ඔනරබල් GTRZ වෙත

MR BOLD

Banned
Oct 5, 2017
1,070
169
0
Thread eka asahana da nadda kiyala catagory karane kohomada kiyana ekai prashne.
Aththtama asahanakareema kiyala gannawa nam ewa elakiri eke thiyanna baha.
Sex prashnayak ahuwa kiyala eka asahanakaree thraed ekak kiyanna baha.

Methana wenne thread patan ganne normal topic ekakin eeta passe keepa denek awith eke anawashya comment gahana ekai.

Ewa dakinna akamathi nam ewage thread walata noya inna ekai karanna ona. Mulu lokema thamnata ona widiyata wenas karanna baha. Thaman ge prashan wisadaganna thaman hadena ekai karanna puluwan practical de.

meheme hithuwothnam lokko lankawa hadanna ba.
minissu ekamuthu wela ayahapath dewal nathi karanna oni.
 
GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ඔව් කතාව ඇත්ත හබැයි ප්‍රශ්ණෙකට තියෙන්නේ දැන් ප්‍රයිවට් ලින්ගික ප්‍රශ්ණ අහනවට වඩා අසහන ත්‍රෙඩ් නේ පිරෙන්ඩ තියෙන්න. ඇත්තටම මනුස්සයෙක්ට ලින්ගික ගැටලුවක් කියලා ප්‍රශ්ණයක් ඇහුවමත් ඕකේ අනිත් උන් රඟන්නේ ඌ අසහනකාරයෙක් කියලනේ. ඉතින් පිළිතුරක් එතනදී හම්බෙන්නේ නැහැ ත්‍රෙඩ් එක දාපු එකාට මොකද එතනෙ යන්නේ අදාල නැති වලියක්.

    ඔය වගේ දෙයක් උදව් කරන්ඩ පුලුවෙක් හරි ඇඩ්වයිස් එකක් හරි දෙන්ඩ පුලුවන් කොඨ්ඨාශයක් මේකේ ඉන්නවනේ. තව පොඩි ආතල් එකක් ගන්ඩ පොඩි අසහන ගතියක් තියෙන ත්‍රෙඩ් දෙක තුනක් තිබ්බමනේ වටින්නේ මේකේ. මේවට සපෝට් කරන අය ඒ කියන්නේ අසහනේ සහ උදව්වක් ඕන 18+ ත්‍රෙඩ් එකක් කියල දෙක බෙදල බලන්ඩ පුලුවන් සෙට් එකක් මේකේ ඉන්නවනේ. ඒ අය වෙනුවෙන් ඇඩ්ලට්ස් ඔන්ලි කියල ෆෝරක් එකක් ඇඩ් කරන්න බැයිද ලොක්කා.

    ඇත්තටම ප්‍රශ්ණයක් තියෙන එකාට ඔය ඉන්න ඔස්තාර්ලගෙන් පිලිතුරක් හම්බෙයි, අනික ඔය නැගල යන උදා:- බස්, කෝච්චි වගේ ත්‍රෙඩ් සෙට් එකකට විතරක් සීමා වෙයි.
    Lankawe ehema adults only neethiyen site run karanna baha. Habai google.lk eketh normal deyak search kalath ona tharam full nude photo enawa. Google eka adults only kiyala wen karanneth naha. Default hama dema pennanwa.

    Elakiri eke ehema nude photo mukuth naha ehema thiyeddi oyage private uwamanawata ehema section ekak open karanna bahane machan.

    Google image search eke, youtube eke facebook eke full nude ona tharam thiyanawa, kunuharpa ona tharam eli pita thiyanawa. Awrudu 10 podi ekath dakinawa. Katawaruth mukuth kiyanne naha ewa international site kiyala nikan innawa.

    Enisa machan meke me keepadenekge comment dakinna barinam oya online enna epa machan. Mokada anik hama popular site ekema meeta wada godak dewal eli pitama thiyanawa. Oya ammala thathalata, lamainta kisi prashnayak naha. :rofl:
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මේ දවස්වල පවතින අධික අසහන ත්‍රෙඩ් බාවිතය නිසා නොදැනුවත්කමින් අම්ම අප්පා සිටියදීම ඒවා ඕපන් කිරීමට ගොස් ගුටි කා ගෙදරිනුත් පැන්නූ පුවත් බොහෝමයක් වාර්ථා වේ.

    තවද අසහන ත්‍රෙඩ් හොය හොයා ඒවට කිරියේ දහම් පාසල් යන සෙට් එක සුක උඩ දමා දමන කොමන්ට් කියවන වෙලාවන්හිදී ඇතිවන්නේ මහා කෝපයක් සහිත අප්සට් එකකි.

    සෝ, ඔන් බීහාෆ් ඔෆ් ඕල් දී අසහනකාරයන් අයි කයින්ඩ්ලි රෙකුවෙස්ට් දී ඔනරබල් GTRZ ටු කිරියේට් අ අසහන සෙක්ශන් ඉන් ජෙනරල් ෆෝරම්

    උබල වගේ උන් තමයි අර පත්තරවලයි, තුට්ටු දෙකේ ටී වී චැනල් වලයි මිනිස්සු මැරුනහමත් වල් කතා ලියල ඒකෙනුත් චූන් එකක් ගන්න හදන දෙකයි පනහෙ උජ්ජ කොල්ලො.

    අප්පිරියයි බං. හැදෙන්න බලපං. නැත්තං අතේ පාරක් ගහල ආයෙ මේ ත්‍රෙඩ් එකට වරෙන්
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113

    :lol::lol: ඒක ඇත්ත එලකිරියට ආපු ගමන් නැත්නම් හැමෝටම පේන්නේ වැල සයිටි එකක් කියලා:baffled: ගෙදර අයත් මෙක බලනවා කියහන්කෝ මං එහා මෙහා උන වෙලාවට අවුලක් නෑ දැන් ගෙදර උන් දන්නවා මේක හැමදේම තියන එකක් කියලා පුතී ඒත් පිට එකෙක් ඇවිත් බැළුවොත් ලැජ්ජාවේ පන යනවා:yes:

    උන්ට ලංකාවේ youtube එකේ homepage එක open කරපු ගමන් තියන sex video තොගය, google.lk image search එකේ මොකක් search කලත් එන වැල photos, facebook eke share වෙන සිංහල porn කිසි අව්ලක් නැහැ නේද.
    එහෙනම් එළකිරි එකෙත් මහන්සි වෙලා thread අස්සේ රිංගල පීරලා කුණුහරප comment එකක් කියවන්න මහන්සි නොවී තමන්ගේ වැඩක් බලන් ඉන්න කියන්න. තමන් thread අස්සේ පීරලා හොයල කුණුහරප බලල පහත විදියට රසවිඳලා, පස්සේ සිල්ගත්ත මහත්තුරු වගේ ලෝකේ හදන්න, ලංකාව හදන්න talk දෙන්නේ.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මෙතනට අසහන කාරයො ඇවිල්ල අසහනේ පිට කළාට මේක අසහනේ පිටකරන්න හදපු සයිට් එකක් නෙමේනෙ. :baffled: උඹ කියන විදියට එහෙනං අසහනකාරයො යන තැන් වල උන්ට ප්ලේස් එකක් හදල දෙන්න ඕනෙ. හැම සයිට් එකේම අසහනකාරයන්ට තැනක් වෙන් කරන්න වෙයි. :rofl:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Ewa dakinna akamathi nam ewage thread walata noya inna ekai karanna ona. Mulu lokema thamnata ona widiyata wenas karanna baha. Thaman ge prashan wisadaganna thaman hadena ekai karanna puluwan practical de.

    :yes:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    උන්ට ලංකාවේ youtube එකේ homepage එක open කරපු ගමන් තියන sex video තොගය, google.lk image search එකේ මොකක් search කලත් එන වැල photos, facebook eke share වෙන සිංහල porn කිසි අව්ලක් නැහැ නේද.
    එහෙනම් එළකිරි එකෙත් මහන්සි වෙලා thread අස්සේ රිංගල පීරලා කුණුහරප comment එකක් කියවන්න මහන්සි නොවී තමන්ගේ වැඩක් බලන් ඉන්න කියන්න. තමන් thread අස්සේ පීරලා හොයල කුණුහරප බලල පහත විදියට රසවිඳලා, පස්සේ සිල්ගත්ත මහත්තුරු වගේ ලෝකේ හදන්න, ලංකාව හදන්න talk දෙන්නේ.

    එක තැනකින් හරි හොද දේ කරොත් හොදයි කියලා හිතෙනවා..වැල යන අතට මැස්ස නොගහා :P මැරෙන දවසක මතක් වේවි,හැමෝම sex promote කරද්දී එලකිරිය හරි මාර්ගේ ගියා කියලා ;)

    ලංකාවේ මිනිසුන්ගේ ආකල්ප නම් හැදෙන්නේ නැහැ මලාට..අරු හොරකම් කරන නිසා,මාත් හොරකම් කලාට මොකෝ කියන හැගිමනේ අපේ අයට තියෙන්නේ :sorry:
     
    Last edited:
    • Like
    Reactions: djnick

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    Thread eka asahana da nadda kiyala catagory karane kohomada kiyana ekai prashne.
    Aththtama asahanakareema kiyala gannawa nam ewa elakiri eke thiyanna baha.
    Sex prashnayak ahuwa kiyala eka asahanakaree thraed ekak kiyanna baha.

    Methana wenne thread patan ganne normal topic ekakin eeta passe keepa denek awith eke anawashya comment gahana ekai.

    Ewa dakinna akamathi nam ewage thread walata noya inna ekai karanna ona. Mulu lokema thamnata ona widiyata wenas karanna baha. Thaman ge prashan wisadaganna thaman hadena ekai karanna puluwan practical de.

    වැඩේ හුකෑස්
     
    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    GTRZ kiyana kathawa hari, ""හෙනම් එළකිරි එකෙත් මහන්සි වෙලා thread අස්සේ රිංගල පීරලා කුණුහරප comment එකක් කියවන්න මහන්සි නොවී තමන්ගේ වැඩක් බලන් ඉන්න කියන්න. තමන් කුණුහරප බලල පහත විදියට රසවිඳලා, පස්සේ ඉතා වැදගත්ලො මහත්තුරු වගේ ලෝකේ හදන්න, ලංකාව හදන්න talk දෙන්නේ.""

    apinan elakiri enne atal ekak ganna, hoda thread wunath kiyawanawa danumak ganna, athal thread ewath balanawa fun ekak ganna

    Thanks admin for making a such a forum to entertain us
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    එක තැනකින් හරි හොද දේ කරොත් හොදයි කියලා හිතෙනවා..වැල යන අතට මැස්ස නොගහා :P මැරෙන දවසක මතක් වේවි,හැමෝම sex promote කරද්දී එලකිරිය හරි මාර්ගේ ගියා කියලා ;)

    sira kathawa:love::love::love:
    api mekata thiyana kamaththa nisa thama owata katha karanne
    nttam apitath puluwanne ahaka balan inna

    model photograpy question nam aulak na
    nude promote karaddi kohomada
     
    ulta

    Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    Thread eka asahana da nadda kiyala catagory karane kohomada kiyana ekai prashne.
    Aththtama asahanakareema kiyala gannawa nam ewa elakiri eke thiyanna baha.
    Sex prashnayak ahuwa kiyala eka asahanakaree thraed ekak kiyanna baha.

    Methana wenne thread patan ganne normal topic ekakin eeta passe keepa denek awith eke anawashya comment gahana ekai.

    Ewa dakinna akamathi nam ewage thread walata noya inna ekai karanna ona. Mulu lokema thamnata ona widiyata wenas karanna baha. Thaman ge prashan wisadaganna thaman hadena ekai karanna puluwan practical de.

    Mulu lokema thamnata ona widiyata wenas karanna baha. :yes::yes::yes::yes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    එක තැනකින් හරි හොද දේ කරොත් හොදයි කියලා හිතෙනවා..වැල යන අතට මැස්ස නොගහා :P මැරෙන දවසක මතක් වේවි,හැමෝම sex promote කරද්දී එලකිරිය හරි මාර්ගේ ගියා කියලා ;)

    මේක public platform එකක්, එහෙම කරන්න ඕන නම් මේක private බ්ලොග් එකක් කරන්න ඕන. :yes:
    හැම මිනිහාගේම පැති ගොඩක් තියනවා. කුනුඅර්පයක් කියන එකම තම අනික් වෙලාවට තවත් කෙනෙක්ට උදව් කරන්නේ. එනිසා තම facebook, youtube ඕන දෙයක් ගහන් දීල ඉන්නේ. ඕව පස්සේ වැඩිය එලවන්නේ නැත්තෙන්. ලංකාවේ ඉතින් තමන් වැරැද්ද කරලා අනික් උන් හදන්න යන එවුන්නේ ඉන්නේ. youtube, facebook එකට report කරන්නකෝ වෙනස් කරන්න කියල අඩුම තරමේ ගණන් ගනීදවත් බලන්න. :rofl: අපි මේ reply කරන නිසා තම හිතෙන හිතෙන විදියට තමන්ට ඕන විදියට එළකිරි එක වෙනස් කරමු කියල thread දාන්නේ.
     
    KETTU_SUNIL

    Member
    Jan 31, 2018
    517
    45
    0
    ටොයිලට් එකේ
    මම අසහනේ ඇවිස්සුවේ නැහැ, එකට කියල වෙනම තැනක් දෙන්න කිව්වේ. මොකද ඇත්තටම කාගෙන්වත් අහගන්න බැරි ප්‍රශ්ණයක් අය්ඩින්ටිය හන්ගල මේකේ අහන මිනිහටවත් හරි පිළිතුර හම්බෙන්නේ නැහැ.

    දැන් මේකේ ඇවිත් පොර ටෝක් දෙන හැම එකෙක්ම බුරි, ගල, තන කියල තියෙන ත්‍රෙඩ් හොරෙන් බලලා අතේ ගහන උන් තමයි.

    ඔය අසහනේ කියකිය කෑ ගහන් එවුන් ඇයි එහෙනන් ඒ එකක්කත් රිපෝට් නොකරන්නේ, ලොක්ක ඇයි ඒ එක ත්‍රෙඩ් එකක්කත් ඩිලීට් නොකරන්නේ. මම කුපාඩිකමට ඕක දැම්ම නෙවෙයි, දාන එකාට අනන්මනන් කිය කිය ඉන්න එවුන් කියවන එක නතර කරන්න ඕනේ, නැත්තන් ඔය එකක්කත් දාන්නේ නැතිවෙන්න ස්ට්‍රික්ට් රූල් එකක් අරන් එන්න ඕනේ.
     
    KETTU_SUNIL

    Member
    Jan 31, 2018
    517
    45
    0
    ටොයිලට් එකේ
    උබල වගේ උන් තමයි අර පත්තරවලයි, තුට්ටු දෙකේ ටී වී චැනල් වලයි මිනිස්සු මැරුනහමත් වල් කතා ලියල ඒකෙනුත් චූන් එකක් ගන්න හදන දෙකයි පනහෙ උජ්ජ කොල්ලො.

    අප්පිරියයි බං. හැදෙන්න බලපං. නැත්තං අතේ පාරක් ගහල ආයෙ මේ ත්‍රෙඩ් එකට වරෙන්

    හා
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උන්ට ලංකාවේ youtube එකේ homepage එක open කරපු ගමන් තියන sex video තොගය, google.lk image search එකේ මොකක් search කලත් එන වැල photos, facebook eke share වෙන සිංහල porn කිසි අව්ලක් නැහැ නේද.
    එහෙනම් එළකිරි එකෙත් මහන්සි වෙලා thread අස්සේ රිංගල පීරලා කුණුහරප comment එකක් කියවන්න මහන්සි නොවී තමන්ගේ වැඩක් බලන් ඉන්න කියන්න. තමන් thread අස්සේ පීරලා හොයල කුණුහරප බලල පහත විදියට රසවිඳලා, පස්සේ සිල්ගත්ත මහත්තුරු වගේ ලෝකේ හදන්න, ලංකාව හදන්න talk දෙන්නේ.

    චූ පොඩ්ඩකුත් ගියා GT අය්යේ .... :baffled::baffled::baffled::baffled::baffled::baffled:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මේක public platform එකක්, එහෙම කරන්න ඕන නම් මේක private බ්ලොග් එකක් කරන්න ඕන. :yes:
    හැම මිනිහාගේම පැති ගොඩක් තියනවා. කුනුඅර්පයක් කියන එකම තම අනික් වෙලාවට තවත් කෙනෙක්ට උදව් කරන්නේ. එනිසා තම facebook, youtube ඕන දෙයක් ගහන් දීල ඉන්නේ. ඕව පස්සේ වැඩිය එලවන්නේ නැත්තෙන්. ලංකාවේ ඉතින් තමන් වැරැද්ද කරලා අනික් උන් හදන්න යන එවුන්නේ ඉන්නේ. youtube, facebook එකට report කරන්නකෝ වෙනස් කරන්න කියල අඩුම තරමේ ගණන් ගනීදවත් බලන්න. :rofl: අපි මේ reply කරන නිසා තම හිතෙන හිතෙන විදියට තමන්ට ඕන විදියට එළකිරි එක වෙනස් කරමු කියල thread දාන්නේ.

    එත් බන් මේකේ එකෙක් ඉන්නවා සනුදුදිගේ චු බොන්න කතා දාන,කක්කා බෙටි කන්න කතා කරන..අප්ප්රිය නැද්ද එහෙම කතා දකිද්දී..මන් නම් උව ignore list දාන් ඉන්නේ :rofl: සුවර් එකට උ කෙල්ලගේ අතින් වත් අල්ලාලා නැති අපතයෙක්..හිරිකිතයි ලියන ඒවා දැක්කම

    youtube, facebook කියන්නේ international platform එකක්,ඒ නිසා උන් එක්ක කතා කරලා විසදා ගන්න අමාරුයි...එත් elakiri.lk ඇඩ්මින් ලංකාවේ කෙනෙක්නෙ :rofl:
     
    Last edited:

    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada
    උන්ට ලංකාවේ youtube එකේ homepage එක open කරපු ගමන් තියන sex video තොගය, google.lk image search එකේ මොකක් search කලත් එන වැල photos, facebook eke share වෙන සිංහල porn කිසි අව්ලක් නැහැ නේද.
    එහෙනම් එළකිරි එකෙත් මහන්සි වෙලා thread අස්සේ රිංගල පීරලා කුණුහරප comment එකක් කියවන්න මහන්සි නොවී තමන්ගේ වැඩක් බලන් ඉන්න කියන්න. තමන් thread අස්සේ පීරලා හොයල කුණුහරප බලල පහත විදියට රසවිඳලා, පස්සේ සිල්ගත්ත මහත්තුරු වගේ ලෝකේ හදන්න, ලංකාව හදන්න talk දෙන්නේ.

    :lol::lol::lol::lol::lol::lol::lol: