තිරිසනකු...

Bill Gates

Member
Jan 25, 2012
456
76
0
42
Microsoft
ඔව් මචන් පොලිස් කාන්ත කාර්යංශයට පැමිණිලි කරන්න. එක තියන්න නුගේගොඩ පාගොඩ පාරේ. ඔය වගේ දේවල් වලට ඉක්මනට ඒ ගොල්ලන් ක්‍රියාමාර්ග ගන්නවා.

mamath hithanne budhdhimathma wade thamay eka
 

ransing

Well-known member
  • Feb 12, 2008
    5,409
    853
    113
    සලාපුරේ
    ohoma wechcha ganu ona tharam me rate innawa ban
    paw ban :(

    owu ban pudumakara minissu inne ban ei mehema minissu hasirenne kiyala hitha ganna be.. :(

    SIRAWATAMA PAW BAN A AKKI

    owu yaluwa

    මටත් පට්ටම දුකයි මචන් හ්ම්ම් පොලිසි ගියොත් මොකද මචන් කාන්තා කාරයාන්ශේට

    eka karanna puluwan ban ita passe ara buruwa mona karai da danne nee

    අම්මෝ .... කරකවලා ඇතැරියා වගේ :(..

    ලමයෙකුත් බඩේ තියාගෙන මොන තරම් ආමරුවෙන්ද ඔය දේවල් ඉවසනවා ඇත්තෙ...පවු :(..

    owu ban puduma pawak gewanne e akka..

    පොලිසියට ගිහින් පැමිනිල්ලක් දාල දික්කසාදයක් ඉල්ලන්න කියන්න (දරුවො දෙන්නගෙයි එයාගෙයි මාසික නඩත්තුවට ගානකුත් ගන්න පුලුවන්)..
    මොකක් හරි කරලා එයාගෙ අම්මා ලඟින් තියන්න ....

    .

    karanna puluwan ban eka eth ita passe eyata yanna thena nethi wenawa

    ඔව් මචන් පොලිස් කාන්ත කාර්යංශයට පැමිණිලි කරන්න. එක තියන්න නුගේගොඩ පාගොඩ පාරේ. ඔය වගේ දේවල් වලට ඉක්මනට ඒ ගොල්ලන් ක්‍රියාමාර්ග ගන්නවා.

    thanxx yaaluwa

    Police thamai machan.. paiyen allala 2,3k aninakota nikamma kellawa balaa ganie. call 119.

    mama langa paathaka unnanam karanne oka thamai ban


    thanxbump ekata

    machan laga tiyana hospital eka maghn DCPU ekata meyawa yomu karanna mokak hari karanna puluwan.

    meka tikak pehedili karala deepan ban terune nee..
     

    ransing

    Well-known member
  • Feb 12, 2008
    5,409
    853
    113
    සලාපුරේ
    Mata pena widiyata umbata oya kathawa kiyala thienne phone eken neda? umba meyawa aththatama dekala na neda? mata nam kathawa tikak suspicious, umbata kawuru hari gemak set karanna hadanawada danneth na. me lady ge miniha ochchara kunek nam meya hand phone ekak thiyaganneth kohomada kiyala podi sekayak thienawa.

    Mama nam hithanne hodama wede Police complain ekak dala legal action ekak ganna eka thamai.

    ouw machan eth awurudu 2k eyata boru kiyanna bee.. mama e podi ekith ekkath katha karanawa e podi ekith aruge hati mata kiyanawa.. hand 4n ekak thiyagannawa ban ona kenek ada kale eka echchara deyak neme
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මචං පුලුවන් ඉක්මනට පොලිස් ළමා හා කාන්තා කාර්යංශයට පැමිනිල්ලක් දාන්න
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    කලු කෑත මෝඩ සින්හලයා හිතන්නේ බෑන්දානම් මෑරෙනකන්ම බෑදපු එකා හෝ එකී එක්ක ඉන්න ඕන කියලා.. ඈයි අර කෙහෙල්මල් අවුරුදු 2500 ඉතිහාසේයි සන්ස්කෘතියයි සදාචාරේයි අරකයි මේකයි ඔලුවේ තියාගේන නේ ඉන්නේ.. ආච්චිගේ රේද්ද තමයි.

    ඉස්සේල්ලම බදින්න කලින් අවුරුද්දක් වත් ආශ්‍රය කරලා බලන්න ඕන,.. අමේ අම්මන්ඩිල හෙල කුල සිරිතට ගේ අතුලේ දාගෙන ලමයි හදනවා.. තියෙන සබ්බ සකලමනාවම වියදම් කරලා මොකක් හරි මගුලක් උගන්නනව අන්තිමට ඌට රස්සවක් හොයා ගන්නත් බෑ.. සමාජයක් නෑ.. මෙලෝ රහක් නෑ.. ඊට පස්සේ පත්තරේ ඈඩ් එකක් දාල.. කෙල්ලෙක් හොයල සත් කීලයකින් කසාද බදිනවා. නොගෑලපීම් ගොඩායි.. එත් ඉතින් මෑරෙනකන්ම ඉන්න එපයි... නෑත්තන් සින්හල සන්ස්කෘතියට හොද නෑ නේ..

    මෙතනදි ගෑනිටත් මීට වඩා කොන්දක් තියේන්න ඕන.. මේවට නීත්යේ පිහිට පතන්න ඕන... දික්කසාද වෙලා නඩත්තු ගන්න ඕන.. ඊට පස්සේ ඕන නම් ආයෙත් කසාදයක් බදින්න පුලුවන්..

    මේ පහත් දකුනු ආසියනු සන්ස්කෘති වලයි.. බටහිර සන්ස්කෘතියේයි වේනස බලපන්... උන් කොච්චර සතුටින් ඉන්නවද.. 10 පාරක් කසාද බෑදලා හරි උන් ජීවිතේ සතුට හොයාගන්නවා.. ඒකට අපේ උන්.. අවුරුදු 2500 කබල් ගග රතු හාලේ බත් කකා රෙද්ද හෑට්ටේ සරම ඈදගෙන ලෝකේන් උතුම් සක්කිලි රටේ ජීවත් වෙවී විදෑවනවා...
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    පොලිස් ලමා හා කාන්තා කාර්යාංශයට වහාම දැනුවත් කරපන්. කරන්න පුලුවන් හොදම දේ තමයි ඒක.​