සිරාවට. මේකේ උන් කිරියේ ලොක්කා වත් bully කරේ goat චීස් කේස් එකටokunge opinion ekata wada wena deyak dammoth ithin ban karanwama thamaa
elakiri gives far much more freedom than reddit ever will

මෙකෙ ඉන්න පිස්සො ටික media unit වලින් සල්ලි දීලා පොස්ට් දම්මන වුන්
ඒක මේ community එකේ ප්‍රශ්නයක් නෙමෙයි.
ඒ වගේ වුන් ඕනම community එකක් අස්සට රිංගන්න පුලුවන්. ඒක උන්ගේ ජොබ් එක.
අනෙක එහෙම වුන් දාන පොස්ට් සල්ලි දීල දම්මනවයි කියල මේකෙ බහුතරයක් දෙනා දන්නවා.
nope.That's why we need strict rules here like reddit.

ඕකෙ ඉන්නෙ Narcistic , Showoff උගුඩුවො සෙට් එකක්. පොර වෙන්න දගලන්නෙ. බොරු Empathitic show off එකක් දාල. උන්ගෙ Empathy සාමාන්‍යයෙන් තියෙන්නෙ සමස්ත මිනිස්සුන්ට ම නෙමෙයි Majority එකට විරුද්ධව. නැත්තම් Crowd එකෙන් Standout වෙලා Attention එක ගන්න අමාරුයි.මටත් ඕකම හිතුන බන්.ප්‍රබාකරන් ඒක් හෙන වීරය.හැබැයි සින්හල එවුන් නැති එක ලොකු අඩුවක් මොකො සුද්දො ඒම ලන්කාව ගැන ප්‍රශ්න අහනව.මාත් ඒම එකකට රිප්ලයි කරන්න ගිහින් තමා ඔය r/srilanka ඒකේ මුක්කුද ඉන්නෙකියල හරියටම තේරුන් ගත්තෙ.
------ Post added on Aug 2, 2022 at 6:05 PM
මේක නම් ඇත්තක්මේකේ ඉන්න බන්න පොයියන්ගේ වැඩ නිසා බලපංකො නෝන්ඩි වෙන විදිය.
තව එකක් කියන්න ඕනේ. සමහර එවුන් හිතන්නේ මේක leak share වෙන site එකක් කියලා. අද්දැකීමෙන් කියන්නේ.
nope.
We need to stand up to those mfs as a community and drive them away.

mata oke harakek kiwwa lankave campus vala tamil, muslim ewn naha kiyala..
Mods just delete posts without any reason.
Most of them don't represent lanka or have any idea about lanka.
Api subredditak hadamuda? "Lankatalks", "ceylon" "kiriLanka?" vage namak dala
just thinking out loud
Not saying we should do it.![]()
This is true. I have been on reddit and elakiri more than 10 years I guess. Elakiri is definitely less toxic. Basically the science/art/languages /etc related subreddits are the places you want to go without being exposed to the suppression of majority considering they are not accurate all the time. r/srilanka is the same. There are open minded people there. Usually they dont get triggered easily. Thre is also a bunch of people as mentioned earlier who couldnt have stepped into the country or LTTE sympathizing diaspora. Because either their views are conjectural or they distort or misrepresent the reality on the ground on purpose. Elakiri is the same but the majority either live in sri lanka or used to live in sri lanka. So always there is some kind of close to accurate representation of whats going on here. And you know, people write in sinhala here.Lol. Machan r/srilanka basically equals r/srilankan diaspora
There are a whole bunch of people on there who have never stepped into the country, another lot who are LTTE sympathizers and a bunch of people who get triggered and want to fight everyone.
Don't get me wrong there are some people who are rational and dont have extremist views but they are a minority.
Having been on Reddit and Elakiri for a long time I would say that Elakiri is far less toxic.