ඔන්න උඹල කිව්ව නිසා 3000 රිම් එක දැම්ම

Praveen1989

Well-known member
  • Sep 29, 2025
    446
    347
    63
    ක්ලච් බයික් එකක්ද?
    ස්කූටර් නං එහෙම බෑ

    පිච්චෙන ඔයිල් ටික දෙතුන් පාරක් දැම්මට පස්සෙ

    ඔයිල් සේරම අයින් කරල ආයෙ ඔයිල් දාන්න

    ඇතුලෙ යට කලු ඔයිල් එකතු වෙනව ඇති
    නංගිගෙ යට කලුද ?
     
    • Haha
    Reactions: Kalegana

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248
    113
    රිම් එක දාන්න ගියාම, ටයර් එකත් අවුල්, හුලං ගෙඩි ඇවිල්ල කිව්ව, ටයර් එකට අවුරුදු 5 කුත් වෙන්න එනව. පරණයි කියලත් කිව්ව
    අර ඇක්සිඩන්ට් එක වුණ වෙලාවෙ මේකෙ සොකට් සොපර් කුරිඤ්ඤං වෙලා ගියානෙ, මේ ටයර් එකත් සවුත්තු වෙන නිසා 4800 ක් දීල සොකට් සොපර් දෙකකුත් ගත්ත 😅

    2වෙනි පිටිපස්සෙ ටයර් එක 15480km
    3වෙනි පිටිපස්සෙ ටයර් එක 29400km
    4වෙනි පිටිපස්සෙ ටයර් එක 51270km (2019-11-07)
    ඉස්සසරහ 2වෙනි ටයර් එක 56160km (2020-12-03) සහ රිම් එක
    5වෙනි පිටිපස්සෙ ටයර් එක 69300km (2023-06-30)
    6වෙනි පිටිපස්සෙ ටයර් එක 87630km (2024-10-19)
    7වෙනි පිටිපස්සෙ ටයර් එක 99900km (2025-06-16)
    ඉස්සසරහ 3වෙනි ටයර් එක 103134km (2025-10-11) සහ රිම් එක

    DSI ටයර් තමා අපි දිගටම දැම්මෙ

    wVelCoV.jpeg
    Negombo inna unta rim eka balala hoyaganna puluwan dan
     

    AnuradhaRa

    Well-known member
  • Negombo inna unta rim eka balala hoyaganna puluwan dan
    මේ අනිත් බයික් එක, මීටරේ කැඩිල ආයෙ මීටරයක් දැම්ම, ඒකයි කිලෝමීටර ගාණ මෙහෙම පෙන්නන්නෙ

    2වෙනි ටයර් එක 9480km (2017-11-12)
    3වෙනි ටයර් එක 26389km (2019-07-21)
    4වෙනි ටයර් එක 41915km (2021-02-19) පරණ මීටරේ
    5වෙනි ටයර් එක 10723km (2022-10-21) අලුත් මීටරේ
    6-7 වෙනි ටයර් එක 36106km (2024-01-18)
    ඉස්සරහ 2වෙනි ටයර් එක 28000km (2019-11-05) පරණ මීටරේ
    ඉස්සරහ 3වෙනි ටයර් එක 29602km (2023-10-13) අලුත් මීටරේ
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,063
    8,397
    113
    Kotahena
    මට හිතා ගන්න බෑ බං
    උඹ කොහොම මැරෙයිද කියල

    උඹ දවසෙ ගානෙ කර්මය රැස් කරගන්නව ද්වේශ හිතකින්
    නිකං කර්මයක් නෙමේ කෙනෙක්ගෙ මරණයයි සිහි කරන්නෙ
    එහෙමද huththige putho
    මම ආයෙත් ආයෙත් sihi කරන්න ද තොගෙ karmaya ගැන?

    තෝ මරණය හෑල්ලුවට ලක් කරේ හිතින් දුක් විදින depression තියන මිහිපිට අපායක් වෙලා ජීවත් වෙන windawana සියදිවි හානිකර ගන්න හිතේ තියාගෙන ඉන්න මිනිස්සුන්ගේ ජීවිත තමයි උඹ දියාරු කරේ.

    තො ව මැරෙන්නේ කාත් කවුරුවත් නැති වෙලා කණුවක ballek වත් ඇවිත් කට ට hujja වත් කරන්නේ නැ වතුර උගුරක් ඒත් නැතුව පවු ගෙවලා තො මෙතන කරපු සක්කිලි වැඩේ ට.
    මෙක කවුරු හරි ඇත්තට suicidal help එකකට කතා කරත් මිනිස්සු ඒ මිනිහට උදවු කරන්නේ නැහැ උබේ Attention එකට payya නග්ග ගෙන අතේ ගහන සක්කිලි බල්ල කරපු වැඩේට. තොට attention 0 ට වැටිලා මැරෙන කොට එක ballek හොයන්න නැති වෙනවා.

    කිව්වා කියලා මතක තියා ගනින් එදාට උබට මෙ පෝස්ට් එක mathak වෙයි කාලකන්නි හොර බල්ල. අවධානය තොට නැත්තටම නැති වෙලා යනවා. නැත්තන් මාව panuwo ගහලා මැරෙන්න ඕන
     
    • Haha
    Reactions: AnuradhaRa

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,112
    10,691
    113
    මේ බයික් දෙකම වැඩිහරියක් පදින්නෙ නංගිල
    මම පදින්නෙ 5% ක් වගේ ප්‍රමාණයක්
    එයාල සති දෙකකට කිලෝමීටර 900-1000 යනව

    නංගි එකක් දාල අනිත් එක අරන් යනව
    ආයෙ මේක ගෙනියනව


    මට හිතා ගන්න බෑ බං
    උඹ කොහොම මැරෙයිද කියල

    උඹ දවසෙ ගානෙ කර්මය රැස් කරගන්නව ද්වේශ හිතකින්
    නිකං කර්මයක් නෙමේ කෙනෙක්ගෙ මරණයයි සිහි කරන්නෙ
    sathi dekata 1000km yanna wena jab eka mokakda ban ?
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • එහෙමද huththige putho
    මම ආයෙත් ආයෙත් sihi කරන්න ද තොගෙ karmaya ගැන?

    තෝ මරණය හෑල්ලුවට ලක් කරේ හිතින් දුක් විදින depression තියන මිහිපිට අපායක් වෙලා ජීවත් වෙන windawana සියදිවි හානිකර ගන්න හිතේ තියාගෙන ඉන්න මිනිස්සුන්ගේ ජීවිත තමයි උඹ දියාරු කරේ.

    තො ව මැරෙන්නේ කාත් කවුරුවත් නැති වෙලා කණුවක ballek වත් ඇවිත් කට ට hujja වත් කරන්නේ නැ වතුර උගුරක් ඒත් නැතුව පවු ගෙවලා තො මෙතන කරපු සක්කිලි වැඩේ ට.
    මෙක කවුරු හරි ඇත්තට suicidal help එකකට කතා කරත් මිනිස්සු ඒ මිනිහට උදවු කරන්නේ නැහැ උබේ Attention එකට payya නග්ග ගෙන අතේ ගහන සක්කිලි බල්ල කරපු වැඩේට. තොට attention 0 ට වැටිලා මැරෙන කොට එක ballek හොයන්න නැති වෙනවා.

    කිව්වා කියලා මතක තියා ගනින් එදාට උබට මෙ පෝස්ට් එක mathak වෙයි කාලකන්නි හොර බල්ල. අවධානය තොට නැත්තටම නැති වෙලා යනවා. නැත්තන් මාව panuwo ගහලා මැරෙන්න ඕන
    හා හා බලාගෙන
    පුපුරල මැරෙයි
    සෑහෙන්න මහන්සි වෙලා ටයිප් කරල වගෙයි
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,063
    8,397
    113
    Kotahena
    හා හා බලාගෙන
    පුපුරල මැරෙයි
    සෑහෙන්න මහන්සි වෙලා ටයිප් කරල වගෙයි
    Pupurala මැරෙන්න kalin තෝ මැරෙන්නේ අර කියපු විදිහට
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,063
    8,397
    113
    Kotahena
    උඹ කියන දේවල් වෙන්නේ නෑ කියලා හැමෝම දන්නවා ponnayo @AnuradhaRa
    කෝ dislike ටික ponnayo?
    Mariyan ponnayo

    හූ හූ
    ගූ ගියා නේ..
    Chu tikakuth giya ponnayo.
    බොරු කියලා එපා වෙන්නේ නැද්ද ponnayo.
    සල්ලි ඕනෙද higanna ට?
    Belekke aram වරෙං kana palala යවන්න ponnaya
    ------ Post added on Oct 12, 2025 at 1:00 PM
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,852
    1
    11,195
    113
    ක්ලච් බයික් එකක්ද?
    ස්කූටර් නං එහෙම බෑ

    පිච්චෙන ඔයිල් ටික දෙතුන් පාරක් දැම්මට පස්සෙ

    ඔයිල් සේරම අයින් කරල ආයෙ ඔයිල් දාන්න

    ඇතුලෙ යට කලු ඔයිල් එකතු වෙනව ඇති

    ඊට පස්සෙ ඕවයෙ හොයාගන්නවත් බැරි ලෙඩ එන්නෙ

    හදල ඉවරයක් වෙන්නෙ නෑ..
    අන්තිමට කාගෙ හරි ඇගේ ගහන එකනෙ කරන්නෙ
    Engine eka gawila thiyenne.wena eka thiynda inne mehema duwala.full restoration ekak karala paththaka thiyenwa duwanda wena ekak aran. Wikunan na cd125 bently ekak
     
    • Like
    Reactions: AnuradhaRa

    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    594
    933
    93
    කාන්තාරයේ
    බයික් එක කාගෙද? කවුද බයික් දෙකටම සල්ලි දුන්නේ? නංගීට පදින්න උඹ ඇයි මාරුවෙන් මාරුවට service කරලා දෙන්නේ? මිනිහා ඇයි උඹ ලව්වාම කරන්නේ ඇයි මෙච්චර නෝන්ජල් වෙන්නේ. නංගි උනත් ගානට ඉන්දහන්. අන්තිමට උබට යන එනමන් නැති වෙයි. එදාට නංගිත් නෑ මස්සිනාත් නෑ. මේ ඔක්කොම සෙල්ලම උඹේ අම්මා ඉන්නකම් විතරයි. මොලේ පාවිච්චි කරපං. එකී උඹලව්වම ඔක්කොම කරගන්නේ මහත්තයාට කියලා හුකාගන්න එක වත් කරනවද හැතිරි.
    උඹ පොඩ්ඩක් ඒකිට කරන වැඩ නොකර ඉදිම් බලන්න උඹට යස්ස වේශ මුහුණ පෙන්නයි.

    sathi dekata 1000km yanna wena jab eka mokakda ban ?
    hot midwife parade therapist කෙනෙක් මන් දන්න විදියට.
     
    • Wow
    Reactions: hi.dushan