කැලැන්ඩර් අරන් යනවද් ඔයි පාරේ.. මේව බල බල පාර්ක් කරන්න.1,3,5,7,9,11,13,15,17,19,21,23,25,27,29,31
දැන් හරිද
කැලැන්ඩර් අරන් යනවද් ඔයි පාරේ.. මේව බල බල පාර්ක් කරන්න.



කැ ගහන්න එපා යකු.. උබලට පොඩ්ඩ වරදින්න බැනේ ඉතින්.. දින තියා වාහනේ මතකත් නැ බන්. එක පාරක් ෆුඩ් සිටි එකේ පිටිපස්සේ පාර් එකේ කාර් එක දාලා ඉස්සරහයින් බඩු අරගෙන ත්රීවිල් එකේ නැගලා ගෙදර ආවා කියහන්කො.. ගෙදර ගෙට්ටුව ගාවට් ඇවිත් ගෙට්ටුව අරින්න බැලුවමයි මතක් උනේ.එක මම දන්නේ නැහැ ඔයි .අහපු ප්රස්නේටනේ උත්තර දුන්නේ .දිනෙත් අමතකනම් වාහන පදින එක නවත්තාපන් ..එහෙම නැත්තන් දිනේ දන්නා එකෙක්ගෙන් අහපන් .හරකෙක් වගේ නවත්තලා පොලිසියෙන් ඇරියද උබට![]()
කැ ගහන්න එපා යකු.. උබලට පොඩ්ඩ වරදින්න බැනේ ඉතින්.. දින තියා වාහනේ මතකත් නැ බන්. එක පාරක් ෆුඩ් සිටි එකේ පිටිපස්සේ පාර් එකේ කාර් එක දාලා ඉස්සරහයින් බඩු අරගෙන ත්රීවිල් එකේ නැගලා ගෙදර ආවා කියහන්කො.. ගෙදර ගෙට්ටුව ගාවට් ඇවිත් ගෙට්ටුව අරින්න බැලුවමයි මතක් උනේ.


උඹ නම් වාහන පදින්නේ නැති එකමයි හොදසොට් එකකුත් දාලා හිටියේ. ඒ ත්රීවීල් එකේම ගැනි යවලා වාහනේ ගෙනවා. වයසයිනේ බන් දැන්. ඒක නම් බීලා හිටිය නිසාම නෙමෙයි මොකඛරි වෙන කල්පනාවක හිටියේ එලියට එනකොට. ත්රීවිල් කොල්ලට කතා කලා නැග්ගා.ලොල්උඹ නම් වාහන පදින්නේ නැති එකමයි හොද
සොට් එකකුත් දාලා හිටියේ. ඒ ත්රීවීල් එකේම ගැනි යවලා වාහනේ ගෙනවා. වයසයිනේ බන් දැන්. ඒක නම් බීලා හිටිය නිසාම නෙමෙයි මොකඛරි වෙන කල්පනාවක හිටියේ එලියට එනකොට. ත්රීවිල් කොල්ලට කතා කලා නැග්ගා.
බිව්වමනම් යන්නෙම නැ. මම කොහොමත් එලියේ බොන්නෙම නැ. බිව්වත් බොන්නේ එක බාර් එකක විතරයි. ඌ දන්නවා. එතන වාහනේ දාලා වීල් එකේ ගෙදර යනවා. පොලිසියට වඩා මොකක් හරි වෙලා මගේ අතින් එකෙක් මැරුනොත් ආයේ ජිවිතේම විදවිල්ලක්නේ බන්. මොනවා කලත් ඒක වෙනස් වෙන්නේ නැනේ. ඒ හින්දා බීලා එලවන්න නම් බයයි.හපුච්ච්චියේ බිලත් එක්ක 25000 යි දැන්
ඉරත්තේ නෙමේ මනුස්සයො ඉරට්ටේඅපේ ගෙවල් පැත්තෙ අලුතෙන් මොන්ටිසෝරියක් දානව වරෙං
![]()

කැ ගහන්න එපා යකු.. උබලට පොඩ්ඩ වරදින්න බැනේ ඉතින්.. දින තියා වාහනේ මතකත් නැ බන්. එක පාරක් ෆුඩ් සිටි එකේ පිටිපස්සේ පාර් එකේ කාර් එක දාලා ඉස්සරහයින් බඩු අරගෙන ත්රීවිල් එකේ නැගලා ගෙදර ආවා කියහන්කො.. ගෙදර ගෙට්ටුව ගාවට් ඇවිත් ගෙට්ටුව අරින්න බැලුවමයි මතක් උනේ.



1,3,5,7,9,11,13,15,17,19,21,23,25,27,29,31
දැන් හරිද
මෙහෙම නෙමෙයි සිංහලයෝ. සඳුදා අඟහරුවාදා, බදාදා වගේ සතියේ දවස් ඔත්තේ සහ ඉරත්තේ දින විදියට වෙන් කරලා තියෙන්නේ. සඳුදා කියන්නේ ඔත්තේ දිනයක්ද ඉරත්තේ දිනයක්ද කියලා තමයි දැන ගන්න ඕනේ. ඒකෙන් එනිත් ඒවා ටික හදා ගන්න පුළුවන් නේ.
ඒ විදිහට අනික් ටික ගනං බලපං 
ඈ මිනිහො තෝ programmer කෙනෙක් නේද ? සඳුද කියන්නෙ 0 වෙනි දිනේ ඉතිං හිතාගනිං ඔත්තෙද ඉරට්ටෙද කියලඒ විදිහට අනික් ටික ගනං බලපං
![]()


මිනිහෝ programming වල වගේ 0 න් පටන් ගන්නේ නෑ අනිත් ඒවාත්. අනික ලංකාවේ තවම තියෙන්නේ සතියේ පළමු වෙනි දිනය ඉරිදා කියලා ගොඩක් තැන්වල![]()
