ඔන්න ඊලග Viral Video එක (16+)

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
සුජීලා, චමරලා ගෙන් පස්සේ ඔන්න නැවතත් අලුත් එකක් ඇවිත්.

*** කුණුහරප සහිතයි



මොනා කියන්නද.. මේවා අම්මලා තාත්තලා වැරදි..
හැදුනු පරිසරයත් වගකියන්න ඕනි.. :dull::dull:

 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රීපෝස්ට් බං.. කලින් දෙකක් දාලා තිබ්බා.. මූ තමා ඕක මුලින්ම දැම්මෙ..:sorry:

    ඔය වීඩියෝ එක උස්සලා එක එකා චැනල් වල දාගෙන සල්ලි හම්බකරනවා.. අවුලක් නෑ.. ජීවත් වෙන්න නේහ්..:)

    http://www.elakiri.com/forum/showthread.php?t=1714776
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    සයිට් හිට් කරන්න පොඩි උන් පාවිච්චි කරන එක වැරදියි
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    12342750_666646540144521_5497893683742396358_n.jpg