colombo apuwama balanta koNo way anybody could manage to get 50% this time
ඊළග මාස 6 යේ ඒ බයියන්ට නිවන් සුව පතමුඅන්තිමට චන්දේ දාන්න ලංකාවට ඵනවා කිව්ව ලක්ෂ ගණන් ජෙප්පෝ අාවේ නෑ..බයියෝ තමා ඒකත් දිනෙව්වේ..![]()
නැතුව ඉන්දියාවෙන් ගේන්නද? බයියන්ට ඇරපු ආරිල්ල මතක ඇතනේ . දැන් ඇති බන් පඩිය ලැබෙයිද දන්නැ අදින් පස්සේ ඒත් බය වෙන්න එපා මහ මැතිවරණ තියෙනවඅන්තිමට චන්දේ දාන්න ලංකාවට ඵනවා කිව්ව ලක්ෂ ගණන් ජෙප්පෝ අාවේ නෑ..බයියෝ තමා ඒකත් දිනෙව්වේ..![]()
නැතුව ඉන්දියාවෙන් ගේන්නද? බයියන්ට ඇරපු ආරිල්ල මතක ඇතනේ . දැන් ඇති බන් පඩිය ලැබෙයිද දන්නැ අදින් පස්සේ ඒත් බය වෙන්න එපා මහ මැතිවරණ තියෙනව
මචන් මෙහෙමයි මහජනතාව තොත්ත බබාලා නෙවෙයි නේ දේශපාලනයෙන් සෙල්ලං දාපු උන්ට මජහනතාව ඇරියා ඇඩ්ඩරස් නැති වෙන්න.ඒ කියන්නේ බයියෝ බය කරලද උඹලා චන්ද ගත්තේ?
අපිට නම් මාසේ ගානේ පඩි ලැබෙන්නේ..උඹලට ඔහේ දවස් පඩි ද?![]()