කලු කෑත මෝඩ සින්හලයා හිතන්නේ බෑන්දානම් මෑරෙනකන්ම බෑදපු එකා හෝ එකී එක්ක ඉන්න ඕන කියලා.. ඈයි අර කෙහෙල්මල් අවුරුදු 2500 ඉතිහාසේයි සන්ස්කෘතියයි සදාචාරේයි අරකයි මේකයි ඔලුවේ තියාගේන නේ ඉන්නේ.. ආච්චිගේ රේද්ද තමයි.
ඉස්සේල්ලම බදින්න කලින් අවුරුද්දක් වත් ආශ්‍රය කරලා බලන්න ඕන,.. අමේ අම්මන්ඩිල හෙල කුල සිරිතට ගේ අතුලේ දාගෙන ලමයි හදනවා.. තියෙන සබ්බ සකලමනාවම වියදම් කරලා මොකක් හරි මගුලක් උගන්නනව අන්තිමට ඌට රස්සවක් හොයා ගන්නත් බෑ.. සමාජයක් නෑ.. මෙලෝ රහක් නෑ.. ඊට පස්සේ පත්තරේ ඈඩ් එකක් දාල.. කෙල්ලෙක් හොයල සත් කීලයකින් කසාද බදිනවා. නොගෑලපීම් ගොඩායි.. එත් ඉතින් මෑරෙනකන්ම ඉන්න එපයි... නෑත්තන් සින්හල සන්ස්කෘතියට හොද නෑ නේ..
මෙතනදි ගෑනිටත් මීට වඩා කොන්දක් තියේන්න ඕන.. මේවට නීත්යේ පිහිට පතන්න ඕන... දික්කසාද වෙලා නඩත්තු ගන්න ඕන.. ඊට පස්සේ ඕන නම් ආයෙත් කසාදයක් බදින්න පුලුවන්..
මේ පහත් දකුනු ආසියනු සන්ස්කෘති වලයි.. බටහිර සන්ස්කෘතියේයි වේනස බලපන්... උන් කොච්චර සතුටින් ඉන්නවද.. 10 පාරක් කසාද බෑදලා හරි උන් ජීවිතේ සතුට හොයාගන්නවා.. ඒකට අපේ උන්.. අවුරුදු 2500 කබල් ගග රතු හාලේ බත් කකා රෙද්ද හෑට්ටේ සරම ඈදගෙන ලෝකේන් උතුම් සක්කිලි රටේ ජීවත් වෙවී විදෑවනවා...