ඔත්තුවක්......

Meeeharaka

Member
Mar 5, 2009
1,322
154
0
Piliyandala


Uploaded with ImageShack.us


ඒ කුඩා පිනි බිඳුව

තියාගෙන පපුව උඩ

හිරුට නොපෙනෙන පරිදි

වහ ගතිමි දෝතින්ම



බිඳී නැති පිනි බිඳක්

ඉතුරු වී ඇති බවට

කවුරුහරි ඔත්තුවක්

දී තිබේ හිරු වෙතට

....
 
  • Like
Reactions: HareendraS

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    එලම තමයි
    කලකට පස්සෙ නේද ?
    නියමයි නියමයි :):):)
    මේක අදහස මට තේරුන එකමද දන්නෙ නෑ හැබැයි ;)
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    කාලෙකින් බන් දැක්කේ , කවුද හැබෑටම ඔත්තුව දීල තියෙන්නේ, මරන්න වටින්නේ