හරක් කටාට CID යෙන් පැන යාමට ගත් උත්සහා‍යට සහාය වු කොස්තාපල් අත්අඩංගුවට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැත්තාට අපරාධ විමර්ශන කොට්ඨාෂයේ අත්අඩංගුවෙන් පැන යාමට කල උත්සාහයට සහාය වූ පොලිස් කොස්තාපල් රවිඳු සංදීපව තවත් සිව්දෙනෙකු සමඟ ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.
     
    • Like
    Reactions: pissupoosa jr.

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    Unge yaluwo gansiye unma daana nam oya..
    Un daagaththa ewa nemei..
    Over My Head Reaction GIF by MOODMAN
     
    • Haha
    Reactions: SLK_sri

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    ලංකවේ මැරයොන්ට මීට වඩා හොඳ නම් දෙන්න බැරිද? :dull:
    මුට දාන්න පුලුවන් හොඳම නමක් තමා දාල තියෙන්නෙ..
    බලපන් මුගේ කට ,හරකෙක් වගෙ.. නම දාපු එකාට සම්මානයක් දෙන්න ඔනෙ

    1739922960583.jpeg
    images