මේ චන්ද කාලේ තමා ඔය වගේ නඩු දාල ලපයව පච කරලා , හතර ගාතෙන් වැටිලා ඉන්න උතුමනන්ව ගොඩ ගන්න පුළුවන් දේවල් , දාපන්කෝ නඩු එතකොට ඕවගේ අලගිය මුලගිය තැන් ඔක්කොම එලියට එයිනේ , යන්නේ කොහෙද මල්ලේ පොල් කතා කියල වැඩක් නෑනේනඩු දාල කවදද බන් වැඩක් වුනේ.... ආහ් එක පාරක් නම් වැඩක් වුනා... මහින්දව අගමැති කරපු වෙලාවේ ලපකොටාලා නම් උසාවි ගිහින් හාමුව බේරන වැඩේ කරගත්තා
