ඔන්න ඉතින් කියවන්න හොදේ හොදට....

maiya123

Member
Mar 8, 2013
1,175
65
0
maharagama
ඔන්න ඉතින් කියවන්න හොදේ හොදට....

ඔන්න ඉතින් කියවන්න හොදේ හොදට....

අද කාලේ කෙල්ලෝ ඩෙනිමක් ඇන්දත් අදින්නේ පට්ට හිරට...
ගවුමක් ඇන්දත් අදින්නේ හරිම සිනිදු, සුසුනිදු රෙදි වලින් මහපුවාද කොහෙද,,, සමහර එවුන්ගේ යට ඈදුම පවා පේනවා නේ ඉතින්...
ඊට පස්සේ අපේ බසින් කියනවා නම් බොක්කුව පෙන්න අදිනවා
හිතවත් කෙල්ලනේ උඔලා අපේ ඉවසිම චෙක් කරනවාද ???
නැත්නම් අපේ ආකර්ශනය දිනා ගන්න ද ඔහොම අදින්නේ???
නෑත්නම් උඔලාගේ දෙමාපියන්ගේ මොලේ හොද නෑද්ද...

එක දෙයක් කියන්නම් හොදට මතක තියාගන්න ඔය අක්කලා, නන්ගලා ඔක්කෝමල්ලා..
කිසිම කොල්ලෙක් කෑමති නෑ තමන්ගේ කෙල්ල ප්‍රදර්ශන බාන්ඩයක් වෙනවා ට, හැම කොල්ලම කෑමති තමන්ගේ කෙල්ල ,, සවරව, තමන්ගේ ශරිර කුඩුව වහගෙන කතා හෑදෙන් නෑති විදිහට ඉන්නවාට, අදිනවාට,, ඔය රෙද්දවල් කරන්න ගිහින් තමයි අන්තිමට අහගන්නේ

"ඕකිට පට්ට මොල, ඔකි නම් අනිවා බඩුවක්,වේ*යෙක්,පට්ට හුත්** කියලා,, උඔලා ජිවයකට උපතක් දෙන්න තරම් , ඒ වගේම උතුම් ගරු කිරිමක් ලබන්න ඉන්න අය, නිකන් රෙද්දේ මගුල් නිසා ඒ දේ නෑති කරගන්න එපා,,

විරාජ් ගමගේ

( උඔලා උඔලා කියලා තියෙන එක ගනන් ගන්න එපා වෙන පාවිච්චි කරන වචනයක් තිබුනේ නෑ )
 
u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    oyawage hithanne api umbala wage lankawe inne harak witharay ban..api thamnage geeniwa araksha karagena loke inna geenunge bookku hoyana jathiyak ne.kela halagena balala, photo gahala net eke danna honday, poddak penunoth thamay awula neda?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    oyawage hithanne api umbala wage lankawe inne harak witharay ban..api thamnage geeniwa araksha karagena loke inna geenunge bookku hoyana jathiyak ne.kela halagena balala, photo gahala net eke danna honday, poddak penunoth thamay awula neda?
    ත්‍රෙඩ් එකක් දාපු ගමන් ඔහොම ලිඳට දාන්න එපා බං! :D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උඹල ඔහොම හිතුවට මම නම් එහෙම හිතන්නෙ නෑ. ඒත් බැන්දට පස්සෙ නම් කෙල්ල සංවර වෙන්න ඕනෙ හැම පැත්තෙන්ම :D
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    පැටියා;15715852 said:
    උඹල ඔහොම හිතුවට මම නම් එහෙම හිතන්නෙ නෑ. ඒත් බැන්දට පස්සෙ නම් කෙල්ල සංවර වෙන්න ඕනෙ හැම පැත්තෙන්ම :D

    :yes::yes: :cool:
     
    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    Nodakin meka liyapu eka wage gode harakek! mooda musalayek!
    Game baiyo hithana heti thamai ithin.
    Oka liyapu ekata aasawata Auz , USA wage ratakata gihin poddak balanna kiyahan.
    Poddak dekkama moola karawela badu yana heaththa! :lol: