පුකට ප්ලග් එකක් ගහන් නිදාගන්න තමයි තියෙන්නෙ බන්මේකට කරන්න දෙයක් කියන්නකෝ
කරන්ට් එක යනවා එනවා මචන්ලා එක දිගටම ඔන්න ටික වෙලාවකින් කරන්ට් එක එනවා. ඒ ආවත් ටික වෙලාවකින් යනවා එනව ඊට පස්සේ කරන්ට් එක යනවා. ඊයේ රෑ අටේ ඉඳලා ඔහොම තමයි. මම තුන් පාරක් පැමිණිලි කරා මේකට කරන්න දෙයක් කියන්නකෝ