හාමු වැඩ පෙන්වයි...මත්පැන් සමාගම් 5කින් කෝටි 600ක බදු පොල්ලක්..😱😱😱

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    මෙරට මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම් පහක් රුපියල් කෝටි 600කට අධික බදු මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.

    එම පැහැර හැර තිබෙන අති විශාල බදු මුදල අයකර ගැනීම සඳහා කඩිනමින් නීති පියවර ගැනීමට ද සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කරන බව ද වාර්තා වේ.

    මේ පිළිබඳව ‘‘ලංදීපය‘‘ අප විමසුමකදී සුරාබදු දෙපාර්තමේන්තුවේ අතිරේක කොමසාරිස් ජනරාල් (ආදායම්මෙ හෙයුම් හා නීති ක්‍රියාත්මක කිරීම්) සහ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේ අය විය යුතු බදු මුදල්වලින් සියයට 30ක් පමණ පැහැර හැර බදු මුදල්වන අතර තවත් සියයට 60ක් පමණ ප්‍රමාද ගාස්තු බවයි.

    මැත්පැන් මිල ඉහළ යාම නිසාම පමණක් සුරාබදු ආදායම අඩු වී ඇතියි නිරීක්ෂනය නොවන අතර මහා පරිමාණ නිෂ්පාදන සමාගම්වලින් නිවැරදිව බදු අයකර ගන්නා ලෙස පාර්ලිමේන්තුවේ අංශික අධීක්ෂණ කරක සභාව ද සුරාබදු දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.

    බදු පැහැර හරින සමාගම්වල බලපත්‍ර අහෝසි කරන ලෙසද අංශික කාරක සභාව සුරාබදු දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.


    https://www.lankadeepa.lk/news/මත්පැන්-සමාගම්-පහක්-කෝටි-600ක-%E2%80%8B-බදු-පොල්ලක්/101-635332
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    දේශීය ණය ප්‍රතිව්‍යුහකරණය කියලා මේ වේස බල්ලොන්ගේ ණය කපලා ඒවා මිනිසුන්ගේ සල්ලි මංකොල්ල කාලා කවර් කරගන්න තමයි මේ බැංකු වහගෙන ඉන්නේ. මහ බැංකු අදිපති පිම්පිලාල් නාකි උඩු රැවුලා නිරුවත් කරලා කසපාර දිදී රට පුරා අරගෙන යන්න ඕනේ නාකි සක්කිලි හොරා :angry:.