ඔන්න අපෙන් සුපිරි VPS හැමෝටම

aliman

Well-known member
  • Dec 27, 2008
    1,506
    430
    83
    Nugegoda
    ඔන්න අපෙන් සුපිරි VPS හැමෝටම

    තිය තිය ඉදලා වැඩක් නැ ඇතුලට ඇවිත් බලලා වෙනස වටහාගන්නකෝ

    ඉතින් යාලුවනේ අපි අලුතෙන් වැඩක් පටන් ගත්තා අලුතෙන් කිවුවාට දැන් ටික කාලයක් වෙනවා පටන් අරගන ඒත් දැන් අපි ඒ දේවල් වැඩි දියුණු කරලා තියනවා ඒ වගේම ඒ හරහා දෙන්න පුලුවන් සේවා එහෙමත් විශාල කරලා තියනවා.

    ඔයාලා හුගක් අය Virtual private server කෙටියන් කිවුවොත් VPS පාවිච්චි කරනවනේ නේද? ඉතින් මෙහෙම කරනකොට ඔයාලට මෙන්න මේ වගේ ප්‍රශ්න එහෙම ඇවිල්ලා නැද්ද?

    රන් වෙන්නේ හුගක් හෙමින්
    බෑන්ඩ්විත් එක නොදැනීම ඉවර වෙලා
    ඉන්ටෙර්නෙට් ස්පීඩ් එක හුගක් අඩුයි
    ඩවුන් උනාම අප් වෙන්නේ නැ දවස් ගානකට
    මොනයම් හෝ දේකට උඳව්වක් ඕනා වූනාම කිසිම උදව්වක් නෑ
    සල්ලිත් නැති වෙලා කාලෙත් අපතේ ගිහිල්ලා

    මෙන්න මේ වගේ කේස් ගොඩාක් තියනවනේ නේද? ඔන්න මේකට හරියටම හරියන විසදුම අපි ඔයාලට ගෙනල්ලා තියනවා. අපි සහතික කරනවා අපේ සර්වර් 99.99 අප් කියලා. අපේ සර්වර් තියන්නේ France වල මේ වෙනකන් අපේ VPS වල කිසිම අවුලක් වෙලා නැ එලකිරියේම හුගක් අය මගෙන් මිට කලින් අරගන තියනවා මොනහරි ප්‍රශ්නයක් උනොත් කිසිම ප්‍රශ්නයක් නැ අපි සල්ලි අපහු දෙන්න සුදානම් අපි බය නැතිව කියන්නේ කලින්ටත් වඩා දැන් අපේ සේවාව වැඩි දියණු කරලා තියන නිසා අපි අලුත් අංග ගොඩක් එකතු කරලා තියනවා ඔයාලා VPS එකක් අපෙන් මිලදී ගත් ගමන් කිසිම පරක්කුවකින් තොරව දැන් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් දැන් අපේ hitleap රන් කරන්න වින්ඩොව්ස් VPS හොයපු යාලුවන්ටත් පුළුවන් ලිනක්ස් වල බය නැතිව hitleap රන් කරන්න ඊයේ දවසේ hitleap නිකුත් කලා එයාලගේ අලුත්ම ලිනක්ස් සංස්කරණය දැන් කට්ටියට වයින් දාගන මහන්සි වෙන්න උවමනා නැ ලිනක්ස් වල ඉදන් බය නැතිව hitleap පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අපි ඔයාලගේ පහසුව සලකලා බලලා ගනුදෙනු කරන්න පහසු වෙන්න ඔයාලට පේපැල් මගින් හා ක්‍රෙඩිට් කාඩ් ඩෙබිට් කාඩ් මගින්ද ගනු දෙනු කිරීමේ පහසුව සලසා තිබෙනවා පේපැල් ගිණුමක් නැති ඒ වගේම අන්තර්ජාලයේ ගනුදෙනු කරන්න කාඩ් පතක් නැති අයවත් අපි අමතක කරලා නැ ඒ අයට පුළුවන් ඩයලොග් Ez කෑෂ් මගින් හා මොබිටෙල් M කෑෂ් මගින් ගනුදෙනු කරන්න අපිත් එක්ක මේ මොන ක්‍රමයෙන් ගනුදෙනුව සිදුකලත් අපි බැදී සිටිනවා මොනහරි ප්‍රශ්නයක් සිදු වුවහොත් ඔබගේ ඉල්ලීම පරිදී ඔබට නැවත ඔබ ගෙවූ මුදල් කිසිම පරක්කුවකින් තොරව ලබා දෙන්න

    මේ තියෙන්නේ අපේ තියන VPS පැකේජ (දැනට අපි ලග තියන්නේ France IP ඇඩ්රස් පමණයි)

    Openvz Packages

    BUDGET 01
    $ 2 / Mo
    Or $ 20 Yearly!

    256 MB RAM
    512 MB Burst RAM
    20 GB Storage
    x01 CPU (Shared)
    250 GB Bandwidth
    1 IPv4
    Virtualizor Panel
    OpenVZ

    BUDGET 02
    $ 4 / Mo
    $ 40 Yearly!

    512 MB RAM
    1024 MB Burst RAM
    30 GB Storage
    x01 CPU (Shared)
    500 GB Bandwidth
    1 IPv4
    Virtualizor Panel
    OpenVZ

    BUDGET 03
    $ 7 / Mo
    Or $ 70 Yearly!

    1024 MB RAM
    2048 MB Burst RAM
    60 GB Storage
    x02 CPU (Shared)
    1000 GB Bandwidth
    1 IPv4
    Virtualizor Panel
    OpenVZ

    BUDGET 04
    $ 12 / Mo
    Or $ 130 Yearly!

    2048 MB RAM
    4096 MB Burst RAM
    90 GB Storage
    x04 CPU (Shared)
    2000 GB Bandwidth
    1 IPv4
    Virtualizor Panel
    OpenVZ

    Level 01
    $ 15 / Yr
    $ 15 Yearly!

    128 MB RAM
    64MB Burst RAM
    90 GB Storage
    x01 CPU (Shared)
    500 GB Bandwidth
    1 IPv4
    Virtualizor Panel
    OpenVZ

    Level 02
    $ 10 / Qr
    Or $ 30 Yearly!

    256 MB RAM
    128 MB Burst RAM
    130 GB Storage
    x01 CPU (Shared)
    1000 GB Bandwidth
    1 IPv4
    Virtualizor Panel
    OpenVZ

    Level 03
    $ 5 / Mo
    Or $ 50 Yearly!

    512 MB RAM
    256 MB Burst RAM
    160 GB Storage
    x02 CPU (Shared)
    2000 GB Bandwidth
    1 IPv4
    Virtualizor Panel
    OpenVZ

    Level 04
    $ 8 / Mo
    Or $ 90 Yearly!

    1024 MB RAM
    512 MB Burst RAM
    200 GB Storage
    x4 CPU (Shared)
    3000 GB Bandwidth
    2 IPv4
    Virtualizor Panel
    OpenVZ

    Level 05
    $ 18 / Mo
    Or $ 200 Yearly!

    2048 MB RAM
    512 MB Burst RAM
    250 GB Storage
    x4 CPU (Shared)
    4 TB Bandwidth
    2 IPv4
    Virtualizor Panel
    OpenVZ

    Level 06
    $ 28 / Mo
    Or $ 300 Yearly!

    3072 MB RAM
    512 MB Burst RAM
    280 GB Storage
    x4 CPU (Shared)
    4.5 TB Bandwidth
    2 IPv4
    Virtualizor Panel
    OpenVZ

    Level 07
    $ 38 / Mo
    Or $ 420 Yearly!

    4096 MB RAM
    512 MB Burst RAM
    300 GB Storage
    x4 CPU (Shared)
    5 TB Bandwidth
    2 IPv4
    Virtualizor Panel
    OpenVZ

    ඒ වගේම අපි මේ නත්තල් මාසයේ මේ සියලු මිලදී ගැනීම් සදහා 20%ක මිල අඩු කිරීමක් ලබා දීමට කටයුතු යොදා තියනවා එය ලබා ගැනීමට මිලදී ගැනීමේදී promotion code එක ලෙස dec2015 යොදන්න.

    තව ටිකෙන් අමතක වෙනවා ඔක්කොම කිව්වට සයිට් එකේ ලින්ක් එක දෙන්න බැරි වූනානේ මෙන්න අපේ සයිට් එකේ ලින්ක් එක https://www.handyhost.net/openvz/
     
    Last edited:
    • Like
    Reactions: sat_12 and Kalegana

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,506
    430
    83
    Nugegoda
    පහත ඕනෑම CONTROL PANEL එකක් එක ක්ලික් (click) එකකින් install කරගත හැක. මේ සඳහා විශේෂ දැනුමක් අවශ්‍ය නොවේ.

    wvtq80.png

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    මාත් VPS ගන්න තමා හිතාගෙන හිටියේ මටනම් ඕනේ Internet යන්න සහ download
    සහ upload වලට එත් මට තේරෙන්නේ නේ මේක ගන්නේ කොහොමද කියලා

    VPS එක ගන්න කොට Configure Server කියල තියෙන්නේ මොකද්ද කොහොමද එක පුරවන්නේ

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,506
    430
    83
    Nugegoda
    මාත් VPS ගන්න තමා හිතාගෙන හිටියේ මටනම් ඕනේ Internet යන්න සහ download
    සහ upload වලට එත් මට තේරෙන්නේ නේ මේක ගන්නේ කොහොමද කියලා

    VPS එක ගන්න කොට Configure Server කියල තියෙන්නේ මොකද්ද කොහොමද එක පුරවන්නේ

    29muc69.png

    මේක ගන්නේ කොහොමද කියලා මම කෙටියෙන් පැහැදිලි කරන්නම්.

    1. Hostname - මෙතනට කැමති sub domain (සබ් ඩොමේන්) එකක නමක් type කරන්න . මේකට ඇත්ත domain එකක් තියෙන්න අවශ්‍ය නෑ.
    උදාහරණයක් විදියට මම type කරේ aa.aa.com කියලා,කැමතිනම් name.elakiri.lk ඔන්න ඔය වගේ කැමති එකක් දාන්න පුළුවන්.

    2. Nameservers - මෙතනත් දාන්න තියෙන්නේ ns1.aa.com හරි ns1.elakiri.lk වගේ එකක් ns1 කියන එක අනිවාර්යයෙන්ම දානවා පුරුද්දක් විදියට, වෙන නමක් දාන්නත් පුළුවන් කැමතිනම්.

    3. Nameservers - මෙතනත් දාන්න තියෙන්නේ ns2.aa.com හරි ns2.elakiri.lk වගේ එකක් ns2 කියන එක අනිවාර්යයෙන්ම දානවා පුරුද්දක් විදියට, වෙන නමක් දාන්නත් පුළුවන් කැමතිනම්.මේකත් 2 එක වගේමයි වෙනස ns2 කියන එක විතරයි.

    4. Root Password - රූට් පාස්වර්ඩ් එක කියන්නේ vps server එකට ලොගින් වෙනකොට දෙන්න තියන පාස්වර්ඩ් එක.

    5. Select OS - මෙතනින් තමන්ගේ VPS එකට දන්නා යන මෙහෙයුම් පද්ධතිය තෝරාගන්න පුළුවන් . පස්සේ ඕනෑම වෙලාවක ඕනෑම තරමක් වෙනස් කරන්නත් පුළුවන්
     
    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,060
    334

    එල පහැදිලි කිරීමක් මචන් :)
     
    නියමෙට විස්තර කරලා තියනවා ගොඩක් ස්තුතියි...........:):)
    මාත් VPS එකක් ගන්න ඕනේ ඉක්මනට..............

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,506
    430
    83
    Nugegoda
    UNLIMITED BANDWIDTH සමඟ VPS මේ ලින්ක් එකෙන් ගන්න

    1024 MB RAM
    30 GB Storage
    1024 MB Burst RAM
    x02 CPU (Shared)
    Unlimited Bandwidth
    1 IPv4
    Virtualizor Panel
    Full Root Access
    Choice of Linux OS
    OpenVZ

    $5/mothly

    buy now link

    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    UNLIMITED BANDWIDTH සමඟ VPS මේ ලින්ක් එකෙන් ගන්න

    1024 MB RAM
    30 GB Storage
    1024 MB Burst RAM
    x02 CPU (Shared)
    Unlimited Bandwidth
    1 IPv4
    Virtualizor Panel
    Full Root Access
    Choice of Linux OS
    OpenVZ

    $5/mothly

    buy now link

    අඩෝ එක පට්ට ලබයිනේ බන්​