ඔන්න අරගලය යන පැත්ත

JBLs

Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    -
    277779231-2996166707362415-6893344446795115222-n.jpg


    බුදුන් වහන්සේට පිලෙියෙල කරපු දානය මග හරිනව GOTA නිසා

    ලොකු සැනසීමකුත් දැනුනලු
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    කොයි කවුරුත් අනික් අය කරනදේ පොඩ්ඩක් අවදානයෙන් ඉන්න.

    සිරස හොදම උදාහරනෙ. උන් අරගලේ පටන්ගන්නත් පතුරවන්නත් ගින්දර තියනව. තාමත් අවුලවනවා හොදට හෝ නරකට.
    ඒ එක්කම උන් පැය බාගයක් ගානෙ බඩගින්නෙ එඋවුන් හොයල වොයිස්කට් අරන් තෙල් පෝලින්වල වොයිස් කට් අරන් රට අවුලක තෙල් නෑ කන්න නෑ බොන්න නෑ කියල කියන ගමන් විනාඩියෙන් ඊල්ගට මේ රටේ අවුරුදු සිරිමරු අම්මට හුඩු කියල බඩු ටිකක් ගෙනල්ල නටවල පෙන්නනවා.

    ඇත්තටම අරගල ෆ්‍රෙන්ඩ්ලි නම් මිනිස්ඩුන්ගෙ මයින්ඩ් එක එල්ලේ අරගල ටාගට් කරල ඒකම ෆෝකස් කරල මේ සැරේ මොන අවුරුදුද කන්නත් නෑ බොන්නන්ත්නෑ කියල පෙලගස්සන්න තිබ්බ නමුත් තමන්ගෙ බිස්නස් ටාගට් තමයි අන්තිම ටාගට් එක ඔය වෙන කිසි එකක් නෙවේ වගෙ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,479
    86,749
    113
    ආශ්චර්යමත් රටක
    gon buruwo tikak. anduwata danennet naa nikan minissunta tamai wadinne

    ආණ්ඩුවට දැනෙන්නෙ නැති නිසාද අනේ පහුගිය කාලෙ ඩොලර් බිලියන 3ක් අඩු වෙලා ඌයියා වෙලා ඉන්නෙ. අනේ ඔයාල ඩොලර් 500 බැංකුවට එවන්න එවන්න කියලා හිඟාකන්නෙ?? 🤣🤣🤣

    තාම තේරෙන්නෙ නැත්තං තව සතියක් දෙකක්, මාසයක් බලන් ඉඳපන් ෆේල්, උද්දච්ඡ, හොර පාලකයන්ට මොකද වෙන්නෙ කියලා.
     
    • Like
    Reactions: Amathi Putha

    shenat

    Well-known member
  • May 13, 2007
    58,479
    86,749
    113
    ආශ්චර්යමත් රටක
    ලොල් අැයි අාණ්ඩුව තියෙන්නෙ වෙන රටකද? මිනිස්සු ඒක අාණ්ඩුව ඵක්ක බලාගනියි..

    උන්ගෙ මොලේ මදි ඒකවත් තේරුම් ගන්න. මොනව කරන්නද ඉතින් මරන්නයැ. ඔහොම තමයි ඔක්කොම එක වගේ වැඩිලා නැහැනේ. :(
     
    • Like
    Reactions: Amathi Putha

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    ගරු කරන වදින්න ඕන මිනිස්සුන්ගෙ උතුම් ගුණාංග වලට බන්. ඇදුම් වලට නෙවෙයි.

    ඔය සිවුරු පෙරෝගෙන බොරුවට දූශිත දේශපාලකයන්ට කඩේ යන පුද්ගලයො බුදු දහමට නින්දාවක් කරන්නෙ!
    සිවුර කියන්නෙ නරක වැඩ කරන්න ලැබෙන ලයිසන් එකක් නෙවෙයි! බොහොම උතුම් පුද්ගලයො භාවිතා කරන ඇදුමක්.
     
    Last edited: