ඔනරබල් GTRZ වෙත

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,077
    5,848
    113
    canada
    මමත් office එකේ නිකම් ඉන්න වෙලාවට එළකිරි එනවා. හද්දීසියේ වත් පින්තුරත් එක්ක නුලක් ඇරියහම කවුහරි දැක්කොත් මල කෙලියයි.
    ඇඩ්මින්ට ප්‍රයෝගිකව හැම නුලක්ම බලන්න වෙලාවක් නැති නිසා මේකේ සාමාජිකයන්ට පුළුවන් නුලක් දමනකොට මේවගේ දාන්න

    ලිංගිකත්වය සහ අපි (NSFW)

    එතකොට ඕනේ අය විතරක් බලාවි.
     
    • Like
    Reactions: KETTU_SUNIL

    KETTU_SUNIL

    Member
    Jan 31, 2018
    517
    45
    0
    ටොයිලට් එකේ

    අන්න හරි.. NSFW කියල මෙන්ශන් කරානන් හරි එහෙනන්. හැබැයි හැම එකාම ඔහොම කරන්නේ නැතිවෙයි. මොකද අපිට කෙලවෙනවා බලන්න සමහරුන්ට මාර ආතල්.

    එලකිරි ජෝක්ස් එලකිරි හෙල්ප් වගේ එලකිරි NSFW වගේ තිබ්බනන් මරු
     
    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    ඔය ආසහනකාර බල්ලන්ව අයින් කරානම් හරි.. ගොඩක් ම ඔය වගෙ පුකෙ thread දාන්නෙ කාලකණ්ණි බල්ලො ,

    ඔය වගෙ thread දාන උන් මේක දකිනවනම් දැන ගනින්ලා.

    උබලා ට කියන්නෙ අමු පොන්නයො කියලා , ඔව් ඔව් අමු පොන්නයො උබලා :lol:

    උබලා ට පොන්න කමෙන් මිදෙන්න ඔනෙනම් ක්‍රම දෙකයි තියෙන්නෙ ,

    01.ආයිත් මේවගෙ අසහනය උපද්දවන දේවල් මෙහි පල නොකිරීම

    02.එලකිරි යෙන් සදහටම පිටවීම .

    • Like
    Reactions: KETTU_SUNIL

    KETTU_SUNIL

    Member
    Jan 31, 2018
    517
    45
    0
    ටොයිලට් එකේ
    ඔය ආසහනකාර බල්ලන්ව අයින් කරානම් හරි.. ගොඩක් ම ඔය වගෙ පුකෙ thread දාන්නෙ කාලකණ්ණි බල්ලො ,

    ඔය වගෙ thread දාන උන් මේක දකිනවනම් දැන ගනින්ලා.

    උබලා ට කියන්නෙ අමු පොන්නයො කියලා , ඔව් ඔව් අමු පොන්නයො උබලා :lol:

    උබලා ට පොන්න කමෙන් මිදෙන්න ඔනෙනම් ක්‍රම දෙකයි තියෙන්නෙ ,

    01.ආයිත් මේවගෙ අසහනය උපද්දවන දේවල් මෙහි පල නොකිරීම

    02.එලකිරි යෙන් සදහටම පිටවීම .

    CONGRATS FOR YOUR 1000TH POST :lol:
     
    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    Ade puluwannam
    hithe_naliyana_heluwa.png
    menna meka othanin koheta hari dala diyan diyan office eke innakota site ekata giyama mulinma penne oka .ape un hithanne mama wala katha balanawa kiyala pin siddawenawa ban oka wena koheta hari dammoth
     
    KETTU_SUNIL

    Member
    Jan 31, 2018
    517
    45
    0
    ටොයිලට් එකේ
    Ade puluwannam
    hithe_naliyana_heluwa.png
    menna meka othanin koheta hari dala diyan diyan office eke innakota site ekata giyama mulinma penne oka .ape un hithanne mama wala katha balanawa kiyala pin siddawenawa ban oka wena koheta hari dammoth

    ඉතින් ඔක්කොමටත් ඉස්සෙල්ලා උබේ යූසර් නේම් එකයි පික්චර් එකයි බලපන්කෝ :lol:
     
    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    ඉතින් ඔක්කොමටත් ඉස්සෙල්ලා උබේ යූසර් නේම් එකයි පික්චර් එකයි බලපන්කෝ :lol:

    mama hithuwa oka kiyai kiyala wenas karaganna baruwa inne ban
    mama register wenakota danna ban meke rep dena seen anan manan.uba gossip lanka site ekata yanawanam dannawa athi eke innawa kakiri hene badulal kiyala comment karana dial ekak patta comment danne u .ekata thiena asawata damme ban passe thamai therune karapu gon kama:(.dan karanna deyak na ban ayemath aluth account patan ganna ba.
    araka sinhalenne ban thiyenne mama hena gemak denawa oka cover kara ganna:lol:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    mama hithuwa oka kiyai kiyala wenas karaganna baruwa inne ban
    mama register wenakota danna ban meke rep dena seen anan manan.uba gossip lanka site ekata yanawanam dannawa athi eke innawa kakiri hene badulal kiyala comment karana dial ekak patta comment danne u .ekata thiena asawata damme ban passe thamai therune karapu gon kama:(.dan karanna deyak na ban ayemath aluth account patan ganna ba.
    araka sinhalenne ban thiyenne mama hena gemak denawa oka cover kara ganna:lol:

    Adblocker එකක් දාලා ඒ element එක විතරක් ඒ කිව්වේ ඒ කොටුව විතරක් සිලෙක්ට් කරලා බ්ලොක් කරගන්න.

    AdGuard chrome/firefox extension එක හොදයි.
     
    • Like
    Reactions: badulal

    ඉතින් බන් පේජ් එක ස්ක්‍රෝල් නොකර උඩින් තියෙන New Posts Tab එක ක්ලික් කරලා අලුත් ත්‍රෙඩ්ස් බලපන්කෝ
     
    KETTU_SUNIL

    Member
    Jan 31, 2018
    517
    45
    0
    ටොයිලට් එකේ

    Adblocker එකක් දාලා ඒ element එක විතරක් ඒ කිව්වේ ඒ කොටුව විතරක් සිලෙක්ට් කරලා බ්ලොක් කරගන්න.

    AdGuard chrome/firefox extension එක හොදයි.

    තෑන්ක්ස් බන්. අලුත් දෙයක් ඉගෙන ගත්තා
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    වව්ලාගේ ගෙදර ආවනම් එල්ලීගෙන හිටපිය .

    google වලත් Safesearch Safemode සින් එකක් තියනවානේ ,
    හැබයි ඕවා කරන්න සල්ලියි කාලෙයි එක්ක පාඩු ඇති ,
     
    • Like
    Reactions: KETTU_SUNIL

    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63

    Adblocker එකක් දාලා ඒ element එක විතරක් ඒ කිව්වේ ඒ කොටුව විතරක් සිලෙක්ට් කරලා බ්ලොක් කරගන්න.

    AdGuard chrome/firefox extension එක හොදයි.

    Killer aiye eka nam patta rep:cool:
     
    • Like
    Reactions: The_Killer

    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,358
    566
    113
    උබල එන්නද ?
    උන්ට ලංකාවේ youtube එකේ homepage එක open කරපු ගමන් තියන sex video තොගය, google.lk image search එකේ මොකක් search කලත් එන වැල photos, facebook eke share වෙන සිංහල porn කිසි අව්ලක් නැහැ නේද.
    එහෙනම් එළකිරි එකෙත් මහන්සි වෙලා thread අස්සේ රිංගල පීරලා කුණුහරප comment එකක් කියවන්න මහන්සි නොවී තමන්ගේ වැඩක් බලන් ඉන්න කියන්න. තමන් thread අස්සේ පීරලා හොයල කුණුහරප බලල පහත විදියට රසවිඳලා, පස්සේ සිල්ගත්ත මහත්තුරු වගේ ලෝකේ හදන්න, ලංකාව හදන්න talk දෙන්නේ.
    :cool:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    සැර වැඩියි :lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උන්ට ලංකාවේ youtube එකේ homepage එක open කරපු ගමන් තියන sex video තොගය,

    මම දන්න විදියට එහෙම එන්නේ තමන් වැඩිපුර බලන වීඩියෝස් අනුව.:lol:හැමෝටම එහෙම පෙන්නන්නේ නෑ... :lol:
    එහෙනම් මටත් එන්න එපැයි :lol:
    මට එන්නේම ක්‍රිකට් වීඩියෝස්...:nerd:
    යූ.ටියුබ් එකේ සෙක්ස් බලන්නේ කවුද ? :lol: