කොහොමත් එක වැරැද්දකින් තව වැරැද්දක් වහන්න නම් බෑ.හැබැයි ඔටාරටයි බල්ලටයි පිටිපස්සෙ තියෙන බෝඩ් එක බලන්න.ඒකෙ තියෙන පණිවිඩය හොඳ එකක්.ඒ වගේම ඔඩෙල් එක දැන් අයිතිත් ඔටාරට නෙවෙයි.ඔටාරගෙ embark එක සත්තු වෙනුවෙන් විශේෂයෙන් බල්ලො වෙනුවෙන් ලොකු සේවයක් කරනව.කොහොම උනත් මොන පණිවිඩයක් දෙන්නවත් කකුලකුත් නැති සතෙක්ට දම්වැලක් දාගෙන ආව එක වැරදියි.ඔතන මොකක් හරි බ්‍රෑන්ඩ් ප්‍රමෝෂන් එකක් වෙනවද දන්නෙත් නෑ සමහර විට.එහෙනම් ඒකත් වැරදියි.හැබැයි ඔය එකක් නිසා වත් අලි පෙරහැරේ ගෙනියන එක හරි වෙන්නෙ නම් නෑ.
අලි පෙරහරෙ ගියාට මැරිලා නෑ හැබැයි කැලේ ඉන්න අලි 400-500 ක් අවුරුද්දකට මැරෙනව උන් ගැන හොයපල්ල ඇත්තටම අලින්ට ආදරෙ නම්
ඔව්. මෙතන අලින්ට පන්සල් වල ට්‍රීට් කරන විදිහෙ සහ බෞද්ධ දර්ශනය අතරෙ නොසළකා ඉන්න බැරි තරම් නොගැලපීමක් පේනව තමයි. එතන තියෙන්න සංගතභාවය (consistency) පිළිබඳ ප්‍රශ්නයක්. අනිත් ආගම් හෝ මාංශ භක්ෂණය ඇදල අරන් ඒක වහන්න නම් ටිකක් රෑ වෙයි.
අන්‍යාගමිකයන්ට- විශේෂයෙන් යුදෙව්-ක්‍රිස්තියානි ලෝක චිත්‍රයට අනුව පරිසරය සහ සත්තු ඉන්නෙ exploit කරන්න නිසා ඒ ශිෂ්ඨාචාර වල වෙන දේවල් ගැන පුදුමයක් නෑ. බෞද්ධ හෝ එබ්‍රහමික ආගම් එකක් අනෙකට වඩා හරිද නැද්ද කියන එක වැදගත් නෑ මොකක් හරිද කියල මං දන්නෙත් නෑ, ඒත් යම් චින්තනයකට subscribe කරනව නම් ඒක ඇතුලෙ අසංගතභාවයන් අඩුවෙන විදිහට වැඩ වෙන්න ඕන, නැත්තං වස කැතයි.
පෙරහැරේ අලින්ට විරුද්ධ උන්ට තියෙන්නෙ වෙනම agenda එකක්
උන් ඉතින් අලිය ගැන දුක හිතිල වගේ රඟපානව
මුන් ඔක්කොම දේව දරුවො
උන්ගෙ දෙයියො හරක කුකුල්ලු ඌරො මවල තියෙන්නෙ උන්ගෙ කෑමට ඒත් අලියව කන්නෙ නෑනෙ උන් පොඩ්ඩක් confuse වෙලා ඉන්නෙ මොකට මේ අලියව මැව්වද කියල
උන් පිලිගන්න අකමැතියි අලියව මැව්වෙ පෙරහැරේ යවන්න කියල
මොනව උනත් සිද්ද වෙන්නෙ දේව කැමැත්තට අලිය පෙරහරේ යන්නෙත් දේව කැමැත්තට ඉතින් දේව දරුවො මේ ගැන කුලප්පු වෙන්න ඕනි නෑ
දේව දරුවො බුදු දහමෙ ඉගැන්වීම් ගැන හොයන්න ඕනි නෑ අප්පා සියල්ල සිද්ද වෙන්නෙ දෙවියන්වහන්සේගේ කැමැත්තටය
අලියා මවල තියෙන්නෙ පෙරහරේ යන්ටය කියල තමන්ට උගන්නල තියෙන දහමෙන්ම හිත හදාගත්ත්නම් හරි අප්පා
මුන්ට පෙර හැර දැක්කම අලිය ගැන දුක හිතෙනවා
මුන් හිතාන ඉන්නෙ කැලෙන් අලි අල්ලගෙන ඇවිත් පෙරහැරේ යවල ඉවර උනාම ආපහු කැලේට යවනව කියල වෙන්නැති
පෙරහැරේ අලි උපන් පොඩි කාලේ ඉඳන්ම මිනිස්සු ගාව ඉන්නෙ දවස් 365 ම් ඒත් මුන්ට කරුණාව පහල වෙන්නෙ උන් පෙරහරේ යනව දැක්කම
පෙරහැර ඉවර උනාම කරුණාව ඉවරයි ආයෙ අවුරුද්දකට
ආයෙ ඊළඟ පෙරහර දැක්කම අලි ගැන දුක හිතෙනවා
------
Post added on Aug 24, 2021 at 9:52 PM