ඔන්න උඹලා ගැන reddit එකේ සංවාදයක් ඇති වෙලා

Avishka Indula

Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    ඉදපන් ගිහින් මන් දෙකක් කියල එන්නම්.. කිරියට බනින්න උන් මොක්කුද?
    Substantial-Lynx-953 කියන්නෙ ඔයාද මචන්? 😅 අර මව් භාෂාවෙ කතාව මූනටම කියල දාපු එකනම් නියමයි!!
     
    • Love
    Reactions: Kalegana

    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    kiriyata palaweni dawase awama meeka mokakda kiyala hithaaganna bari wenna encrypt karala thiyenne.eka therena un witharai filter wela dewani dawaseth enne.:yes:
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Online gaana kothaninda balanne
    LV2hyb6.png
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    එහෙමද මචං ? subreddit එකෙන් එලියෙ හිටියත් උන් ඔතන ඔන්ලියින් පෙන්නනවද ?
    ඔව් නේද මචන්. කොහොමත් අපි Home Page එකේ පල්ලෙහාට Scroll කරන ගමන්නෙ එක එක Subreddits වල වැටිල තියෙන Posts කියවන්නේ. මොකක් හරි Subreddit එකක් "ඇතුලට" ගිහින් ඒකෙ දාලා තියෙන Posts ඔක්කොම එකදිගට කියවන එක Unrealistic නේද.
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    ඔව් නේද මචන්. කොහොමත් අපි Home Page එකේ පල්ලෙහාට Scroll කරන ගමන්නෙ එක එක Subreddits වල වැටිල තියෙන Posts කියවන්නේ. මොකක් හරි Subreddit එකක් "ඇතුලට" ගිහින් ඒකෙ දාලා තියෙන Posts ඔක්කොම එකදිගට කියවන එක Unrealistic නේද.
    මම නම් කියවන්නේ subreddit එක ඇතුලට ගිහිල්ලා. homepage subreddit topics scroll කරනකොට උන් අපි subreddit එක ඇතුලේ ඉන්නවා කියලා display කරනවද ?

    here are some subreddits i like

    https://www.reddit.com/r/InternetIsBeautiful/

    https://www.reddit.com/r/lifehacks/

    https://www.reddit.com/r/worldnews/

    https://www.reddit.com/r/AskReddit/

    @pitiye.appu , Kumbhakarna22 වගෙ උනුත් ඒකෙ ඉන්නවද කොහෙද

    View attachment 180595

    when did you take this? For me there are only 322 member online.
    View attachment 180596
    ------ Post added on Aug 2, 2022 at 7:09 PM
    i took this screenshot little while ago
    ------ Post added on Aug 2, 2022 at 7:13 PM
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    මම නම් කියවන්නේ subreddit එක ඇතුලට ගිහිල්ලා. homepage subreddit topics scroll කරනකොට උන් අපි subreddit එක ඇතුලේ ඉන්නවා කියලා display කරනවද ?

    Front Page එකේ Topics Scroll කරන ගමන් Subreddit එකත් එක්ක Interact වෙන කට්ටිය Online Count එකට Add වෙන්නෙ නැල්ලු නේද මචන්. මං හිතපු විදිහ වැරදි.
     
    Last edited:
    • Like
    Reactions: ShiningStar

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113

    Front Page එකේ Topics Scroll කරන ගමන් Subreddit එකත් එක්ක Interact වෙන කට්ටිය Online Count එකට Add වෙන්නෙ නැල්ලු නේද මචන්. මං හිතපු විදිහ වැරදි.

    ඔව් මචං එහෙම කරන එක තමයි හොඳ. නැත්තං subreddits වල ඉන්න online users ලාව හරියට count කරගන්න බැරිවෙනවා
     
    • Like
    Reactions: Avishka Indula

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    බොරුවක්මත් නෙමෙයිනෙ මේක. විවෘතවම වයලන්ට්, එන්ටයිටල්ඩ් බයියො ටොබයියො සෑහෙන්න ඉන්නව මේකෙ. ෆේස්බුක් වල එලිපිට කියාගන්න බැරි ඒව මේකෙ කියනව ඇති සමහරවිට. ලංකාවෙ පෝචෑන් එක තමයි කිරිය කියන්නෙ. වෙලාවකට ඇස්වලට ටීපෝල් දාල හෝදගන්න හිතුනත් මේ නිදහස තියාගන්ට අවශ්‍යයි.

    රෙඩිට් වලත් අමුතු විදිහක බයිවරු ඉන්නව. පිළිගත්ත නැරටිව් එකට පිටින් අදහසක් දාල බලන්න ඕනෙ ඒක තේරෙන්න. මම කාලෙකට කලින් භාෂා ප්‍රතිපත්තිය සහ සිවිල් සර්විස් කර්ටේල් කිරීම ගැන ෆැක්චුවල් විස්තරයක් දාල ඩවුන්වෝට්ස්ම සියගාණක් තිබ්බා.
     
    Last edited:

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,298
    3,898
    113
    බොරුවක්මත් නෙමෙයිනෙ මේක. විවෘතවම වයලන්ට්, එන්ටයිටල්ඩ් බයියො ටොබයියො සෑහෙන්න ඉන්නව මේකෙ. ෆේස්බුක් වල එලිපිට කියාගන්න බැරි ඒව මේකෙ කියනව ඇති සමහරවිට. ලංකාවෙ පෝචෑන් එක තමයි කිරිය කියන්නෙ. වෙලාවකට ඇස්වලට ටීපෝල් දාල හෝදගන්න හිතුනත් මේ නිදහස තියාගන්ට අවශ්‍යයි.

    රෙඩිට් වලත් අමුතු විදිහක බයිවරු ඉන්නව. පිළිගත්ත නැරටිව් එකට පිටින් අදහසක් දාල බලන්න ඕනෙ ඒක තේරෙන්න. මම කාලෙකට කලින් භාෂා ප්‍රතිපත්තිය සහ සිවිල් සර්විස් කර්ටේල් කිරීම ගැන ෆැක්චුවල් විස්තරයක් දාල ඩවුන්වෝට්ස්ම සියගාණක් තිබ්බා.
    මෙකෙ ඉන්න පිස්සො ටික media unit වලින් සල්ලි දීලා පොස්ට් දම්මන වුන්
    ඒක මේ community එකේ ප්‍රශ්නයක් නෙමෙයි.
    ඒ වගේ වුන් ඕනම community එකක් අස්සට රිංගන්න පුලුවන්. ඒක උන්ගේ ජොබ් එක.
    අනෙක එහෙම වුන් දාන පොස්ට් සල්ලි දීල දම්මනවයි කියල මේකෙ බහුතරයක් දෙනා දන්නවා.