Certainly, but how can we verify its authenticity? Do you have any evidence?
කෝ ඉතින් සාක්ෂි අපිත් ආසයි දැනගන්න
------ Post added on Dec 12, 2024 at 6:23 PM
![]()
![]()
මේ දෙන්නාගේ ඒවත් එක්ක
------ Post added on Dec 12, 2024 at 6:24 PM
මුන් දෙන්නටම තියෙන්නෙ honorary doctorate , මෙව වෙනයි, නිකන් නම්මුනාම වගෙ එවා
Sarath Weerasekara - honorary doctorate, university of Kelaniya
Kehaliya , The International Open University (dont know whare it is)