ඔන්න අපි ඇවිස්සුනා....

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    නඩු දාල කවදද බන් වැඩක් වුනේ.... ආහ් එක පාරක් නම් වැඩක් වුනා... මහින්දව අගමැති කරපු වෙලාවේ ලපකොටාලා නම් උසාවි ගිහින් හාමුව බේරන වැඩේ කරගත්තා
    මේ චන්ද කාලේ තමා ඔය වගේ නඩු දාල ලපයව පච කරලා , හතර ගාතෙන් වැටිලා ඉන්න උතුමනන්ව ගොඩ ගන්න පුළුවන් දේවල් , දාපන්කෝ නඩු එතකොට ඕවගේ අලගිය මුලගිය තැන් ඔක්කොම එලියට එයිනේ , යන්නේ කොහෙද මල්ලේ පොල් කතා කියල වැඩක් නෑනේ 🤭 මහින්දව අගමැති කරපු වෙලාවේ උසාවි ගියේ ඒකව්‍යවස්ථාවට පිටින් කරපු දෙයක් නිසා මයිතිපලට ඒ වෙලාවේ එහෙම කරන්න බලයක් තිබ්බේ නැ 🤭
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    අන්න නියම තැන.... ඡන්දයක් ලඟයි නේ... දැන් මෙව්වටත් නඩුදාන්නයි තියෙන්නේ....​

    anura-kumara.jpg

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත

    අන්න නියම තැන.... ඡන්දයක් ලඟයි නේ... දැන් මෙව්වටත් නඩුදාන්නයි තියෙන්නේ....​

    anura-kumara.jpg

    අයෙත් ඉතින් යන්නේ කොහෙද මල්ලේ පොල් කතාවක් 🤭 අනේ මන්ද උබලටත් දැන් හොදටම ට්‍රැක් පැනල 😂

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    මිනිහා බයියන්ගෙන් ආතල් ගන්නවා වගේ. හෑබෑයි ඉතින් ඕවාත් අල්ලස් තමා. දේශපාලකයන්ට එහෙම සන්තෝශම් ගන්න බෑ. ගන්නවා කියන්නේ ඉතින් ආපස්සට හෙල්ප් එකක් දෙන්න වෙනවා නේ.. ඩේසි ආච්චිගේ මෑණික් මල්ල වගේ සීන් වලට යනවා ඉතින් බලේ ආවාට පස්සේ.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113

    නාමල් ගේ සපත්තුවට පවා හූල්ලපු උන් දැන් අපිව අවුස්සන්න ඇවිල්ලා.... ඊයා...​

    මූත් නිකන් සජියා වගේ ගොන් ඩෑල් එකක්​

    https://www.facebook.com/watch/?ref=embed_video&v=3171605029639489

    ------ Post added on Feb 16, 2024 at 10:47 PM

    දැන් අනුර හොඳ පැත්තට ඇවිල්ලා... ඉස්සර මතකද ලැම්බෝගිනි ලුවි විටොන්... රත්තරන් අස්වයෝ.... හරයක් නැති කතා දැන් අනුර කියන විදියටම​

    ------ Post added on Feb 16, 2024 at 10:53 PM

    මූ ආවම රට හැදෙනව කියල හිතන් ඉන්නවානම් ඒ මරි මෝඩකමක්...
    තවමත් කිසිම නායකයෙක් නැත
     
    • Like
    Reactions: Janithsl88

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මිනිහා බයියන්ගෙන් ආතල් ගන්නවා වගේ. හෑබෑයි ඉතින් ඕවාත් අල්ලස් තමා. දේශපාලකයන්ට එහෙම සන්තෝශම් ගන්න බෑ. ගන්නවා කියන්නේ ඉතින් ආපස්සට හෙල්ප් එකක් දෙන්න වෙනවා නේ.. ඩේසි ආච්චිගේ මෑණික් මල්ල වගේ සීන් වලට යනවා ඉතින් බලේ ආවාට පස්සේ.
    lapayata shirt එකක් දීලා හෙල්ප් ඉල්ලන එවුන් ඉන්නවද බන්?
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    වැඩේ කියන්නේ අන්‍රය්යට ඕවා හමබ උන විදිය කියන්න පුලුවන් . උබලගේ හාමුලට බෑ.
    අවුල තියෙන්නේ එතන කියලා උබල වගේ හරක්ට තේරුනේ නැති නිසා තමයි මේ දේ වෙලා තියෙන්නේ
    ai ithin un kiyanne daisy achchi dunna kiyala ubata ewa wiswasa nadda

    lapayata shirt එකක් දීලා හෙල්ප් ඉල්ලන එවුන් ඉන්නවද බන්?
    එහෙම හිතෙන්නත් ලේසියෙන් බෑ බන් මන්ද මානසික වෙන්න ඕන...
     
    • Haha
    Reactions: u_make_me_sick_

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    lapayata shirt එකක් දීලා හෙල්ප් ඉල්ලන එවුන් ඉන්නවද බන්?
    එහෙම තමා බන් පටන්ගන්නේ. නිකන් නෙමේ බ්‍රෑන්ඩඩ් බඩු නේ.. කොහොම වුනත් අල්ලස නම් අල්ලසම තමා
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    එහෙම තමා බන් පටන්ගන්නේ. නිකන් නෙමේ බ්‍රෑන්ඩඩ් බඩු නේ.. කොහොම වුනත් අල්ලස නම් අල්ලසම තමා

    ඒක අල්ලසක් වෙන්නෙ කොහොමද?
    AKD රජයේ නිලධාරියෙක්ද?
     
    • Wow
    Reactions: KadawathaKolla

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    ඒක අල්ලසක් වෙන්නෙ කොහොමද?
    AKD රජයේ නිලධාරියෙක්ද?
    එතකොට අනිත් මන්ත්‍රීවරු මිනිස්සුන්ගෙන් එක එක දේවල් ගන්න එකත් අල්ලස් ගොඩට වෑටෙන්නේ නෑද්ද?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අයෙත් ඉතින් යන්නේ කොහෙද මල්ලේ පොල් කතාවක් 🤭 අනේ මන්ද උබලටත් දැන් හොදටම ට්‍රැක් පැනල 😂

    ඕන එකෙක්ට තෙරෙනවා ඔය ෆයි සෙට් එක මවාපෑමක් කියලා..... අපි ආවම කරනවා කියන විහිලුව නම් මාර ආතල්....​

    • Haha
    Reactions: vibhashana

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මේ සේරම ඒ කියන්නේ රනිල්, අනුර සජීත් මහින්ද සහ පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොම එක පැත්තක බං උන් ඉන්න පක්ෂ වල නම් විතරයි වෙනස්.එක එක කාලෙට උන්ගේ පැවැත්මට උන් මොකක් හරි ඩමියක් ගෙනල්ලා උබලගේ ඉස්සරහ තියෙනවා ඊටපස්සේ ඉතිං උබලත් ඇන්දෙනවා උන් ඊළඟ පාර ඩමිය වෙනස් කරනවා උබලා ආයෙත් ඇන්දෙනවා. ඕක තමයි චක්කරේ වගේ වෙන්නේ
    මේ පාට පක්ෂ වලට මරාගන්න අයට ඕක තේරෙන්නේ නැද්ද ඇත්තටම
    මේ ගෙවිච්ච අන්තිම අවුරුදු දෙක හොඳටම ඇති තේරුම් ගන්නව නම්.

    අනික
    මිනිස්සු ඕක තේරුම් ගන්නකන් මේ රට දියුණු කරන්නත් බෑ ඉතින්. මොකද උන්ට වහල් වෙලා වන්දනා කරන එක නතර කරනකන් රට ගැන හිතල වැඩ කරන්නේ නෑ.
     
    • Like
    Reactions: vibhashana

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,966
    35,902
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වැඩේ කියන්නේ අන්‍රය්යට ඕවා හමබ උන විදිය කියන්න පුලුවන් . උබලගේ හාමුලට බෑ.
    අවුල තියෙන්නේ එතන කියලා උබල වගේ හරක්ට තේරුනේ නැති නිසා තමයි මේ දේ වෙලා තියෙන්නේ

    ratawal wala giyama munta hama ekama denawa dewal
    habay me wage moda chuun dnna giyot mu joker wenawa
     
    • Like
    Reactions: Amew