ඔනම Site එකකට

t.dinusha

Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    මචන් මම දැක්කා එකෙක් දාලා තියනවා...Dongle එකන් ඔනම Site එකකට යන්න පුලුව්ම් විදිහට හදා ගන්න විදිහක්......අනෙ කියලා දියන්කො :confused::confused::confused::confused::dull::dull:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113
    http://www.freesafeip.com/#

    url


    මේකෙන් පුලුවන්
     

    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    නැ නැ

    නැ නැ මචන් අර ඩොන්ගල් එකේ එන සෙට් අප් එකෙ තිය තැන 99# ඔන්න ඔක වෙනස් කරලා යන්න පුලුවම් සින් එකක් තියනවා
     

    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    නැ නැ මචන් අර ඩොන්ගල් එකේ එන සෙට් අප් එකෙ තිය තැන 99# ඔන්න ඔක වෙනස් කරලා යන්න පුලුවම් සින් එකක් තියනවා
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    ඔය කියනවා ඇත්තේ DNS එක Change කරලා යන විදිහ වෙන්න ඇති....
    Tool - Profile Management - Access Number eka wenas karanna *111*99#
    ita passe "Advanced" click karala DNS setting wala Static kiyana ekata tic ekak dala
    8.8.8.8
    8.8.4.4
    widihata DNS wenas karanna....
    Airtel wala nam DNS change karama Wada karana ekak naha Anith Network wala nam awulak naha...
     
    Last edited: