ඔත්තේ ඉරට්ටෙ උම්ටෙන්ද බන් තෙල් ගහන්න ඔන

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,716
    8,417
    113
    මොකක්ද
    Odd even numbers hariyanne na. Prime numbers walin thamai wadima savings karanna puluwan.
    එකිව්වෙ
    Dude are you serious ?
    ඔව් බන්
    හුත්තෙ දිනවල 🤷‍♂️
    😕
    අද ගිහින් ගහන්න මොකුත් ඕනෙ නෑ
    දුන්නෙ නැ බන් අද ඉරට්ටෙලු
    සෙඩ් එකෙ එකා කිව්වා අද ඉරට්ටෙ කියලා
    QR eka witharai baluwe. Loku polim nam na dan.
    නා බන් මෙහෙ
    QR eka witharai baluwe. Loku polim nam na dan.(02)
    තෙල් නැ බන්
     
    • Haha
    Reactions: Cypress

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,294
    25,072
    113
    tracing Geo-location.. ... ...
    මොකක්ද

    එකිව්වෙ

    ඔව් බන්

    😕

    දුන්නෙ නැ බන් අද ඉරට්ටෙලු

    සෙඩ් එකෙ එකා කිව්වා අද ඉරට්ටෙ කියලා

    නා බන් මෙහෙ

    තෙල් නැ බන්

    QR නෑ කිව්වා මම කලින් QR එකේ තෙල් ටික ගහලා තිබ්බ නිසා.. තෙල් කොච්චර ඕනෙද ඇහුවා.. මට 5000 විතර මදි තිබ්බෙ ෆුල් වෙන්න.. ඒ ගාන ගහගෙන ආවා.. ඔත්තෙ ඉරට්ටෙ මොකුත් බැලුවෙ නෑ.. IOC
     
    • Like
    Reactions: lapaman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,716
    8,417
    113
    me hu^&*%*^%
    march 31 n passe April 1 kawuda yanne kiyala ahuwanam duka naha
    athi ban ape rata me level ekatawath thiyenawa
    😦
    ඔත්තේ ඉරට්ටෙ නෙවෙයි මේ යුද්දෙ තව ඇදුනොත් ලග්නෙට තමා ගහන්න වෙන්නෙ තෙල් 😂
    😁
    QR නෑ කිව්වා මම කලින් QR එකේ තෙල් ටික ගහලා තිබ්බ නිසා.. තෙල් කොච්චර ඕනෙද ඇහුවා.. මට 5000 විතර මදි තිබ්බෙ ෆුල් වෙන්න.. ඒ ගාන ගහගෙන ආවා.. ඔත්තෙ ඉරට්ටෙ මොකුත් බැලුවෙ නෑ.. IOC
    දුන්නෙ නැ බන් එහෙම 😕
     
    • Like
    Reactions: supun_sg

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,384
    4,719
    113
    නොපෙනෙන මානයේ
    මගෙ වාහනේ අංකෙ අනුව අයිති වෙන්නෙ ඉරට්ටෙ .. මේ සතියෙම පෙට්‍රල් ගහගන්න බැරි උනා පෝලිං නිසා

    අද ඔත්තෙ දවසක් නිසා නිකමට මං දන්න ජෙපි යාළුවෙක්ට කතා කරා. මූ දුන්න කියහන්කො QR එකක්. ඒකෙ සතියකට ලීටර් 120 තියෙනව. මමනං ගත්තෙ ලීටර් 25

    ඊට අමතරව ඔත්තෙ දවසෙ මට පෙට්‍රල් ටිකත් ගහල දුන්න.

    අපි හැමෝම යාළුවො මල්ලී