මටත් ඒකමයි හිතෙන්නෙ. සත්තු මාකට් කරලම තමන්ගෙ දේවල් කරගත්තා. බල්ලො ටික දෙනෙකුට හොඳක් වෙන්න ඇති. බහුතරයකට වෙච්ච හොඳක් නෑ. මට පේන්න බැරි ඔන්න ඔය වගේ උන්. ටෝක් දෙයි ගමකට ඕක හරි කියල කියන්න. ------ Post added on 1629801698 100% true