ඔටෝ මොබයිල් කෝස්
යාලුවනේ මගේ මල්ලි ඔටෝ මොබයිල් certificate කෝස් එකක් කරලා තියනවා රත්මලාන ටෙක් එකේ... එතනින් කෝස් එකට තාම training දාපු නැති නිසා ආපහු එකේ ඒ කෝස් එකම city & guilt එකේ කරා..දැන් Diploma එක පටන් ගන්න යන නිසා internship එකක් හොයනවා කොලඹ හරියෙ..... පුලුවන් කට්ටිය ඉන්නව නම් හෙල්ප් එකක් දෙන්න...