෑ.
    අලි පෙරහරෙ ගියාට මැරිලා නෑ හැබැයි කැලේ ඉන්න අලි 400-500 ක් අවුරුද්දකට මැරෙනව උන් ගැන හොයපල්ල ඇත්තටම අලින්ට ආදරෙ නම්

    ඔව්. මෙතන අලින්ට පන්සල් වල ට්‍රීට් කරන විදිහෙ සහ බෞද්ධ දර්ශනය අතරෙ නොසළකා ඉන්න බැරි තරම් නොගැලපීමක් පේනව තමයි. එතන තියෙන්න සංගතභාවය (consistency) පිළිබඳ ප්‍රශ්නයක්. අනිත් ආගම් හෝ මාංශ භක්ෂණය ඇදල අරන් ඒක වහන්න නම් ටිකක් රෑ වෙයි.

    අන්‍යාගමිකයන්ට- විශේෂයෙන් යුදෙව්-ක්‍රිස්තියානි ලෝක චිත්‍රයට අනුව පරිසරය සහ සත්තු ඉන්නෙ exploit කරන්න නිසා ඒ ශිෂ්ඨාචාර වල වෙන දේවල් ගැන පුදුමයක් නෑ. බෞද්ධ හෝ එබ්‍රහමික ආගම් එකක් අනෙකට වඩා හරිද නැද්ද කියන එක වැදගත් නෑ මොකක් හරිද කියල මං දන්නෙත් නෑ, ඒත් යම් චින්තනයකට subscribe කරනව නම් ඒක ඇතුලෙ අසංගතභාවයන් අඩුවෙන විදිහට වැඩ වෙන්න ඕන, නැත්තං වස කැතයි.
    පෙරහැරේ අලින්ට විරුද්ධ උන්ට තියෙන්නෙ වෙනම agenda එකක්
    උන් ඉතින් අලිය ගැන දුක හිතිල වගේ රඟපානව

    මුන් ඔක්කොම දේව දරුවො
    උන්ගෙ දෙයියො හරක කුකුල්ලු ඌරො මවල තියෙන්නෙ උන්ගෙ කෑමට ඒත් අලියව කන්නෙ නෑනෙ උන් පොඩ්ඩක් confuse වෙලා ඉන්නෙ මොකට මේ අලියව මැව්වද කියල
    උන් පිලිගන්න අකමැතියි අලියව මැව්වෙ පෙරහැරේ යවන්න කියල
    මොනව උනත් සිද්ද වෙන්නෙ දේව කැමැත්තට අලිය පෙරහරේ යන්නෙත් දේව කැමැත්තට ඉතින් දේව දරුවො මේ ගැන කුලප්පු වෙන්න ඕනි නෑ

    දේව දරුවො බුදු දහමෙ ඉගැන්වීම් ගැන හොයන්න ඕනි නෑ අප්පා සියල්ල සිද්ද වෙන්නෙ දෙවියන්වහන්සේගේ කැමැත්තටය
    අලියා මවල තියෙන්නෙ පෙරහරේ යන්ටය කියල තමන්ට උගන්නල තියෙන දහමෙන්ම හිත හදාගත්ත්නම් හරි අප්පා

    මුන්ට පෙර හැර දැක්කම අලිය ගැන දුක හිතෙනවා
    මුන් හිතාන ඉන්නෙ කැලෙන් අලි අල්ලගෙන ඇවිත් පෙරහැරේ යවල ඉවර උනාම ආපහු කැලේට යවනව කියල වෙන්නැති
    පෙරහැරේ අලි උපන් පොඩි කාලේ ඉඳන්ම මිනිස්සු ගාව ඉන්නෙ දවස් 365 ම් ඒත් මුන්ට කරුණාව පහල වෙන්නෙ උන් පෙරහරේ යනව දැක්කම
    පෙරහැර ඉවර උනාම කරුණාව ඉවරයි ආයෙ අවුරුද්දකට
    ආයෙ ඊළඟ පෙරහර දැක්කම අලි ගැන දුක හිතෙනවා
    ------ Post added on Aug 24, 2021 at 9:52 PM
     
    Last edited:
    • Like
    Reactions: Sen-lu

    Sen-lu

    Well-known member
  • ආයෙත් කෑමට සත්තු මරන එකටම ආව.හරි මචං උඹ හරි.කෑමට සත්තු මරන නිසා පෙරහැරේ අලින්ට හිංසා කරාට කමක් නෑ.ඒ ගැන කතා කරන්න ඕනත් නෑ.උඹ හරි
    ඒකනේ කැමට මැරුවට අව්ලක් නෑ බිලිපුජා අව්ලක් නෑ පෙරහැරේ යන්න හොඳනෑ.

    ඔය මිල්ලන්ගොඩ ඇතාට එහෙම සලකපු හැට් මම හොඳටම දන්නව. ඇත්ගෝව්ව කන්න කලින් ඇතාට කන්න දෙන්නෙ. උඹල exaggerate කරල උන්ට වදදෙනව වදදෙනව ගගා වැලලෙන්න හදනව.

    අවුරුදු ගානක් මිනිස්සු එක්ක හිටපු සත්තු කැලේට දාන්න පුළුවන්ද බලනවලු 😄 අලි ඇත්තු ගෑන හූනු බිජ්ජක් දන්න එකෙක් ඔහොම කියන්නෙනෑ.
     
    • Like
    Reactions: RandomGuy

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,138
    1
    7,806
    113
    ඒකනේ කැමට මැරුවට අව්ලක් නෑ බිලිපුජා අව්ලක් නෑ පෙරහැරේ යන්න හොඳනෑ.

    ඔය මිල්ලන්ගොඩ ඇතාට එහෙම සලකපු හැට් මම හොඳටම දන්නව. ඇත්ගෝව්ව කන්න කලින් ඇතාට කන්න දෙන්නෙ. උඹල exaggerate කරල උන්ට වදදෙනව වදදෙනව ගගා වැලලෙන්න හදනව.

    අවුරුදු ගානක් මිනිස්සු එක්ක හිටපු සත්තු කැලේට දාන්න පුළුවන්ද බලනවලු 😄 අලි ඇත්තු ගෑන හූනු බිජ්ජක් දන්න එකෙක් ඔහොම කියන්නෙනෑ.
    උඹ නම් ගොඩක් දන්න බව පෙනුනා.😌
    ඇත්ගොව්ව කන්න කලින් කන්න දෙන එක විතරක් කරාම ඇතිනෙ ඉතින් නේද?වෙන අවශ්‍යතා නෑනෙ.මද කිපෙනව කියන්නෙ මොකද්ද,ඒක නැති වෙන්නෙ කොහොමද,ඒ කාලෙට පන්සල් වල් ඉන්න අලින්ට මොකද කරන්නෙ කියලත් හොඳටම දන්නව ඇතිනෙ.
    මෙච්චර කල් කතා කරල තියෙන්නෙ ගෝටා ට්‍රේන් එක යනකම් කාර් එක නවත්තන් හිටිය එක ගැන හෑලි ලියපු ජාතියෙ දැනුමැත්තෙක් එක්කනෙ.සොරි සොරි බ්‍රෝ ඔයාගෙ බුද්ධි මහිමය එක්ක අපිට හැරෙන්න වත් බෑ.සොරි ඈ.අපි ගියා.🙏🏼
     
    Sen-lu

    Well-known member
  • උඹ නම් ගොඩක් දන්න බව පෙනුනා.😌

    ආහ් කලින් වතාවේ ගියේ නැත්ද?

    මඳ කිපුණු අලියගෙ බිජ්ජ ව්තරයි නේද මහත්තයාට අන්තිමට එල්ලෙන්න ඉතුරුවුනේ.

    මුල ඉඳලම මම ඔයාගෙ intention එකයි ප්‍රශ්න කරන්නෙ. ඒකට ට්‍රිගර් වෙන්න දෙයක්නෑ. වෙස්මූණ පිටිපස්සෙ ඉන්න රතුඇස්කොට් කව්ද කියලයි මම බැලුවේ.

    ඔබතුමාටත් පෙරහැර කාලෙට විතරක් ඔටාරට වගේ සත්ව කරුණාව රෙද්දපල්ලෙ බේරෙන එක ගැන ඇහුවම හිත බොහෝම රිදුන නේද. යසයි යසයි රිදෙන්න තමයි ඇහුවෙ
     
    • Like
    Reactions: banda065

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    15,817
    14,255
    113
    ආයෙත් කෑමට සත්තු මරන එකටම ආව.හරි මචං උඹ හරි.කෑමට සත්තු මරන නිසා පෙරහැරේ අලින්ට හිංසා කරාට කමක් නෑ.ඒ ගැන කතා කරන්න ඕනත් නෑ.උඹ හරි

    කෑමටද මරන්නේ නැත්නම් දළ ගන්නද මරන්නේ කියල වගේ ලොජික් වලින් අලියට වැඩක් නැහැ නේද?

    සත්ව හිංසනයට විරුද්ද වෙන එක හුදෙක්ම සත්තු වෙනුවෙන් වෙන්න ඕන. මරණ එකාගේ අරමුණ, ආගම වගේ ඒවත් හේතු කරගෙන උත්තර දෙන එවුන් දැක්ක.

    අලියට දම්වැල් දාල අවුරුද්දකට සැරයක් පාරේ රවුමක් ඇවිද්දන එක වැරදියි. සත්තුන්ගේ පැත්තෙන් බැලුවොත් ඕකට වඩා ගොඩක් සත්ව අවිහිංසාව වෙනවා.උදාහරණයක් විදියට අන්තර්ජාතිකව සිද්ද වෙන ඇත් දල smuggling ගැන කව්රුත් කදුළු හලනවා දැකල නැහැ මම නම්.
     
    Sen-lu

    Well-known member
  • කෑමටද මරන්නේ නැත්නම් දළ ගන්නද මරන්නේ කියල වගේ ලොජික් වලින් අලියට වැඩක් නැහැ නේද?

    සත්ව හිංසනයට විරුද්ද වෙන එක හුදෙක්ම සත්තු වෙනුවෙන් වෙන්න ඕන. මරණ එකාගේ අරමුණ, ආගම වගේ ඒවත් හේතු කරගෙන උත්තර දෙන එවුන් දැක්ක.

    අලියට දම්වැල් දාල අවුරුද්දකට සැරයක් පාරේ රවුමක් ඇවිද්දන එක වැරදියි. සත්තුන්ගේ පැත්තෙන් බැලුවොත් ඕකට වඩා ගොඩක් සත්ව අවිහිංසාව වෙනවා.උදාහරණයක් විදියට අන්තර්ජාතිකව සිද්ද වෙන ඇත් දල smuggling ගැන කව්රුත් කදුළු හලනවා දැකල නැහැ මම නම්.
    අපි ඒව පෙන්නුවාම කට්ටිය හිතන්නෙ ඒක පෙන්නලා මේක සාධාරණීකරණය කරන්න හදනව කියල. අපි අහන්නෙ සත්තුන්ට බරපතල හානි කරන දේවල්ගැන දන්නෙනෑ වගේ ඉඳල මේකට විතරක් මැරෙන්න හදන්නෙ යහපත් චේතනාවෙන්ද කියල විතරයි.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    18,399
    25,190
    113
    මැදමහනුවර
    අපි ඒව පෙන්නුවාම කට්ටිය හිතන්නෙ ඒක පෙන්නලා මේක සාධාරණීකරණය කරන්න හදනව කියල. අපි අහන්නෙ සත්තුන්ට බරපතල හානි කරන දේවල්ගැන දන්නෙනෑ වගේ ඉඳල මේකට විතරක් මැරෙන්න හදන්නෙ යහපත් චේතනාවෙන්ද කියල විතරයි.
    සුළුවෙන් කරන එකට විරුද්ධ වෙන අය බරපතලව කරන එකට පක්ෂයි කියනවනම් උබ හෙන ගොනෙක්
     
    Sen-lu

    Well-known member
  • සුළුවෙන් කරන එකට විරුද්ධ වෙන අය බරපතලව කරන එකට පක්ෂයි කියනවනම් උබ හෙන ගොනෙක්
    ඕං ඉතිං බුද්ධිමත් මහත්තයාට සිංහල තේරෙන්නෙ නෑ. ආයෙ කියවලා එන්න මම මොනාද කියල තියෙන්නෙ කියල. බරපතල කරන එකට පකෂයි කියල කොහෙද තියෙන්නෙ මගෙ comment එකේ
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    2,567
    2,229
    113
    සුළුවෙන් කරන එකට විරුද්ධ වෙන අය බරපතලව කරන එකට පක්ෂයි කියනවනම් උබ හෙන ගොනෙක්
    වක්කඩ වහන්න‍ේ නැතුව කක්කුටු වලවල් වහන්න කියනාවනම් උඹත් හ‍ෙන ග‍ොන‍ෙක් බන්

    ප.ලි. @lovethebomb ගෙ කමෙන්ට් එක කියවපං.
    උග‍ෙ කමන්ට් එක මමනම් කියවලා ප්‍රශ්න වගයකුත් ඇහුවා ඌ මිසින්න‍ේ බන් .. උඹවත් උත්තර ද‍ෙනවද උපාසක මහත්තය‍ෝ ...
    සංගතභාවය ගැන ගැටලුවක් එනවානම් -
    බ‍ෞද්ධ නඩුකාරය‍ෙකුට වැරදිකරුව‍ෙක්ට දඩුවම් නියමකරන්න බැරිද?
    බ‍ෞද්ධ රජ‍ෙකුට හ‍ෝ පාලකය‍ෙකුට ආක්‍රමනයකදී යුද්ධ කරන්න බැරිද ?
    ප‍ොලිස් නිලධාරිය‍ෙකුට බ‍ෞද්ධ නිසා අපරාධකාරය‍ෙකු ම‍ෙල්ල කිරීම සදහා අවශ්‍ය බලය පාවිච්චි කරන්න බැරිද ?
    වැරදි කරපු ක‍ෙන‍ෙකුට දඩුවම් ලබා දුන්න‍ොත් බ‍ෞද්ධකමට පට්ට අවුල්ද බන් ?
    අහිංසයං පරං ල‍ොක‍ෙ පිය‍ො හ‍ොහිති මාමක‍ො ද‍ේශනා කරපු බුදුන් වහන්ස‍ේම නිග්ගණ්හ‍ෙ නිග්ගහාරහං පග්ගණ්හ‍ෙ පග්ගහාරහං ද‍ේශනා ක‍ෙරුව‍ේ ඇයි බන් ?

    ------ Post added on Aug 24, 2021 at 11:59 PM
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,174
    3,621
    113
    Ah... It's that time of the year... Personally, I think we should get rid of the whole Perehera extravaganza.

    But then again I suspect you guys will find something else to bicker amongst yourselves. But then again I suspect that we will find something else to bicker amongst ourselves.
     
    Last edited:
    • Like
    Reactions: Sen-lu

    shenat

    Well-known member
  • May 13, 2007
    44,725
    65,874
    113
    ආශ්චර්යමත් රටක
    සරලවම මෙන්න මං කියන දේ...

    කවුරු කොච්චර සුද්ධ කරන්න හැදුවත් පේනවා මේ අලි ආදරේ fake ආදරයක් කියලා.

    නත්තලට ඌරො මරන එක ගැන කතාවක් නෑ, මුස්ලිම් බිලි පූජා ගැන කතාවක් නෑ.
    නමුත් බෞද්ධ සංස්කෘතියෙ පෙරහැරේ අලියා ගෙනියන එක හෙනම හිංසාවක්??? 🤣

    කතා කරන උන්ට අද වෙනකන් අවුරුදු ගානක් තිබුණා කතා කරන්න. නත්තලක් පහු උනා කතාවක් නෑ. මුස්ලිම් බිලි පූජා තිව්වා. කතාවක් දැක්කෙ නෑ. අන්න ඒකයි මෙතන ප්‍රශ්නෙ.

    අරවා ගැන කතා නොකර මේක ගැන විතරක් කතා කරන්න බැරිද?

    පුළුවන්. එතකොට hidden agenda එක පේනවා.

    අරවා වැරදි කියල කිව්වම මේක හරියනවද?
    නෑ.
     
    • Like
    Reactions: banda065 and Didy

    Registext

    Well-known member
  • May 14, 2021
    441
    500
    93
    ආයෙත් කෑමට සත්තු මරන එකටම ආව.හරි මචං උඹ හරි.කෑමට සත්තු මරන නිසා පෙරහැරේ අලින්ට හිංසා කරාට කමක් නෑ.ඒ ගැන කතා කරන්න ඕනත් නෑ.උඹ හරි
    ඉතින් අපි කෑමට අලි මරමුකො 🤣🤣 කුකුල්ලුම කීයක්ද 🤪 එහෙම අවුල්ක්ක් නෑ නේද.