ඔන්න අදත් මට උදව්වක් ඕනේ.......

lakshikade89

Member
Jan 2, 2015
10
0
0
ඔන්න අදත් මට උදව්වක් ඕනේ.......

website වල තියෙන telephone number copy කරගන්න soft එකක් තියෙනවද අනේ,තියෙන කෙනෙක් ඉන්නවනම් දෙන්නකෝ Plzzzzzzzzz:yes:..
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    එහෙම නම් දන්නෑ මචන් කන්ට්‍රොල් කී
    එක ඔබාගෙන සී අකුර ගහපන් ඒ කොපි එක විතරයි දනෙනේ :yes:
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    එහෙම නම් දන්නෑ මචන් කන්ට්‍රොල් කී
    එක ඔබාගෙන සී අකුර ගහපන් ඒ කොපි එක විතරයි දනෙනේ :yes:
    කැත කට් එක...:P:P

    මචෝ ඕකට ඊමේල් ස්පයිඩර් කියලා සොෆ්ට්වෙයාර් තියෙනවා ගූගල් සර්ච් කොරන්ට :rofl::rofl:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එහෙම නම් දන්නෑ මචන් කන්ට්‍රොල් කී
    එක ඔබාගෙන සී අකුර ගහපන් ඒ කොපි එක විතරයි දනෙනේ :yes:

    ctrl ඔබාගෙන insert ඔබලත් පුළුවන් කුකුලෝහ් :baffled: