ඔතලාවේ_ගුරු_හාමුදුරුවෝ

annoyinggamers

Active member
  • May 23, 2016
    384
    167
    43
    Sri Lanka
    විකාර

    විකාර කිය කිය ඉදපන්. දවසක හොල්මනක් ඇවිත් බෙල්ල මිරිකුවාම අඩාගෙන එනවා එහෙම නෙමෙයි එලකිරිය පැත්තේ... :lol::lol:

    ගුරු කිව්වෙ උගන්නන ගුරුද? කට්ටඩි ගුරුද?

    කට්ටඩි ගුරු
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    විකාර කිය කිය ඉදපන්. දවසක හොල්මනක් ඇවිත් බෙල්ල මිරිකුවාම අඩාගෙන එනවා එහෙම නෙමෙයි එලකිරිය පැත්තේ... :lol::lol:


    මෝඩ ආතල් නොදී ඉදපන් බං. ජෝක් සෙක්ෂන් එකේ දාපං උබේ වීඩියෝ :P
     

    annoyinggamers

    Active member
  • May 23, 2016
    384
    167
    43
    Sri Lanka
    අර ධර්මාශෝක රජතුමා කරපු විදිහට මුන්ව තට්ටෙ හංවඩු ගහල සාසනෙන් නෙරපන්න ඕනෙ.

    දැන් ඒ හාමුදුරුවො නෑ බම්. ඒ කාලේ හිටපු හාමුදුරු නමක්.