'ඔටෝමේෂන්' වල වැදගත්කම

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    පොන්න නන්දයා රට විනාශ කරලා දැම්මට පස්සෙ, වැටිලා හිටපු මිනිස්සු ටිකක් ඔළුව උස්සගෙන එනකොටම එක එක පකේ අළුත් වචන හොයන් ඇවිල්ල අපිට තවත් කෙලවන්නද මුන් හදන්නෙ. පොල්ස් කාරයෙක්ට කීයක් හරි දීලා ශේප් කරගන්න එක අපිට ලාභයි. ඔන්ලයින් ගෙවන්න පුළුවන්කම තිබුනත් ලොකු ගානක් නම් ගෙවන්න තියෙන්නෙ මොකක්ද අපිට තියෙන ලාභේ?
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,794
    3,221
    113
    37
    @ katubedda
    . පොල්ස් කාරයෙක්ට කීයක් හරි දීලා ශේප් කරගන්න එක අපිට ලාභයි. ඔන්ලයින් ගෙවන්න පුළුවන්කම තිබුනත් ලොකු ගානක් නම් ගෙවන්න තියෙන්නෙ මොකක්ද අපිට තියෙන ලාභේ?
    පගාව දුන්න ප්‍රයිවට් බස් කාරයෙක් ඉරි කපන් ඇවිත් උබවත් යට කරන් ගිය දවසකත් උබ ලාබේ බල බල ඉදපන්.
     
    • Like
    Reactions: ITGuy25