ඔතලාවේ_ගුරු_හාමුදුරුවෝ uqHoETSP5u4
annoyinggamers Active member May 23, 2016 384 167 43 Sri Lanka Oct 19, 2018 #1 ඔතලාවේ_ගුරු_හාමුදුරුවෝ
topkollek Well-known member May 22, 2014 43,909 1 58,202 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Oct 19, 2018 #3 ගුරු කිව්වෙ උගන්නන ගුරුද? කට්ටඩි ගුරුද?
annoyinggamers Active member May 23, 2016 384 167 43 Sri Lanka Oct 19, 2018 #4 anton_malli said: විකාර Click to expand... විකාර කිය කිය ඉදපන්. දවසක හොල්මනක් ඇවිත් බෙල්ල මිරිකුවාම අඩාගෙන එනවා එහෙම නෙමෙයි එලකිරිය පැත්තේ... topkollek said: ගුරු කිව්වෙ උගන්නන ගුරුද? කට්ටඩි ගුරුද? Click to expand... කට්ටඩි ගුරු
anton_malli said: විකාර Click to expand... විකාර කිය කිය ඉදපන්. දවසක හොල්මනක් ඇවිත් බෙල්ල මිරිකුවාම අඩාගෙන එනවා එහෙම නෙමෙයි එලකිරිය පැත්තේ... topkollek said: ගුරු කිව්වෙ උගන්නන ගුරුද? කට්ටඩි ගුරුද? Click to expand... කට්ටඩි ගුරු
anton_malli Member Sep 16, 2018 2,685 281 0 Oct 19, 2018 #5 annoyinggamers said: විකාර කිය කිය ඉදපන්. දවසක හොල්මනක් ඇවිත් බෙල්ල මිරිකුවාම අඩාගෙන එනවා එහෙම නෙමෙයි එලකිරිය පැත්තේ... Click to expand... මෝඩ ආතල් නොදී ඉදපන් බං. ජෝක් සෙක්ෂන් එකේ දාපං උබේ වීඩියෝ
annoyinggamers said: විකාර කිය කිය ඉදපන්. දවසක හොල්මනක් ඇවිත් බෙල්ල මිරිකුවාම අඩාගෙන එනවා එහෙම නෙමෙයි එලකිරිය පැත්තේ... Click to expand... මෝඩ ආතල් නොදී ඉදපන් බං. ජෝක් සෙක්ෂන් එකේ දාපං උබේ වීඩියෝ
topkollek Well-known member May 22, 2014 43,909 1 58,202 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Oct 19, 2018 #6 අර ධර්මාශෝක රජතුමා කරපු විදිහට මුන්ව තට්ටෙ හංවඩු ගහල සාසනෙන් නෙරපන්න ඕනෙ.
annoyinggamers Active member May 23, 2016 384 167 43 Sri Lanka Oct 19, 2018 #7 anton_malli said: මෝඩ ආතල් නොදී ඉදපන් බං. ජෝක් සෙක්ෂන් එකේ දාපං උබේ වීඩියෝ Click to expand... හින වෙවී හිටුකො ඔහොම මහසෝනා ගහනකන්...
anton_malli said: මෝඩ ආතල් නොදී ඉදපන් බං. ජෝක් සෙක්ෂන් එකේ දාපං උබේ වීඩියෝ Click to expand... හින වෙවී හිටුකො ඔහොම මහසෝනා ගහනකන්...
annoyinggamers Active member May 23, 2016 384 167 43 Sri Lanka Oct 19, 2018 #8 topkollek said: අර ධර්මාශෝක රජතුමා කරපු විදිහට මුන්ව තට්ටෙ හංවඩු ගහල සාසනෙන් නෙරපන්න ඕනෙ. Click to expand... දැන් ඒ හාමුදුරුවො නෑ බම්. ඒ කාලේ හිටපු හාමුදුරු නමක්.
topkollek said: අර ධර්මාශෝක රජතුමා කරපු විදිහට මුන්ව තට්ටෙ හංවඩු ගහල සාසනෙන් නෙරපන්න ඕනෙ. Click to expand... දැන් ඒ හාමුදුරුවො නෑ බම්. ඒ කාලේ හිටපු හාමුදුරු නමක්.