ඔය කැප්ටන් අර්ජුන් කියන එකවුන්ට් එකේ අයිතිකාරයා මුස්ලිම් තමයි. ඒත් මට තියෙන ප්‍රශ්ණෙ ඇයි එයා ඒක හංගන්න හදන්නෙ කියලා.![]()
බොරලුගොඩ මහතා;11996479 said:
මම ලාංකික මුස්ලිම් ජාතිකයෙක් වෙමි...
මෙය මගේ එළකිරි එකේ පාවිච්චි කරන ඇත්ත නම නෙමෙය්..
මම වෙන නමකින් එන්න හේතු ගොඩක තියෙනවා... මම දන්නවා මම මුස්ලිම් ජාතිකයෙක් කියලා පෙන්න ගත්තොත් මට එළකිරි එකේ තියෙන පැවැත්ම නැති වෙනවා...
මම එක පහුගිය කාලයදී හොදටම දැක්ක..හැබෙය් මම හැමෝටම වැරදි කියන්නේ නැ...
Captain Arjun kiyanne Muslim member kenek. Eka api issara idalama danagena hitiye![]()
mama නම් උගෙ කිසි වරදක දකින්නෙ නැහැ උ එතනත් අපෙ කියලා තියෙන්නෙ( එ කියන්නෙ සිංහල එකෙක් මුස්ලිම් විදියට ඇවිත් කියලා) අර්ජුන මුස්ලිම් උනත් කිස්තියන් උනත් අපෙ ආගමෙ උනත් ප්‍රශ්නයක නැහැ උ වරදක කරන්නෙ නැහැ කාටවත් අපහාසයක් කරන්නෙ නැහැ සමබර විදියට හිතන කොල්ලෙක් ජාතිය වැඩක් නැහැ කරන කියන දේ තම්යි වැදගත්
