ඔන්න අලුත්ම දෙයක් කරන්න කියල හදන්නේ

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,512
    3,758
    113
    ඔන්න අලුත්ම දෙයක් කරන්න කියල හදන්නේ

    ඔන්න අලුත්ම දෙයක් කරන්න කියල හදන්නේ. එකට ඉතින් උබලගේ උදව්ව ඕනේ, හරි කාරනාව කියන්නම් කෝ. මම වෙබ් අඩවියක් හදන්න කල්පනා කළා අපේ රටේ තියෙන පන්සල ගැන විස්තර දාල. දැන් ඩොමේන් එක එහෙම අරගෙන තියෙන්නේ. හබි රටේ තියෙන හැම පන්සල ගැනම විස්ටර තනි මට හොයන්න බැ . රටේ හැම පැත්තේම ඉන්න උබල මට විස්තර හොයල පින්තුරත් එක්ක මෙන්න මේ දිල තියෙන ඉ මේල් එකට එවල පොඩි උදව්වක් දෙන්න කියල තම මම මේ කියන්නේ.

    එහෙනම් ජයෙන් ජය, බුදුසරණයි


    [email protected]
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,584
    21,158
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    එල වැඩක්. උතුර නැගෙනහිර පන්සල් ගැන වැඩියේ විස්තර දාන්න.

    :):):):)
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    Patta vadak machan. Umba danna balaporoththu wena wisthara wala podi example ekakuth danna. Ethakota wisthara hoyana ayata lesi wei.