ඔන්න උබලට අවුරුදු තෑගි

Ditzone

Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    ඔන්න උබලට අවුරුදු තෑගි

    ඔන්න ඕන domain එකක් $1.18 ගන්න උන් ගනිල්ලා.ඉක්මනට ඉවර වෙයි පරක්කු උනොත් පරාදයි පුතෝ.
    www.godaddy.com මේක යන්න ගිහින් ඔයාට කැමති domain එක select කරලා cart එකට දාන්න(domain එක select කලට පස්සේ මුන්ගේ වැල් බයිලා සෙට් එකක් එයි ඒවා මුකුත් ඇඩ් කර ගන්න එපා ) ඊට පස්සේ payment කරන තැනදී Enter Promo or Source Code කියන තැන click කරලා gift1 කියල දාලා Apply කරන්න දැන් වැඩේ හරි දැන් පෙනෙයි domain එක 1.18 $.
    domain එක select කලට පස්සේ මුන්ගේ වැල් බයිලා සෙට් එකක් එයි ඒවා මුකුත් ඇඩ් කර ගන්න එපා
    මුලින්ම domain එකක් ගන්න කට්ටිය දැනට මේ domain එක අරන් තියා ගන්න.මන් කියල දෙන්නම් ලගදීම කොහොමද මේකට ඇඩ්ස් දාලා ගානක් හොයා ගන්නේ කියල.හොස්ටින් ගන්න ඕන කට්ටිය ඉන්නවනම් මට PM කරන්න මන් අඩුවට දෙන්නම්.අපිටත් උදව් කරන්න හොදේ.

    ගත්තේ නැතත් BUMP එකක් වත් දාලා යන්න මේවා ඕන අයත් ඉන්නවා නේ
     
    Last edited:

    Ditzone

    Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home

    balapan ban mun $10 - 11 deela domains gannawa man $1 gane domain ganna widihak dammahama ekek wath na $10 Domain 8k withara ganna puluwan.mun okkoma domains denne 10,000 loke watema un register karanawa ithin promotion eka ikmaninma iwara wei eka nisa ikman karapalla.