ඔන්චිලි poම්නයා - ඉන්දියාවේදී

ushan sampath

Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113
    ඔන්චිලි poම්නයා ඉන්දියාවේදී

    1707315908356.png
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අනුරයා අවුරුදු ඔන්චිල්ලාවක් ලගවත් ඉන්න පොටෝ එකක් නෑනෙ සික්.. 😂
     
    • Haha
    Reactions: Ryan08

    monson

    Well-known member
  • May 7, 2007
    25,599
    28,552
    113
    ඉන්දියානු විරෝධය කියල දහස් ගණන් මිනිමරලා රට ගිනිතියපු මෝඩ ජෙප්පෝ පොඩි මස් කට්ටක් විසි කරහම දැන් :lol:


    M6cCipL.jpeg

    98gOu3w.jpeg


    පරිප්පු කන්නත් තහනම් කළා කියහන්කෝ ඒකාලේ :lol:
     
    Last edited:

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මොනවද අර තරාදියේ අනිත් පැත්තේ තියෙන්නේ ගූ පොට්ටනිද?? 😂😂

    රත්තරන් වෙන්න ඕනේ. ඉස්සර ඉන්දියාවේ දෙමළ රජවරු අතර මතයක් තිබිලා තියෙනවා තිරුපති වලට තමන්ගේ බරට සමාන රත්තරන් පූජා කලාම තමන් කරපු අපරාදවල විපාකවලින් ආරක්ෂා වෙන්න පුලුවන් කියලා. ඒකයි ඔය ලංකාවේ දේශපාලකයෝ සැරෙන් සැරේ තිරුපති යන්න හේතුව.
     
    • Wow
    Reactions: Ryan08