ඔන්න එකක් අඩු වෙන්න යන්නේ

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113

    අවසර නැතිව රටබීම මිල ඉහළ දැමීම ගැන වාර්තාවක් කැඳවයි​


    (සුජිත් හේවාජුලිගේ )


    ඇතැම් රටබීම නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව රටබීම මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් එම සමාගම්වලින් වාර්තා කැඳවනු ලැබ ඇත.


    රටබීම මිල වැඩි කරන්නේ නම් ඒ පිළිබඳව සුරාබදු දෙපාර්තමේන්තුවට අනිවාර්යයෙන්ම දැනුම් දිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
     
    • Like
    Reactions: malakadss