ඔන්න අපි වැඩේ කලා .අනුර 50.3

shenat

Well-known member
  • May 13, 2007
    58,581
    86,875
    113
    ආශ්චර්යමත් රටක
    පාර්ලිමේන්තු බහුතර බලේ දුන්නෙ නැත්තං දිනුම සම්පූර්ණ වෙන්නෙ නෑ.

    සිස්ටම් චේන්ජ් කරන්න නීති වෙනස් කරන්න ඕන. ඒකට පාර්ලිමේන්තුවෙ බලේ ඕන කාටවත් පුක දිදී කේවල් කරන්න බැරිවෙන්න.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අන්තිමට චන්දේ දාන්න ලංකාවට ඵනවා කිව්ව ලක්ෂ ගණන් ජෙප්පෝ අාවේ නෑ..බයියෝ තමා ඒකත් දිනෙව්වේ..😼😹
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    අන්තිමට චන්දේ දාන්න ලංකාවට ඵනවා කිව්ව ලක්ෂ ගණන් ජෙප්පෝ අාවේ නෑ..බයියෝ තමා ඒකත් දිනෙව්වේ..😼😹
    ඊළග මාස 6 යේ ඒ බයියන්ට නිවන් සුව පතමු 🤣
     
    gama22

    Well-known member
  • අන්තිමට චන්දේ දාන්න ලංකාවට ඵනවා කිව්ව ලක්ෂ ගණන් ජෙප්පෝ අාවේ නෑ..බයියෝ තමා ඒකත් දිනෙව්වේ..😼😹
    නැතුව ඉන්දියාවෙන් ගේන්නද? බයියන්ට ඇරපු ආරිල්ල මතක ඇතනේ . දැන් ඇති බන් පඩිය ලැබෙයිද දන්නැ අදින් පස්සේ ඒත් බය වෙන්න එපා මහ මැතිවරණ තියෙනව
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    නැතුව ඉන්දියාවෙන් ගේන්නද? බයියන්ට ඇරපු ආරිල්ල මතක ඇතනේ . දැන් ඇති බන් පඩිය ලැබෙයිද දන්නැ අදින් පස්සේ ඒත් බය වෙන්න එපා මහ මැතිවරණ තියෙනව

    ඒ කියන්නේ බයියෝ බය කරලද උඹලා චන්ද ගත්තේ?😼😼

    අපිට නම් මාසේ ගානේ පඩි ලැබෙන්නේ..උඹලට ඔහේ දවස් පඩි ද?😹😹
     
    • Like
    Reactions: netudara

    gama22

    Well-known member
  • ඒ කියන්නේ බයියෝ බය කරලද උඹලා චන්ද ගත්තේ?😼😼

    අපිට නම් මාසේ ගානේ පඩි ලැබෙන්නේ..උඹලට ඔහේ දවස් පඩි ද?😹😹
    මචන් මෙහෙමයි මහජනතාව තොත්ත බබාලා නෙවෙයි නේ දේශපාලනයෙන් සෙල්ලං දාපු උන්ට මජහනතාව ඇරියා ඇඩ්ඩරස් නැති වෙන්න.
    රනිලා, සජියාගේ කටේම තිබ්බේ 88/89 හැබැයි මිනිස්සු දන්නවා ඒක පටන් ගත්තේ කවුද කියලා කොහොමත් 100% තනි පක්ෂයක් දිනන්නේ නැහැනේ