ඔන්න අදත් කරන්ට් කැපුවා!
G gnilukshi Well-known member Oct 9, 2008 25,056 48,440 113 Feb 10, 2025 #3 අද මොකෙක්ද පැනලා තියෙන්නේ
jhnnwp Well-known member Jan 6, 2012 44,493 32,227 113 Feb 10, 2025 #4 gnilukshi said: අද මොකෙක්ද පැනලා තියෙන්නේ Click to expand... Mainek Reactions: helplesser and Smartm
Stimulus mind Well-known member Feb 27, 2021 31,026 153,106 113 Feb 10, 2025 #5 ලයිට් ආවා. ආයෙ ගියා. ඕං දැන් ආයෙ ආවා පොඩ්ඩකට ඉස්සෙල්ලා. අද දවසට දෙපාරයි දැනට. Reactions: Kolama and Yin And Yang
Heshan Daminda Well-known member Mar 13, 2009 46,420 1 101,331 113 34 Kalutara Feb 10, 2025 #9 තාම නම් ගියේ නෑ.. යයි නේද?