ඔත්තේ දින හා ඉරත්තේ දින මොනවද?

Oct 13, 2016
2,675
276
0
ඔත්තේ දින හා ඉරත්තේ දින මොනවද?

වාහන නැවත්වීම තහනම් කරන ඔත්තේ සහ ඉරත්තේ දින මොනවද සතියේ?
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කැලැන්ඩර් අරන් යනවද් ඔයි පාරේ.. මේව බල බල පාර්ක් කරන්න.

    එක මම දන්නේ නැහැ ඔයි .අහපු ප්‍රස්නේටනේ උත්තර දුන්නේ .දිනෙත් අමතකනම් වාහන පදින එක නවත්තාපන් ..එහෙම නැත්තන් දිනේ දන්නා එකෙක්ගෙන් අහපන් .හරකෙක් වගේ නවත්තලා පොලිසියෙන් ඇරියද උබට :P:P:P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එක මම දන්නේ නැහැ ඔයි .අහපු ප්‍රස්නේටනේ උත්තර දුන්නේ .දිනෙත් අමතකනම් වාහන පදින එක නවත්තාපන් ..එහෙම නැත්තන් දිනේ දන්නා එකෙක්ගෙන් අහපන් .හරකෙක් වගේ නවත්තලා පොලිසියෙන් ඇරියද උබට :P:P:P
    කැ ගහන්න එපා යකු.. උබලට පොඩ්ඩ වරදින්න බැනේ ඉතින්.. දින තියා වාහනේ මතකත් නැ බන්. එක පාරක් ෆුඩ් සිටි එකේ පිටිපස්සේ පාර් එකේ කාර් එක දාලා ඉස්සරහයින් බඩු අරගෙන ත්‍රීවිල් එකේ නැගලා ගෙදර ආවා කියහන්කො.. ගෙදර ගෙට්ටුව ගාවට් ඇවිත් ගෙට්ටුව අරින්න බැලුවමයි මතක් උනේ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කැ ගහන්න එපා යකු.. උබලට පොඩ්ඩ වරදින්න බැනේ ඉතින්.. දින තියා වාහනේ මතකත් නැ බන්. එක පාරක් ෆුඩ් සිටි එකේ පිටිපස්සේ පාර් එකේ කාර් එක දාලා ඉස්සරහයින් බඩු අරගෙන ත්‍රීවිල් එකේ නැගලා ගෙදර ආවා කියහන්කො.. ගෙදර ගෙට්ටුව ගාවට් ඇවිත් ගෙට්ටුව අරින්න බැලුවමයි මතක් උනේ.

    ලොල් :baffled::baffled::baffled: උඹ නම් වාහන පදින්නේ නැති එකමයි හොද
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ලොල් :baffled::baffled::baffled: උඹ නම් වාහන පදින්නේ නැති එකමයි හොද
    සොට් එකකුත් දාලා හිටියේ. ඒ ත්‍රීවීල් එකේම ගැනි යවලා වාහනේ ගෙනවා. වයසයිනේ බන් දැන්. ඒක නම් බීලා හිටිය නිසාම නෙමෙයි මොකඛරි වෙන කල්පනාවක හිටියේ එලියට එනකොට. ත්‍රීවිල් කොල්ලට කතා කලා නැග්ගා.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සොට් එකකුත් දාලා හිටියේ. ඒ ත්‍රීවීල් එකේම ගැනි යවලා වාහනේ ගෙනවා. වයසයිනේ බන් දැන්. ඒක නම් බීලා හිටිය නිසාම නෙමෙයි මොකඛරි වෙන කල්පනාවක හිටියේ එලියට එනකොට. ත්‍රීවිල් කොල්ලට කතා කලා නැග්ගා.

    හපුච්ච්චියේ බිලත් එක්ක 25000 යි දැන්
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හපුච්ච්චියේ බිලත් එක්ක 25000 යි දැන්
    බිව්වමනම් යන්නෙම නැ. මම කොහොමත් එලියේ බොන්නෙම නැ. බිව්වත් බොන්නේ එක බාර් එකක විතරයි. ඌ දන්නවා. එතන වාහනේ දාලා වීල් එකේ ගෙදර යනවා. පොලිසියට වඩා මොකක් හරි වෙලා මගේ අතින් එකෙක් මැරුනොත් ආයේ ජිවිතේම විදවිල්ලක්නේ බන්. මොනවා කලත් ඒක වෙනස් වෙන්නේ නැනේ. ඒ හින්දා බීලා එලවන්න නම් බයයි.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉරත්තේ නෙමේ මනුස්සයො ඉරට්ටේ :angry: අපේ ගෙවල් පැත්තෙ අලුතෙන් මොන්ටිසෝරියක් දානව වරෙං :yes:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ඉරත්තේ නෙමේ මනුස්සයො ඉරට්ටේ :angry: අපේ ගෙවල් පැත්තෙ අලුතෙන් මොන්ටිසෝරියක් දානව වරෙං :yes:

    උට්ටියේ, අහපු දේට උත්තර දීපිය. :angry: :angry: :angry:
     
    harsha.perera

    Well-known member
  • කැ ගහන්න එපා යකු.. උබලට පොඩ්ඩ වරදින්න බැනේ ඉතින්.. දින තියා වාහනේ මතකත් නැ බන්. එක පාරක් ෆුඩ් සිටි එකේ පිටිපස්සේ පාර් එකේ කාර් එක දාලා ඉස්සරහයින් බඩු අරගෙන ත්‍රීවිල් එකේ නැගලා ගෙදර ආවා කියහන්කො.. ගෙදර ගෙට්ටුව ගාවට් ඇවිත් ගෙට්ටුව අරින්න බැලුවමයි මතක් උනේ.

    :lol::lol::lol:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    1,3,5,7,9,11,13,15,17,19,21,23,25,27,29,31

    දැන් හරිද

    මෙහෙම නෙමෙයි සිංහලයෝ. සඳුදා අඟහරුවාදා, බදාදා වගේ සතියේ දවස් ඔත්තේ සහ ඉරත්තේ දින විදියට වෙන් කරලා තියෙන්නේ. සඳුදා කියන්නේ ඔත්තේ දිනයක්ද ඉරත්තේ දිනයක්ද කියලා තමයි දැන ගන්න ඕනේ. ඒකෙන් එනිත් ඒවා ටික හදා ගන්න පුළුවන් නේ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මෙහෙම නෙමෙයි සිංහලයෝ. සඳුදා අඟහරුවාදා, බදාදා වගේ සතියේ දවස් ඔත්තේ සහ ඉරත්තේ දින විදියට වෙන් කරලා තියෙන්නේ. සඳුදා කියන්නේ ඔත්තේ දිනයක්ද ඉරත්තේ දිනයක්ද කියලා තමයි දැන ගන්න ඕනේ. ඒකෙන් එනිත් ඒවා ටික හදා ගන්න පුළුවන් නේ.

    ඈ මිනිහො තෝ programmer කෙනෙක් නේද ? සඳුද කියන්නෙ 0 වෙනි දිනේ ඉතිං හිතාගනිං ඔත්තෙද ඉරට්ටෙද කියල :baffled: ඒ විදිහට අනික් ටික ගනං බලපං :baffled:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ඈ මිනිහො තෝ programmer කෙනෙක් නේද ? සඳුද කියන්නෙ 0 වෙනි දිනේ ඉතිං හිතාගනිං ඔත්තෙද ඉරට්ටෙද කියල :baffled: ඒ විදිහට අනික් ටික ගනං බලපං :baffled:

    මිනිහෝ programming වල වගේ 0 න් පටන් ගන්නේ නෑ අනිත් ඒවාත්. අනික ලංකාවේ තවම තියෙන්නේ සතියේ පළමු වෙනි දිනය ඉරිදා කියලා ගොඩක් තැන්වල :baffled:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    යකෝ මේකේ එකෙක්වත් නැද්ද ඔත්තේ දින ඉරත්තේ දින මොනවද කියලා දන්න? උඹලා park කරන්නේ කොහොමද එතකොට?
     
    Sep 4, 2015
    3,212
    269
    0
    Based on a quick internet search,
    Clearly, there are 7 days in a week, making 4 odd and 3 even.
    1.Sunday
    2.Monday
    3.Tuesday
    4.Wednesday
    5.Thursday
    6.Friday
    7.Saturday
    Sunday, Tuesday, Thursday and Saturday are odd days.
    :nerd:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මිනිහෝ programming වල වගේ 0 න් පටන් ගන්නේ නෑ අනිත් ඒවාත්. අනික ලංකාවේ තවම තියෙන්නේ සතියේ පළමු වෙනි දිනය ඉරිදා කියලා ගොඩක් තැන්වල :baffled:

    නෑ අපිට 4 වසරෙදි ඉගැන්නුව සිස්සත්තෙට එහෙම ඇහුවොත් සතියෙ පලවෙනි දවස සඳුද කියල ලියන්න කියල. අධ්‍යාපන අමාත්‍යංශෙන් ගුරුවරුන්ව දැනුවත් කල්ල තියෙන්නෙ එහෙමලු. දැන් සඳුද මුල්ම දවස විදිහට ගනං ගැනෙන්නෙ :yes: