ඔන්න උඹල කිව්ව නිසා 3000 රිම් එක දැම්ම

AnuradhaRa

Well-known member
  • රිම් එක දාන්න ගියාම, ටයර් එකත් අවුල්, හුලං ගෙඩි ඇවිල්ල කිව්ව, ටයර් එකට අවුරුදු 5 කුත් වෙන්න එනව. පරණයි කියලත් කිව්ව
    අර ඇක්සිඩන්ට් එක වුණ වෙලාවෙ මේකෙ සොකට් සොපර් කුරිඤ්ඤං වෙලා ගියානෙ, මේ ටයර් එකත් සවුත්තු වෙන නිසා 4800 ක් දීල සොකට් සොපර් දෙකකුත් ගත්ත 😅

    2වෙනි පිටිපස්සෙ ටයර් එක 15480km
    3වෙනි පිටිපස්සෙ ටයර් එක 29400km
    4වෙනි පිටිපස්සෙ ටයර් එක 51270km (2019-11-07)
    ඉස්සසරහ 2වෙනි ටයර් එක 56160km (2020-12-03) සහ රිම් එක
    5වෙනි පිටිපස්සෙ ටයර් එක 69300km (2023-06-30)
    6වෙනි පිටිපස්සෙ ටයර් එක 87630km (2024-10-19)
    7වෙනි පිටිපස්සෙ ටයර් එක 99900km (2025-06-16)
    ඉස්සසරහ 3වෙනි ටයර් එක 103134km (2025-10-11) සහ රිම් එක

    DSI ටයර් තමා අපි දිගටම දැම්මෙ

    wVelCoV.jpeg
     
    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    594
    933
    93
    කාන්තාරයේ
    උබ ඔය බයික් එක බැඳපන් 🥱
    ඇත්ත තමයි මූ බයික් ගැන කියද්දී මාර ආශාවකින් කියන්නේ. ඌට ලෙඩ සීන් එකත් අමතක වෙනවා මූට මේකෙන් ගොඩ එන්න නම් බයික් එකක් බඳින්න වෙනවා. පෙට්‍රල් ටැංකියකට ඇතුල් කරගන්න පුළුවන් යගදාව
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    උබ මාසෙට 50ක් විතරම බයික් එක හදනවනෙ 😆😆 යකෝ මම දවසට 70 KM පදින බයික් එකත් service කරනව විතරයි මූ කඩේට යන බයික් එක හැමදාම ගරජ් එකේ
     
    • Haha
    Reactions: Ysa Karu

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,651
    75,709
    113
    රිම් එක දාන්න ගියාම, ටයර් එකත් අවුල්, හුලං ගෙඩි ඇවිල්ල කිව්ව, ටයර් එකට අවුරුදු 5 කුත් වෙන්න එනව. පරණයි කියලත් කිව්ව
    අර ඇක්සිඩන්ට් එක වුණ වෙලාවෙ මේකෙ සොකට් සොපර් කුරිඤ්ඤං වෙලා ගියානෙ, මේ ටයර් එකත් සවුත්තු වෙන නිසා 4800 ක් දීල සොකට් සොපර් දෙකකුත් ගත්ත 😅

    2වෙනි පිටිපස්සෙ ටයර් එක 15480km
    3වෙනි පිටිපස්සෙ ටයර් එක 29400km
    4වෙනි පිටිපස්සෙ ටයර් එක 51270km (2019-11-07)
    ඉස්සසරහ 2වෙනි ටයර් එක 56160km (2020-12-03) සහ රිම් එක
    5වෙනි පිටිපස්සෙ ටයර් එක 69300km (2023-06-30)
    6වෙනි පිටිපස්සෙ ටයර් එක 87630km (2024-10-19)
    7වෙනි පිටිපස්සෙ ටයර් එක 99900km (2025-06-16)
    ඉස්සසරහ 3වෙනි ටයර් එක 103134km (2025-10-11) සහ රිම් එක

    DSI ටයර් තමා අපි දිගටම දැම්මෙ

    wVelCoV.jpeg
    රිම් එකද ලොකු, උඹේ නංගිගෙ හුත්තද ලොකු 🤭 🤭 ?
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    උබ මාසෙට 50ක් විතරම බයික් එක හදනවනෙ 😆😆 යකෝ මම දවසට 70 KM පදින බයික් එකත් service කරනව විතරයි මූ කඩේට යන බයික් එක හැමදාම ගරජ් එකේ
    මටත් හිතුනෙ ඕකම තමා. බයික් එකට වියදම් කරන්ඩ සල්ලි ඕනෙ තරම් තියෙනවා. කොත්තුවක් ගන්ඩ සල්ලි නෑ
     
    • Sad
    • Haha
    Reactions: AnuradhaRa and Zeuz

    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    594
    933
    93
    කාන්තාරයේ
    මටත් හිතුනෙ ඕකම තමා. බයික් එකට වියදම් කරන්ඩ සල්ලි ඕනෙ තරම් තියෙනවා. කොත්තුවක් ගන්ඩ සල්ලි නෑ
    මූට කොත්තු කන්න නංගි සල්ලි දෙන්නේ නෑ මස්සිනා බනිනවා. බයික් service කරන්නේ නංගීට හා මස්සිනාගේ වැඩ වලට ලේසි වෙන්න. මූ කරන වැඩ වලට අපේ ලේ රත්වෙනවා. මැරෙන කම් මස්සිනාට සේවය. අපිට මෙහෙම මස්සිනාලා නෑ. ඒකයි ඉරිසියා හිතෙන්නේ. මූට මොනවා හරි කාවලද දන්නෙත් නෑ සෙබස්තියන් කාරය
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,774
    113
    එකමත් එක රටක
    මටත් හිතුනෙ ඕකම තමා. බයික් එකට වියදම් කරන්ඩ සල්ලි ඕනෙ තරම් තියෙනවා. කොත්තුවක් ගන්ඩ සල්ලි නෑ
    ඒක තමයි මම උඩ කිව්වේ ඕකට ඔච්චර වියදම් කරගෙන බලාගන්න එකේ ඕක බැඳපන් කියලා පොඩි උත්සවයක් අරගෙන ..
    අනුරාධගේ පැත්තෙන් ඉතින් කිරියේ සෙට් එකට එන්න පුලුවන් . බයික් එක පැත්තෙන් @thaweesha ගේ pulser ටික ගේන්න පුලුවන් !
    🥱
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,160
    5,857
    113
    මටත් හිතුනෙ ඕකම තමා. බයික් එකට වියදම් කරන්ඩ සල්ලි ඕනෙ තරම් තියෙනවා. කොත්තුවක් ගන්ඩ සල්ලි නෑ
    ඕකගෙ බොරු බන්. අම්මගෙ පෙන්ශන් දවස් කිට්ටු වෙනකොට මූට සෑහෙන වියදම් කරන්න සෙට් වෙනව බොරුව දාල කුට්ටිය කඩාගන්න. :P
     
    AnuradhaRa

    Well-known member
  • ඕකගෙ බොරු බන්. අම්මගෙ පෙන්ශන් දවස් කිට්ටු වෙනකොට මූට සෑහෙන වියදම් කරන්න සෙට් වෙනව බොරුව දාල කුට්ටිය කඩාගන්න. :P
    කුට්ටිය කඩාගෙන මං අමුතුවෙන් මොනා කරන්නද බං
    මට කන්න බොන්න අදින්න සේරම හම්බෙනවනෙ
     
    AnuradhaRa

    Well-known member
  • oya karanne winasakari wada
    මේ බයික් දෙකම වැඩිහරියක් පදින්නෙ නංගිල
    මම පදින්නෙ 5% ක් වගේ ප්‍රමාණයක්
    එයාල සති දෙකකට කිලෝමීටර 900-1000 යනව

    නංගි එකක් දාල අනිත් එක අරන් යනව
    ආයෙ මේක ගෙනියනව

    තේරුමක් නෑ නේ හුත්තො මැරෙනවා නේ

    මොකටද නිකං
    මට හිතා ගන්න බෑ බං
    උඹ කොහොම මැරෙයිද කියල

    උඹ දවසෙ ගානෙ කර්මය රැස් කරගන්නව ද්වේශ හිතකින්
    නිකං කර්මයක් නෙමේ කෙනෙක්ගෙ මරණයයි සිහි කරන්නෙ
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,841
    1
    11,179
    113
    උබ මාසෙට 50ක් විතරම බයික් එක හදනවනෙ 😆😆 යකෝ මම දවසට 70 KM පදින බයික් එකත් service කරනව විතරයි මූ කඩේට යන බයික් එක හැමදාම ගරජ් එකේ
    math bn pichchena oil tika dada duwanne :lol: oil maru karanneth na eke
     
    Praveen1989

    Well-known member
  • Sep 29, 2025
    446
    347
    63
    මේ බයික් දෙකම වැඩිහරියක් පදින්නෙ නංගිල
    මම පදින්නෙ 5% ක් වගේ ප්‍රමාණයක්
    එයාල සති දෙකකට කිලෝමීටර 900-1000 යනව

    නංගි එකක් දාල අනිත් එක අරන් යනව
    ආයෙ මේක ගෙනියනව
    Massinata kiyl nangiwa set karaganin

    Fleshlight eka wisikarapan
     
    AnuradhaRa

    Well-known member
  • math bn pichchena oil tika dada duwanne :lol: oil maru karanneth na eke

    ක්ලච් බයික් එකක්ද?
    ස්කූටර් නං එහෙම බෑ

    පිච්චෙන ඔයිල් ටික දෙතුන් පාරක් දැම්මට පස්සෙ

    ඔයිල් සේරම අයින් කරල ආයෙ ඔයිල් දාන්න

    ඇතුලෙ යට කලු ඔයිල් එකතු වෙනව ඇති

    ඊට පස්සෙ ඕවයෙ හොයාගන්නවත් බැරි ලෙඩ එන්නෙ

    හදල ඉවරයක් වෙන්නෙ නෑ..
    අන්තිමට කාගෙ හරි ඇගේ ගහන එකනෙ කරන්නෙ