Thread eka asahana da nadda kiyala catagory karane kohomada kiyana ekai prashne.
Aththtama asahanakareema kiyala gannawa nam ewa elakiri eke thiyanna baha.
Sex prashnayak ahuwa kiyala eka asahanakaree thraed ekak kiyanna baha.
Methana wenne thread patan ganne normal topic ekakin eeta passe keepa denek awith eke anawashya comment gahana ekai.
Ewa dakinna akamathi nam ewage thread walata noya inna ekai karanna ona. Mulu lokema thamnata ona widiyata wenas karanna baha. Thaman ge prashan wisadaganna thaman hadena ekai karanna puluwan practical de.
meheme hithuwothnam lokko lankawa hadanna ba.
minissu ekamuthu wela ayahapath dewal nathi karanna oni.


ගෙදර අයත් මෙක බලනවා කියහන්කෝ මං එහා මෙහා උන වෙලාවට අවුලක් නෑ දැන් ගෙදර උන් දන්නවා මේක හැමදේම තියන එකක් කියලා පුතී ඒත් පිට එකෙක් ඇවිත් බැළුවොත් ලැජ්ජාවේ පන යනවා
මැරෙන දවසක මතක් වේවි,හැමෝම sex promote කරද්දී එලකිරිය හරි මාර්ගේ ගියා කියලා 

